The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E07] Sinhala Subtitles | රත්තරන් මත්සයා සහ හුදකලා මිනිසා.! [සිංහල උපසිරසි]
බාර්කෝඩ් මිනීමරුවා කවුද කියලා සහසුද්දෙන්ම දැනගත්තනේ! චෙෆ් ක්වොන් ජේ හී අහිංසකයා වගේ හිටියට කොහොමද එයාගේ වැඩ!
බාර්කෝඩ් මිනීමැරුම් සමූහෙට අලුතෙන්ම එකතු වුන මිනීමැරුම වුනේ දොස්තර චුන් බේක් ග්යුන්ග් ගේ මරණයයි. ඒක දැනගත්තම මෝ ගක් ගොඩක් කලබල වෙනවා. මොකද එයා හිතන් ඉන්නේ බාර්කෝඩ් මිනීමරුවා දොස්තර චුන් කියලනේ.
චෙෆ් ක්වොන් ජේ හී ගැනත් අමුතු රහසක් මේ කොටසෙදි එලියට එනවා. ඒකත් හරියට චෝ රිම්ට සුවඳ පේන එකයි, මෝ ගක් ට කිසිම සංවේදනයක් නොදැනෙන එකයි වගේ දෙයක්.
ඔය අතරේ සැකේ යොමු වෙන්නේ චෙෆ්ගේ පැත්තට. ඒත් චෙෆ් ව අල්ල ගන්න තරම් ප්‍රබල සාක්ෂියක් මෝ ගක් ට හොයාගන්න බැරි වෙනවා.
කලින් කොටසේ ලිපිය ඉවර කරේ මම ”ලකී සෙවන්” අරන් එන්නම් කියලනේ. ඒත් මේ හත්වෙනි කොටස ලකී කියලා කියන්න බෑ. මොකද, බොහොම අවාසනාවන්ත අවසානයක් තමයි අද කොටසට තියෙන්නේ.
අටත් අරන් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
489 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!