Pinocchio [E13] with Sinhala Subtitles | නත්තල් තෑග්ග… [සිංහල උපසිරසි]
13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්.
සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා කියන්නෙ නෑ ඔන්න. අද කතාවෙ තව සිද්ධියක් තියනවා. ඒ තමයි නත්තල් තෑග්ග. මොකක්ද් මේ නත්තල් තෑග්ගෙ කතාව..! බොම් ජා ගේ අම්ම කොහොම කෙනෙක්ද කියාල ඔන්න දැන් ගන්න අවස්ථාවක් ඇවිත්.
එහෙනම් අදට ඇති.ආයිත් හමුවෙමු.
සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3530 downloads
Thanks 1st Comment