MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Hotel Del Luna [E05] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 13 votes.
Please wait...

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

5 කොටස

චන්ග් සොන්ග්ව පිස්සු වට්ටන්න හිතාගෙන අවතාරයක් ලඟට යැව්වත් අන්තිම මොහොතේ මන් වූල් ගිහින් චන්ග් සොන්ග්ව බේරගන්නවා. ඉතිං හෝටලේ සේවකයන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න මේ වතාවෙත් පුලුවන් වෙන්නේ නැහැ. ඒත් උත්සහය අතහරින්න අකමැති වුන මේ කට්ටිය තවත් ක්‍රම හොයනවා. ඒත් මන් වුල් ඒකට කැමති වෙන්නෙ නැහැ. මන් වුල් තීරණය කරනවා චන්ග් සොන්ග් තමන් ලඟ තියාගන්නවා කියලා. චන්ග් සොන්ග් තමන්ගෙ සේවාදායකයින් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පසුබට වෙන්නෙ නැහැ. මේ කරන සමහර දේවල් වලට මන් වුල් කැමති නැතත් ඇයට ඔහුව නවත්තන්න පුලුවන් කමකුත් නැහැ. ඔන්න මේ වතාවෙත් ඒ වගේ දෙයක් නිසා චන්ග් සොන්ග් අවතාරයක් විවාහ කරගන්නයි යන්නේ..

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7031 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

23 thoughts on “Hotel Del Luna [E05] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • 3,4 episode’s subtitle pages cant open. Please fix this error.

    Reply
  • 3, 4 episode deke sub eka pennannane error ekak emawa

    Reply
  • Viraj_chathuranga

    Sub eka supiri..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chamodvishwantha

    Thx sis sub eka dunnata.jaya wewaa.

    Reply
  • thanujamilandi

    Thank you sub ekata godakk… digatama sub demu…. Jaya wewa!! BS!!!

    Reply
  • Dushperera

    ස්තුතියි

    Reply
  • prince isha

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ
    ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න ❤️

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Nowty 1998

    ගොඩාක් ස්තූතියි…❤️

    Reply
  • බොහොම ස්තුතියි..sub ekt ✌️

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Thx for sub akke digatama sub denna labeva keya hadavatinma partana karanava akke ada and heta 11 12 part eahe pennanava ituru tikath ikmanata denna obata jaya

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු….

    Reply
  • vihanga induwara

    Thank you very much sis…

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks akki

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි කථාව තව ටිකක් වේගෙන් දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *