MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්එළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසඳුන් ප්‍රනාන්දුසිංහල උපසිරැසිහොල්මන්

30 Days of Night: Dark Days (2010) | පිසාච ‍රැජින සොයා !(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

30 Days of Night
ඔන්න යාලුවනේ මම තවත් සිංහල සබ් එකක් ගෙනාවා. මේක මගේ දෙවෙනි එක. මේ FILM එක නම් ලේ උරාබොන වෑම්පයර්ලා ගැන තමා. මෙකේ පොඩි දර්ශනයක් නිසා මම පලමුවෙන්ම කියන්නේ 18+ අයට අරන් බලන්න කියලා.

මේ චිත්‍රපටිය ආවේ 2010දී. මේකේ කතා නායකයා වෙන්නේ ස්ටෙලා කියලා කෙල්ලෙක්. මෙයා ජීවත් උන නගරය මුලුමනින්ම පිසාචයෝ විසින් වටලලා මිනිස්සුන්ව මරලා දානවා. මේ නිසා මෙයාට මෙයාගේ මහත්තයාවත් ඇති වෙනවා. ඒත් මෙයා බේරෙනවා. මේ ගමේ උන මේ සිද්දිය කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒ කිවුවේ අනිත් මිනිස්සු පිලිගන්නේ නෑ පිසාචයෝ ඇවිත් මෙයාලගේ නගරේ මිනිස්සු මැරුවා කියලා. මෙයා ඉතින් රට පුරාම මේ කතාව කිය කිය මිනිස්සුන්ට විශ්වාස කරවන්න යනවා. ඒ අතර තුර මෙයාට නියම කණ්ඩායමක් හම්බෙනවා.එයාලත් ස්ටෙලා වගේම වෑම්පයර්ලා නිසා තමන් ආදරේ කරන අය නැති උන කස්ටියක්. මේ අය යන්නේ වෑම්පයර් ‍රැජිනව මරන්න.

ස්ටෙලා මේ අයට එකතු වෙයි ද? මේ අයට ‍රැජිනව මරන්න පුලුවන් වෙයිද? මේ අයගෙන් කී දෙනෙක් බේරෙයිද? මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් ඔක්කෝටම ජය වේවා. මං ගියා!

30 Days of Night: Dark Days (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/hISX” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
cd4cd2748d5de215803f94059f6f024ac736f076
[button link=”http://tinyw.in/8I79″ type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
5604355437d9312e4be986d93e6764fd6eb408eb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3109 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Sandun-Fernando.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

38 thoughts on “30 Days of Night: Dark Days (2010) | පිසාච ‍රැජින සොයා !(18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Malith samarawickrama

    Thanks saho sub ekata

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නියමඊ මචං

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Saman Prasad ( Black Cobra )

    Ammo Vampire… baye ba… ela ela. sub ekata thanx…

    Reply
  • නලින්

    ස්තුතියි සදුන් සහෝ

    ජය වේවා!

    Reply
  • මැක්සා කතාවක් වගෙ!
    බොහොම ස්තුතියි මචං සිංහල සබට!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • Download Manager

    Ratings adu unata maxxa film 1k, niyama story 1k
    Thanks Bro

    Reply
  • “චූටී මල්ලි”

    කලින් බලලා නම් නෑ
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    එල එල නියමයි සහෝ ,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    එල සඳුනා එල.
    බලමුකො ලේ උරා බොන වැඩ්ඩොන්ගෙ වැඩ කොහොමද කියල.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    වැම්පයර් එකක් නේද??එහෙනම් අනිවා බලන්න ඔනී..
    තැන්ක්ස්..තැන්ක්ස්…

    Reply
  • ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ………..
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • සහො සබ් එකට thanx….ඔයාලගෙ පරන සබ් ඩපු[2 or 3 year old films]ලින්ක් එක හොයා ගන්න බෑනෙ.හෙල්ප් me….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛

    Reply
  • තවත් සබ් දෙමු සහෝ

    Reply
  • meyka issarama baluwa supirima akak aye balanna one

    Reply
  • ඔයාලා revolution දෙන්නැත්ද?

    Reply
    • revo ආයේ එන්නේ ජනවාරි වල

      Reply
      • හ්ම් එච්චරකල්? හ්ම්

        Reply
  • පට්ට මචෝ 🙂

    Reply
  • පට්ට මචං 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *