Aadhavan (2009) | පිය සෙනහස වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]
මෙච්චර කාලයක් උපසිරසි download කර කර විතරක් ඉදලා ඔන්න මාත් එකක් හැදුවා බලන්න හොදද කියලා. ටිකක් පරණයි. එත් පට්ට කතාවක්. මේක මගේ පළවෙනි උපසිරසි ගැන්විම. මුලින්ම වෙලා තියෙන වැරදි වලට මම සමාව ඉල්ලනවා. ගොඩක් සතුටුයි. මම හිතන්නේ පරිවර්තනය කරාට පස්සේ මේ හැමොටම මට මේ දැනුණ නිරහංකාර සතුට දැනෙවා ඇති. එකක මකත් අත් වින්දා ලොකු කට්ටත් කැවා job එක කරන ගමන් සති තුනක් කරලා තමා ඔයාල වෙනුවෙන් කරේ. මටත් ලොකු අද්දැකිමක් උණා. පේළි 2585 තිබ්බා. අඩුපාඩු නම් ඇති මම ගොඩක් උත්සහ කළා අදහස සමානව ලබා දෙන්න. මම සාර්ථක වුණා කියලා හිතනවා. බයිස්කොප් එක වෙනුවෙන් යමක් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ admin මහත්වරුන්ටත් මේ කරන සේවාව වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා.
දැන් මාත් දන්නවා උපසිරසියක් නිර්මාණයේ තියෙන අමාරුව. ඒ නිසා බයිස්කොප් එක වෙනුවෙන් උපසිරසි දායකත්වය දෙන සේරමටත් තුති. මම උපසිරසියක් දාන්න හොයද්දි තිබ්බ අමාරැවක්. බලන බලන එකට උපසිරසි තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. අපේ අයගේ මහන්සිය ගොඩක් පේනවා. එකෙන්ම මටත් සතුටුයි මාත් දැන් එතනට ආව එක ගැන.
දැන් ඇති නේද කියෙව්වා. film එක ගැන කිවොත් 2009 තමා මෙක ඇවිත් තියෙන්නේ. ගොඩක් අය බලලා ඇති. කතාව කිවොත් දක්ෂ කුලියට මිනී මරන මිනීමරුවෙක් ඉන්නවා ආදවන්(සුර්යා) කියලා. එයාට හමුවෙනවා විශේෂ මිනීමැරුමක්. එක නඩුකාරයෙක්ව මරන්න. එත් එයාට බැරි වෙනවා. ඒ ඇයි කවුද නඩුකාරයා දැනගන්න නම් බලන්නකෝ.
ප්‍රසිද්ධ නළු නිළියන් රඟපාන මෙක පට්ට බයිස්කොප් එකක්. නයනාත්තරා වඩිවෙලු වගේ සුපිරි අය තමා ඉන්නේ ඉතින් එහෙනම් බයිස්කොප් එකට සදා ජය! තවත් උපසිරසියකින් හමු වෙමු! ආ අමතක උණා. මම මේ අවස්ථාවේ කියන්න ඔනි. paul walker (බ්‍රයන්) සාමයේ සැතපෙවා කියලා. මට හිතා ගන්නවත් බැරිවුණ දෙයක්. හොද අයට ආයුෂ අඩුයිනේ. මොනා කරන්නද අපි වයසට ගියත් ඔයා වයසට යන එකක් නෑ. හැමදාම ඔහොමම ඉදියි!
[button link=”http://goo.gl/rnGc3N” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/eSGJaJ” type=”icon” “center” newwindow=”yes”] 1.55 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6313 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
tnx
ජයවේවා
Thanx for the sub saho…All the best…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
adhurs film eke sub eka dannaako plz plz eka niyama film ekak kohoma hari karanna
Mcn meke sub hariyata yanne nani ……… help me
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
fil eka nam pattai, machan puluwannm sub eka harigassala dapan.loku pinak, aduma gane hari english sub ekawath deepan
movie ekanam supiri. but full sub ekama nisi thanata dala na.puluwannam sub eka edit karala niyamitha thanata galapena widiyata sub eka dala denna.
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
niyamai.. fanna 2009 hindhi film ake aka dhenna puluwandha? plz.,
jaya weewa!!! sub 1 poddak aul, kamak ne nxt tme hodata dapan machan
jaya
sorry machn ilga para aniwa hodata hadnnm
700mb matath awula awa ganan ganna epa saho palaweni ekane waradhi wena eka samanya deyak.. oya akamathi ayatama kiyanna sub ekak hadala balanna kiyala amaruwa danne hadana miniha…
bohoma stuti saho… .
තව තෙලිගු ෆිල්ම් ටිකක් දාමු සහෝ………..
WELCOME BAISCOPE!!!!!!!!!!!!!!!!!!
aniwa den ekka hadanwa ikmnta dennmko
මචන් 700 mb එකේ සබ් එක මැච් වෙන්නේ නේනේ,,, සබ් එක පස්සේ යන්නේ හදාගන්න ක්‍රමයක් නැද්ද?
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks saho………..
අනේ සහෝ… සිංහල දෙබස් මැද්දේ ඉංග්‍රිසි වචන ඉතිරි කරලා මොකද මේ. ඉංග්‍රිසි වචනත් එක්ක බලන්න ඕන නම් අපිට සිංහල සබ් එකක් ඕනේ නෑනේ. මම නම් එහෙම මැදින් ඉංග්‍රීසි වචන තියනවට කැමති නෑ. ඊ ලඟ එකේදි ඒක හදාගනිවි නේද?
thnx machn mama ilaga para ehema hdnnm palweni ekane eky samawena one
700mb copy eke sub hariyata sync wenne nehe
ඕං ඉතිං කමෙන්ට් එක දාද්දි භාගයක් බෑවිලත් ඉවරයි.
නියමයි සුධීර.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
අඩෙ අප්පා පළවෙනි එක නේද.
උණුසුම් සුභ පැතුම් මගෙන්…!
saba nam ban anthimai, puluwan nam apahu edit karalaa upload karanna.. godak debas adui, thiyana ewage timing waradi,e wagema godak line wala sinhala waradi, putha kiyana wachaneta thiyenne pukaa kiyala,, e wage godak waradi thiyanawa. puluwan nam apahu edit karanna…
ok machn ilaga eke waradi tika serma hadan gennm
ilaga eka
wenadata wediyaya theligu hambenawa sathutuy palaweni sub ekata suba pathum.. thawa thelugu demu.
Thanks. Honda wedak. Obata Jaya.
congtulations malaka
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanx saho
මුලින්ම බස්සලා තියෙන්නේ එල කතාවක් වගේ සුධීර. සුභ පැතුම්. ජයවේවා. දෙමු තව ඒවා ඉස්සරහට!
පලවෙනි එකටම ලයින් 2500ක්
පිස්සු වගේ ඇති නේ :p
සුබපැතුම් සහෝ
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
ජය!
man asama naluwek inne..tnkx bro
එල එල
පේලි 2500+ කියන්නෙ
ඉතින් පට්ටම කට්ටක්
මේකනම් බැලුවද මන්දා කලින්
මතකත් නෑ
සබට තුති
ඔබට ජය…..
“Idorayakata diya bidak”
English film balan aya godak hitiyata tamil walata asa ayath innw. baiscope eke mama dakin ekm adu paduwa thamai tamil / thelingu film walata sub hambenw adu wima. puluwannm a adupaduwath hadagn ethkt baiscopelk.com ahalakatawath en katawathma bh ( danuth bh thamai 😀 )
Thnx machn sub ekt. aththtm mama asam naluwekui niliyakui. peli 2500+ wada sub damma kiynne hithgannwath beri tharam pattai mchan uba. digatam damu. tamil / telingu walinma sub 50 damu ikmanata. jayawewa !!!!! wish u all the best
මේකේ ඉන්නේ මන් ආසම නළුවෙක්,ඒ වගේම මේක නියම කතාවක්,පළමු නිර්මාණයට සුබ පතනවා,thanks සහෝ
suba pathum magennuth
good work
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
elane banna damma
thxz
බොහොම තුති දිගටම සබ් දෙන්න ලැබේවා!
good film
meyka supirima film akak tx sub walara
palamu akata suba pathum
ජය වේවා දිගටම සබ් දෙන්න අලුත් සහෝලා ගොඩයි
elazz thnxzz
cngrtz 2 weni akath hoda tamil akak demu
thanks
thawath aluth kollek aluth un sahenna set welane maru