The Family Man [S02 : E04] Sinhala Subtitles | නූලෙන් ලිස්සා යෑමක්… [සිංහල උපසිරැසි]
ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ තිවාරි චෙන්නායි බලා පිටත් වෙනවා. ඒත් පවුලෙ ප්‍රශ්නෙ තවම එහෙමමයි.
චෙන්නායි වලට යන තිවාරි සහ කණ්ඩායම වැඩ පටන් ගන්නවා. විමුක්තිකාමීන්ගෙ ගෙවල් හොය හොය පරීක්ශා කරනවා. ඒත් මේ කණ්ඩායිමට චෙන්නායි වල තොරතුරු හොයන්න ලේසි වෙන්නෙ නෑ. ඒ අතරෙ තොරතුරු හොයා ගන්න උදව් ගන්න පුලුවන් වෙන කෙනෙක්ව තිවාරිට මතක් වෙනවා. ඒ මනුස්සයව හොයාගෙන යන අතරෙ, රාජි ගෙ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි ලෑස්තිය. ෆැක්ටරියෙන් නන්දා ගැන හොයන පොලිසියට රාජි ගෙයි නන්දාගෙයි තියෙන සම්බන්දයක් ගැන පොඩි හෝඩුවාවක් ලැබෙනවා. ඒ අතරෙ පොලිසියෙන් රාජිව හොයාගෙන යනවා. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙනකන් ගිහින් එන්නම්.
එහෙනම්, පස්වෙනි කතාංගයත් අරගෙන මයුර සහෝ ඒවි අද රෑ 11.00 වෙද්දි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6089 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi..jaya wewa!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
Thnx for sub …❤️…
Thanks !!!
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
ගොඩක් ස්තූතියි සබ් එකට…….ජයවේවා බයිස්කෝප්..
Thanx sis…………..
Pattaaaaaaaaaa
සිංහල උපසිරැසියට ස්තූතියි
සබ් එකට ස්තූතියි! පුළුවන්නම් ඉක්මණින් කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්නකෝ! Please!
තෑන්ක්ස් සබ් එකට