2001: A Space Odyssey (1968) | මිනිසාගේ පරිණාමනය උනේ එහෙමද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ආපහු කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ ආචාර්ය ආතර් සී ක්ලාක් සහ ස්ටැන්ලි කුබ්රික් විසින් රචිත සිනමා සලරුවක් මේක අපේ විකියා සහෝ මට බාර දීලා මාස 2 කටත් වඩා වැඩි වුනත් ඉවරයක් කරලා දෙන්න වෙලාවක් හම්බ වුනේ නෑ කොහොම හරි ඔන්න ඉඩක් ලැබුණු ගමන්ම ඉවර කරගත්තා ඔයාලට දෙන්න ඕනේ නිසා. වෙනදා වගේ එක දිගට සබ් දාන්න වෙලාවක් නැති වුනාට ඉඩක් ලැබුණු වෙලාවක කොහොම හරි සබ් එකක් අරගෙන එන්න ට්‍රයි එකක් දෙනවා
ආචාර්ය ආතර් සී ක්ලාක් ගැනත් සඳහනක් නොකලොත් ඒකත් අඩුපාඩුවක් තියෙනවා කියලා හිතෙනවා. 1917 දී එංගලන්තයේ උපත ලද මේ විද්වතා වයස අවුරුදු 15 දී බ්‍රිතාන්‍ය ග්‍රහලෝක සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නවා. 1945 දී සැටලයිට් තාක්ෂනය හදුන්වාදෙන ඔහු 1946-47 , 1951-53 කාලයන්හිදී එම සංගමයේ සභාපතිත්වය හොබවනු ලබනවා. ආචාර්ය ආතර් සී ක්ලාක් යනු අභ්‍යවකාශ තරණය මෙන්ම අනාගතයේ සිදුවේ යයි සැලකෙන ගුප්ත දේවල් පිලිබඳ විද්‍යා ප්‍රබන්ධ රචනා කල ගතුවරයෙක්ද වුනා ඒ සඳහා ඔහු විසින් 1961 දී යුනෙස්කෝ සංවිධානය විසින් පිරිනමන ලද Kalinga සම්මානයෙන් පවා පිදුම් ලැබුවා
1956 දී ලංකාවට පැමිණි මේ විද්වතා තමාගේ අවසානය තෙක්ම ලංකාවේ ජීවත් වෙන්න තීරණය කලේ ඔහු ලංකාවට බැඳී ආදරය නිසාමයි කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි ලෝකයට වටිනා විද්‍යා ප්‍රබන්ධ රාශියක් ඉදිරිපත් කල ඔහු 1998 දී බ්‍රිතාන්‍ය නයිට් පදවියකින්ද 2005 දී ලංකාභිමානි සම්මානයෙන් පවා පිදුම් ලබා 2008 මාර්තු මස ලංකාවේදී සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කර හැරියා.
ඉතින් අපි දැන් මේ සිනමා පටය දෙසට හැරී බැලුවොත් එයටත් පාදක වෙන්නේ අභ්‍යවකාශ තරණය පිළිබඳව සිදුවීමක් ගගන ගාමින් පිරිසක් විසින් සොයාගන්නා අභිරහස් ගල් කණුවක් හා එය මිනිසාගේ පරිනාමනයට සිදු කල හැකි බලපෑමක් සමග සිදුවන සිදුවීම් පෙළක් හා ඒ සඳහා ඔවුන්ට සහය වන 5 වන පරම්පරාවේ පරිඝනකයක් වන හැල්-9000 පරිඝනකය වටා මේ සිනමා පටය නිර්මාණය වී තියෙනවා. මම මීට වැඩිය විස්තර කරන්න යන්නේ නෑ ඔයාලටත් බලන්න දෙයක් ඉතිරි කරලා තියන්න එපයි. IMDB රේට් 8.3 ක් අරන් ලෝකේ හොදම චිත්‍රපට අතර 109 ලබා ගෙන ඔස්කාර සම්මානයට වග කියූ මේ අනගි සිනමා සිත්තම ඔබ අනිවාර්යයෙන් නැරබිය යුතුම බයිස්කෝප් එකකි, නිදහස් වෙලාවක් ලැබුණු ගමන් ඔයාලට තවත් උපසිරසක් අරන් එන්නම්
ජය වේවා…..!!!
SInhala Subtitles
-- Count 7980 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sago❤️
මේ වගේ වටිනා චිත්‍රපටයකට සිංහල උපසිරැසි ලබා දුන්න එක ගැන සතුටු වෙනවා. ගොඩක් ස්තුතියි.. ❤️
Thank you very much brthr
සබට බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thankz for sub…..
ස්තූතියි සබ් එකට
sub ekata thanks saho.. jaya wewa!!
niyamai thank you
Thank you bro sub ekata..
Jaya wewa!
macho “2010: A Space Odyssey” film ekatath sabak diyankooo……..
සබ්””එකට බොහොම ස්තුතියි””සහෝ””””””’
මේ ෆිල්ම් එක ගැනනම් මොන කතාද.අටුවා ටිකාද.බලල නැත්තම් අදම බලන්න.අපේ රටේ ජිවත් උන අපිට ආඩම්බරයක් උන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ලිව්ව පොතක්.මම බලපු විද්‍යා ප්‍රබන්ද වලින් මම අසම කරන ෆිල්ම් එක.IMDB වල මම නම් 10 කම දුන්න.ඒ තරම් කැමති………………යියියියියියියියියියියියියියියියියියි.ජය වේවා සහෝ………
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
patta film eka …. nice…..!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ෆට්ට මචන් සුපර්. ..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
2010 (1984)film eka meke dewani kotasa ekatath suba danna loku udawwak.
ක්ලාක් ගේ අභ්‍යවකාශ වීර චාරිකා පොත් පෙළ මම කීප පාරක්ම කියවලා තියනවා…. කවදාවත් එපා උනේ නැහැ… ඒ කතා පෙළ මේ විදිහට සලරුවක් වෙලා තියන බව දැනගෙන හිටියත් සබ් නැතුව බලන්න විදිහක් නැත්වයි හිටයේ… දැන් ඒ කරදරේ ඉවරයි… ස්තුතිය ගොඩාක් සහෝ…. අනිත් කතා වලටත් සබ් දෙන්න බලන්න..
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho,man podi kale me poth 4 kiyawala tiyenawa.mata matak hetiyata nan 2001,2010,2061,3001 tamai nam set eka.2010 nan film ekak me metakadi hedila tienawa.ekatah puluwan nan sub denna.
නියමයි සහෝ ඊලග එකත් විද්‍යාප්‍රබන්ධයක්නම් සුපිරි ඈ
aniwa saho..balanawa..menna banna damma..thanks sub dunnata
නියමයි සහෝ. ලස්සන, සුපිරි නිර්මාණයක්. උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ෆිල්ම් එක කලින් බලලා තියනවා. අද මන් මේක සබ් එක්ක ආයෙම බලන්න ඕනේ. ජයවේවා!
හොඳ වෑඩක්.
තව space ඒවා ඉදිරියට දෙන්න ලෑබේවා!
සබට ස්තුතීයි.
mama godakma asa karana space gana film ekak dunna eka gana gdak thanks.wish u good luck!
ela kiri machan thanks sub ekata balandama ona digatama sub daanda
thanks saho sub ekata…
මේ පොත විතරක් නොවේ 2001 කතාමාලාවම මම කිහිපසැරයක්ම කියවලා තියෙනවා.ඒවුනත් අනර්ඝතම කතාව 2001කියලායි මට හිතෙන්නේ.සිතමිස කයනැති බඹලොව හතරෙන් එකකටද අවසානය සම්බන්ධ වන්නේ.
කතාව ඈත්ත මචෝ.
2001 තමා සිරාම.
පොත කියවලා film එකත් බෑලුවාම පට්ට.
මේවගේ එකක්නම් මග අරින්න හොදනෑ
බොහොම ස්තුතියි සහො 😀 ජය
Jaya weva Saho… Mat Banna Demma. thankzz
ගොඩක් ස්තුතියි…අතර් සි ක්ලාක් ගෙ පොත් ටික කියෙව්වට ෆිල්ම් එකක් බලලා තිබුන් නෑ…අඩම බලනව…
film ekai sub ekai dekama ba gaththa.thank u saho…
patta brooooooo!!!!!!!!!!!
jaya wewa menna down wenna damma…
මම මේ ෆිල්මිය නිකමට නෙට් එකේ ස්‍ර්ච් කරලා බයිස්කෝප් එනකොට මෙන්න සබ් දීලා….. එලකිරි සහෝ.
බොහොම ස්තුතියි සහෝ මේ වගේ වටින ලස්සන කතාවක් අපි වෙනුවෙන් සිංහල උපසිරසි සමඟම ගෙනාවට, තව මේ වගේ ලස්සන පිටසක්වල හා සම්බන්ද කතා හැකිනම් ගේන්න,මම මේක හෙටම බලනවා, බාන්න දැම්ම.ජයවේවා.
patta. mn meke poth set eka kiyawala thiyenawa. meke anith film tikath thiyenawanam daanna. all the bst
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
109ට තියෙ කියන්නෙ
ආයි පට්ටම කක් වෙන්න එපැයි නෙහ්
කොහොමත් අපේ රටටත් සම්බන්ධ නිසා
බලන්නමයි හිත
සබට තුති
ඔබට ජය………..
කක් නෙමෙයි එකක්
අපූරු සම්භාව්‍ය සිනමා නිර්මාණයක්. චිත්‍රපටය බලල ඉවර වෙලා පොත කියවනවනම් තවත් හොඳයි. මම මුල්ම වතාවට බැලුවම නම් එච්චර තේරුණේ නැහැ, පොත කියෙව්වට පස්සෙ තමයි හිතුනෙ කොච්චර විශිෂ්ඨ චිත්‍රපටයක් ද කියල.
චිත්‍රපටය ඇතුලෙ ගොඩක් හැංගිච්ච දේවල් තියෙනව, කෙනෙක්ට පහසුවෙන් මඟහැරෙන්න පුලුවන් විදියෙ. හොඳ අවධානයක් තියෙන කෙනෙක්ට නම් ඒව තේරුම් ගන්න පුලුවන්.
දැන්නම් ඉතින් සිංහල උපසිරැසිත් එක්ක ආපහු බලන්න පුලුවන්, ගොඩක් ස්තූතියි.
මේ වගේ විද්‍යා ප්‍රබන්ද දෙන එක නම් හරිම වෑදගත් දෙයක්.
watinawa saho
තෑන්ක්ස් වේවා!
jayen jaya!!!
all the best 😀 thawath demu hode
එල සහෝ..
අනිවා බලනවා.
ස්තුතියි.
අනර්ඝ ෆිල්ම් එකක් මචෝ
Thanks
digatama sub demu machan parana unath supiri awata 😀
maxxxa maxxxa saho
ෆට්ට මචන් සුපර්. ඩිරේට් ලින්ක් එකත් තිබ්බත් වටිනවා
මේක නම් අනිවා බලනවා සහෝ ලංකාවේ ජිවත් උන සුපිරිම මනුස්සයෙක් ලියපු පොතක් නේ 🙂
පට්ට මචං
sub eketa thanks,