Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E04] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]
සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි,
අද අරගෙන ආවේ හතරවන කතාංගය. දැන් රසික ප්‍රජාවට රහ දැනිලා ඇතියි කියලා හිතනවා. කුතුහලය එහෙමත් උපරිමයි නේ. එහෙනම් තවත් කල් මරන්නේ මොකටද? පසු විපරමක් කරමු නේද?
හියුන් සියොක් ගේ අභියෝගය බාරගත්ත ජින් වූ දවස අවසානේ හියුන් සියොක් එක්ක සටනට යනවා. දෙන්නාම එකම මට්ටමක. තරගයේ අවසන් ප්‍රතිඵලය විදිහට හියුන් සියොක් ව පරද්දලා දිනන්න ජින් වූ ට පුළුවන් වෙනවා. හරිම සතුටකින් ආපහු ගම් රට බලා ගිය ජින් වූ ගේ සතුට රැදෙන්නේ බොහොම පොඩි වෙලාවයි. හියුන් සියොක් ගේ මරණය ගැන ජින් වූ ට ආරංචි වෙනවා. බලාපොරොත්තු කන්දක් උඩ සතුටෙන් ඉතිරිලා ග්‍රැනඩා වලින් පිට වුණ ජින් වූ ට ආපහු ග්‍රැනඩා වලට එන්නම සිද්ධ වෙනවා.
අද එතන ඉදන්,
හියුන් සියොක් ගේ මරණය සිදු වුණ විදිහ විනිශ්චය කරන්නට බැහැ.
බාහිර තුවාල නෑ.
හුස්ම හිර කරපු බවට සලකුණු නෑ.
පරීක්ෂණය බාර දොස්තර අමුතු කතාවක් කියනවා.
මළසිරුරේ ලේ නෑ.
හියුන් සියොක් තරගය පරාජය වීමේ වේදනාව උඩ මරණයට පත් වුණාද?
නැත්තම් හරිහැටි පරීක්ශාවට ලක් නොකරපු ක්‍රීඩාවක් එක්ක හැපෙන්න ගිහින් ගොදුරක් වුණාද?
මිනී මැරුමක් නම් මිනී මරුවා කවුද?
එහෙනම් පිළිතුරු හොයාගන්න. කතාව එක්ක රැඳිලා ඉන්න. ඉක්මනින්ම හමුවෙමු…
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2506 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
“dramaday.net ” ekata gihilla search karanna Memories of the Alhambra kiyala. 540p Web Dl eke Mega link eKen yanna.
1.”Mega app” eka download karganna
2.540p Web Dl eke mega link eka click karanna
3.lewat club kiyala page ekata yai eke I am not a robot box eka click karala click to continue denna
4.(Ad page walin parissam wenna)10 second giyata passe get link denna.
5.thoraganna dei app eKenda website ekenda yanna one kiyala “Open in mega app “click karanna
Sinhala sub eka 540p Web Dl ekata gelapenawa. Baya nethuwa download karaganna.
Ratudrama.com ekan baganna puluwan try karala balanna
Video eka Download karanna link denna puluwanda?
සිංහල උපසිරැසියට ස්තූතියි
torrentwal.com eke korean nama search karanna korean film drama walata
thank for sub.meke 480p eka hoyanna amaarui 720 -1080 update ekak denna
බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ….!!!
ජය…!!!