ඩිබක්: ද කර්ස් ඊස් රියල් (2021) Sinhala Subtitles | සැඟවුනු ආත්මයක පලි ගැනීම… [සිංහල උපසිරසි]
සුන්දර මොරිශස් දූපතේ
නව දිවියක් ආරම්බ කිරීමට පැමිනෙන යුවලක්…
මාහී ගෘහ නිර්මාන ශිල්පිනියක්.
සෑම් න්‍යශ්ටික මධ්‍යස්ථානයක,
මෙහෙයුම් උප සභාපතිවරයෙක්.
ඔවුන්ගේ නව නිවස අලංකාර කිරීමට,
ඇය බොහෝ වෙහෙසෙනවා…
අලුත් අදහසකට ඇය පිවිසෙන්නේ
නගරයේ පිහිටි පරන බඩු විකුනන සාප්පුවටයි.
එහි කොතරම් දේවල් තිබුනත්,
ඇයගේ සිත යන්නේ…
ඉපැරනි පෙට්ටියකට.
ලස්සනට කැටයම් කපලා
දැවයෙන් නිම කරපු මේ පෙට්ටිය
මාහිත් එක්ක ගෙදර යනවා.
ඊට පස්සේ…
ඊට පස්සේ මේ දෙන්නට
මුහුන පාන්න සිද්ද වෙන්නේ
කවුරුවත්ම නොසිතූ දේකට.
ඉතින් මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුනාට. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Ezra (2017) චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Jayakrishnan. රංගනයෙන් දායක වෙන්නෙ Nikita Dutta, Emraan Hashmi සහ Manav Kaul. ඔක්තෝබර් මාසේ 29 වෙනිදා ඇමසෝන් ප්‍රයිම් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය supernatural horror ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB DL පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3764 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
film eka download karanna be
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!
කරුණාකර සියලුම උපසිරසි ලබාදෙන සොයුර සොයුරියන්ගෙන් ඉල්ලා සිටිනවා FILM හෝ TV Series නම සිංහලෙන් type නොකරන ලෙස. සොයාගැනීමේදී අපහසුයි.
Thanks sister
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සබ් එකට බොහොම ස්තූතියි….!
Thanks sister
Thanks sister
තැන්කු වේවා
thanks akke
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Thanks sister
Keep it up
තෑන්ක්ස් සබ් එකට
Sub ekata thanks!
උපසිරසියට තුති
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Sub akta thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..ජය වේවා!
තරහ වෙන්න එපා කිව්වට ඔයා ලගදි සබ් දීපු ඔක්කොම ගොඩක් පරක්කුවෙලා දුන්නේ,මේකත් එහෙම තමයි,ඒනිසා මේකට වෙන්කරපු වෙලාවේ අලුතින් ආපු ඉන්දියන් එකක් දුන්නනම් නියමයි නේද,අලුත් ඉන්දියන් සෙට් එකක්ම තියෙනෝ,මේ වගේ සබ් දෙන්න පරක්කු වුන ඒවා පරක්කු වෙවී පිලිවෙලට සබ් දෙන්න අවෂ්‍යම නෑනෙ,අනික සයිට් එකක තියෙන්නම වටින තරම් කතාවකුත් මේ ෆිල්ම් එකේ නෑනෙහ්,මගේ අදහස කිව්වේ ඉතින්,කොහොමවුනත් සබ් එකට ස්තුතියි