MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

A View to a Kill (1985) | ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

A View to a Kill (1985)හොඳයි මෙන්න එහෙනම් මම අරගෙන ආවා දාහතර වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය. මේ තමා මෙතෙක් දවසක් ඔයාලා දැකපු වගේම වැඩිම වතාවක් ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ Sir Roger Moore ගේ අවසාන චිත්‍රපටිය. ඒ වගේම අසූව දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් තුන්වෙනි එක තමා මේ. හොඳයි මුලින්ම අපි කතාව දිහාට හැරෙමු.

වෙනදා වගේම අදත් බොහොම කාර්යයබහුල වෙලාවක උනත් සෑහෙන කැපවීමක් කරමින් බයිස්කෝප් බොන්ඩ් සමීර මලයා මේ චිත්‍රපටයේ විස්තර මංසලේ මෙන්න මෙතන ලියලා තියෙනවා. ගිහින් බැලුවනම්.

මෙදාපාර කතාව පටන් ගන්නේ සයිබීරියාවේදී මෙහෙයුම යෙදී සිටියදී මිය ගිය 003 ගේ මළ සිරුරෙන්, 007 විසින් මයික්‍රෝ චිපයක් ලබාගැනීමෙනුයි. එම චිපය Q විශ්ලේෂණය කරද්දි දැනගන්නවා ඒක නිපදවෙලා තියෙන්නේ තම රජයේත් සිටිනා කොන්ත්‍රාත් සමාගමක් වෙන සොරින් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් කියලා. ඒ වගේම එහි අයිතිකාරයා වෙන මැක්ස් සොරිනුත් මේ වෙද්දී වෙනත් කට්ටියකගේ සැකයට භාජනය වෙලා ඉන්නවා. ඒ ඔහුගේ අශ්වයාත් ඉතා අසාමාන්‍ය වේගයක් ලබාගනිමින් තරඟ ජයග්‍රහණය කරන හින්දයි. ඉතින් මේ ඔක්කොම හින්දා පරීක්ෂණයට ආරම්භයක් වශයෙන් බොන්ඩ් ව යවනවා ඔහු ගැන විපරම් කිරීමට. ඔතනින් එහාට ඉතින් බාගෙන බලන්න තමා තියෙන්නේ.

මේ චිත්‍රපට උපසිරැසියෙන් පස්සේ තව මේ චිත්‍රපට මාලාවේ උපසිරැසි දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ 7 ක් විතරයි. ඉතින් ඒ සියල්ලත් නිසැකවම ඔබට ලැබෙනවා. මොකද ඒ ඔක්කොටම මම උපසිරැසි දාලා ඉවර නිසා. ඉතින් රැදී සිටින්න අප සමඟ.259

A View to a Kill (1985) on IMDb

 

 

[button link=”http://tinyw.in/28SS” type=”icon” “center” newwindow=”yes”] 544 MB කොපිය මෙතනින් බාගන්න[/button]

644A24AAD14EA8ED7A606A2537513EBAC8985FD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2070 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 007 – 13                                                                                                              007 – 15 >>

 

26 thoughts on “A View to a Kill (1985) | ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි සමඟ]

  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • Nishanpradeep95

    good job bro..
    keep it up,thanqiw

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Samana Prasad ( Black Cobra )

    thanx royly aiye…

    Reply
  • mudiya / මුදියා

    එලකිරි රොයිලි.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • ඔන්න අන්තිමට උපසිරැස දීපු ජේම්ස් බොන්ඩ් කතාව බැලුව. හිතුවට වඩා හොඳට තිබුනා. දිගටම බලනවා. බොහොම ස්තුතියි.

    Reply
  • පට්ටම තමා

    Reply
  • “චූටී මල්ලි”

    අම්මෝ… එල එල
    ඉතුරු ටිකත් කොරලා ඉවරලු නෙහ්…
    අනේ සහෝ Ripper Street සීසන් 2 එකට සබ් දෙන්නකො ඊලගට
    අනිවා WEB-DL කොපි එකටත් සබ් දෙන්න
    අපි අරන් තියන් බලන් ඉන්නෙ
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ තව ටිකයි,දිගටම කරමු,ජයවේවා.

    Reply
  • බොහොම ඔඉන් අනිත් ඒවාත් දෙමු

    Reply
    • පින් කියලා ගැහුවේ

      Reply
  • Hasitha prasad

    පට්ටම කතා සෙට් එකක් දිගටම දෙන්න

    Reply
  • ජය වේවා සහෝ

    Reply
  • නිල ජේම්ස් බණ්ඩා
    එතකොට නිල නොඅවන ඈයොත් ඉන්නවැයි..?
    ලෝමමනම් තවම මේවගෙන් එකක්වත් බලලා නැහැ බන්
    ඉක්මනටම බලන්න ගන්න ඕනා ටීවී සීරියස් එකක් පැල් බැදගන බලනවා වගේ
    සබට බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලි සහො ජය 😀

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • නලින්

    නියමයි රොයිලි අයියා.

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *