Act of Valor (2012) with Sinhala Subtitles | ජීවිතය පරදුවට… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ආයෙත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මේක ගැන ආයේ කථා දෙකක් නෑ එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. මොකද මමත් ඒ තරම් යුධ කථා බලන්න ආස නෑ.. ඒත් මේක බැලුවම තේරුනා කොයි තරම් ආස හිතෙන කථාවක් ද කියල.ඒ වගේම බයිස්කෝප් රසිකයන් හුග දෙනෙක් මේකට උපසිරස යොදන්න කියලා ඉල්ලීම් කරලත් තිබුනා..ඔන්න ඒ හැමෝගෙම ඉල්ලීම් වලට සවන් දීලා ඔයාලාට අද ඔන්න උපසිරසත් එක්ක ගෙනාවා…
කතාව ඇති මේක ජාත්‍යන්තර මූවී දර්ශකයේ රේටින් 6.4 අරගෙන තියෙනවා..මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාරයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සටන් කරන හමුදා කණ්ඩායමක් පිළිබඳව.කතාව ආරම්භය සනිටුහන් කරන්නේ එක්තරා පාසලක සිදුවන බෝම්බ ප්‍රහාරයකින් .මේ කණ්ඩායමට ඉතින් විවිධ හැකියාවලින් නියුක්ත භට පිරිසක් තමයි ඉන්නේ…මෙන්න එයාලගෙම වචන වලින්…..
“අපේ ප්ලැටූන් එක රහස් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක්”. “අපිට ඉන්නවා වීමි කියල කෙනෙක් අපේ ස්නයිපර් වැඩ්ඩා..ඔහු මුහුකුරා ගියේ මොජාවි කාන්තරය මැද.” “රේ.. අපේ රේඩියෝ හාදයා.ඔහු හැදුනේ ගෑන්ග්ලෑන්ඩ්, ලොස් ඇන්ජලීස් නැගෙනහිර.සටනකින් තුවාල ලැබූ කණ්ඩායමේ කෙනෙක්ගේ ජීවිතය බේරුවාට ඔහුට රිදී පදක්කමක් ලැබුණා.” “සොනි, එයා කළුගලක් වගේ හැදිල තියෙන්නෙ.මේ හාදයා තල්ලු කරන්නවත් බෑ.මිනිහා බය වෙලා ඉන්නේ මිනිහගේ පපුව තවත් ලොකු වෙයි කියලා.” “ඒජේ කණ්ඩායමට බැඳුනේ එයාට 30දි.එයා කලින් තායි සටන් කලාව හොඳින් හදාරලා තියෙනවා.” “මයිකි අවුරුදු 20 ක් කණ්ඩාමේ ඉඳලා තියෙනවා.ඒත් ඔහුගේ නිහතාමනීත්වය ඔබලාට කිසි දවසක දැනගැනීමටවත් බැහැ. එයාගේ හෙල්මට් එකේ එයාගේ නෝනගේ පිංතූරයක් සහ ඇගේ කොණ්ඩය පර්ස් එකෙත් දාගෙන හිටියා.නිශ්ශබ්ද වගේම නිස්ංකලංකයි.” “ඉතින් අන්තිමට, සීනියර් චීෆ් අපේ ලොක්කා..ඇත්තටම එයා ගැන මට ඔබට මොනවත් කියන්න පුළුවන් කමක් නෑ……ඊටත් වඩා වෙඩි හුමාරුවකිදි මට සටන් කරන්න වුනේ පිහියකින්.”
මෙන්න මෙහෙම සුපිරි හමුදා සෙබළුන් සෙට් එකක් ඉන්න මොවුන් මුහුණ දෙන අභියෝගය කුමක්ද?..යුද්ධය කෙලෙස කොහොම අවසන් වෙයිද?.විටෙක ත්‍රාසය බිය කුතුහලය රැගත් මේ අනගි සිනමා සිත්තම ඔබ බයිස්කෝප් රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරබිය යුතුය..එහෙනම් කමෙන්ට් එකකුත් දාලම යමු නේ කට්ටියම….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
12758 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25
Thanks Bro
Thanks Machan sub ekata. jaya wewa!
THANKS
බොහොම ස්තූතියි
patta
♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ✔️
Thank you very much for the sub
thanks
අද first time player එකකවත් sub එක add කරාට මුකුත් වෙන්නෙ නෑ. YTS DOWNLOAD කරේ..
ගොඩක් ස්තුතියි…
මං නම් යුද්ධ පිලුම් බලන්න පට්ටම ආසයි..
ජයවේවා…!
passaea
THnks broo
මචෝ Excellent අපි දැන් තමයි පරණ ෆිල්ම් බලන්නෙත් Subtitles වලට thanx
Thankzzzzzzzz
tnx bro…(Y)
Thanks…
ඔන්න මචෝ සබ බගන්නවා…
බොහොම තුති.
ජය වේවා…!!!
Thanxxxxxxxxxxx
Dear……………..
thanks……
thanx bro for alll……….
මේක නම් සුපිරිම ෆිල්ම් එකක්…බොහොම ස්තුතියි සහෝ…
I like this film, You are best
Bobby
බොහොම ස්තුතියි මචං! නියම එකක් ගෙනත් තියෙන්නේ,
සිංහල සබටත් බොහොම ස්තුතියි!
ජය වේවා!
ela patta bn
දිනේෂ් ගමගේ දෙල්ලව තැන්ක්ස් සබ් එකට
thank you
නියමයි මචෝ….එළකිරි……………….
ela
sub file eka aulak thiyanawa poddak chek karala balanna
extrec wen ne
man me year eke balapu fattama ary film eka bn maxa sira army porawal act kranne true story
Film eka thibunath sub nathi nisa baluwe naha..den balanawa ..thanx kiuwa sub walata.Kalekin awe. Film balanna welawak thibune naha. den ithin digatama balanwa. baiscopelk godak diunu welane.
niyama army film aka thami
මෙ ෆිල්ම් එකෙ වින්ර් එක ඕපන් කරඩ්ඩි එර්රොර් එකක් එනවනෙ………………
නියම වැඩක්..
එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…එළ…
meka dwnlod karan godak kal eth beluwe ada mxxa kiyanne niyamama nayamay as walata kadulu enawa meka hariyatma beluwa nam nimay sho digatama sub danna baiscop ekatat thnx keep going…….
supiri film aka
sinhala upasiresi niyamai
thanks
ලොවේ සියලුම රණවිරුවන්ට උත්තමාචාරය
බැලුවා මචංලා…..
සුපිරිම ෆිල්ම් එක……..
තැන්ක් යූ දිනේෂ්…….
PATTA MOVEI EKA. MOVEI EKA THIYANAWA SUB NETHUWAHITIYE.DEN BALANNAPULUWAN SUB EKKA.THANKXXXX.
MAN IN BLACK 3 THAMA NEDDA
ලොව කොතැනක හෝ වේවා රණවිරුවන් සදා අමරණීයයි!
බොහොම ස්තුතියි.
thanks sinh sub walata. sinh sub naththam film nikan greek wage thamai. films tika nam ekmanata balanawa. comments walata nam tikak late.
tnx macho
tnx bro
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
මේකේ හොඳ කොපි 1ක් ආපු ගමන්ම බැලුවා. අද ආයෙමත් සිංහල සබ් එක්ක බැලුවා.ගොඩාක් පින් සහෝ මෙච්චර ඉක්මනට මහන්සිවෙලා සබ් දුන්නට. සබ් එක නියමයි. ජයවේවා.
බොහොම ස්තුතියි…
ඔන්න මමත් බානවෝ….
බොහොම ස්තුතියි…
ඔන්න මමත් බානවෝ….
fatta fata fata kollo……….. thnxzz a lot… keep it up…….
thanks yaluwa…!
වැඩේ එල මචෝ ඔන්න මමත් බානවෝ
make inne real marine danata sewaya karana. e wagema real bullet 4000 withara samahara than wala use karanawa thanks biscope 4 the movie
thanks
Thanks for sharing
thanks bro. mamath ehenam kattiyata suba pathala onna gaththa.
ela ela thanks macho sub 1 ta
බොහොම ස්තුතියි සහෝ.. උපරිමයි!
The.Vampires.Assistant.2009 ANE MATA ME FILM EKE SUB TITLE FILE EKA EWANNAKO.MEKE NANE SITE EKE.LOKU UDAUWAK BAISCOPE.FILM EKA WITHARAI SUB FILE EKE LINK EKA NA.
@ විකියා අයියා- මේකෙ පොඩි සයිස් බ්ලූ-රේ එකක් තියෙනවනං දෙන්නකො
pattai supiri aaaaaaaaaa
ස්තුති ගොඩාක්. ජය වේවා සහො..මමත් සිංහල උපසිරසත් එක්ක පරණ ෆිල්ම් එකක් දෙන්න අදහසක් තියෙනවා. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමා හදලා තියෙන්නේ .ටිකක් වෙනස් පැත්තකට බර නිර්මාණයක් . බයිස්කෝප්වල මෙවැනි ෆිල්ම් එකක් උපසිරසත් සමග දැක්කෙනැ.වැඩේ අවසන් වෙන්න ඔන්න මෙන්න ඉක්මනටම දෙන්නමි. ජය වේවා.
ගොඩාක් ස්තුති . ජය වේවා. ජය වේවා. ජය වේවා.
ela ekak math danava
බුදු අම්මෝ කමෙන්ට් 🙂 තොගේ 🙂 දිනේෂ් ශතකයක් ගහලා වගේ
සුපිරි ෆිල්ම් එකක් වගේ නෙමේ සුපිරි එකක් තමා
අපිත් ඔන්න පිං දීලා ගන්නවා ආයුබෝ
කියලා තියෙන විස්තරේ කියෙව්වහම, මේක නොබා කොහොමද..
බොහොම ස්තූතියි දිනේෂ්…
එල ඈ මම ටිකක් බැලුවා. එලම ෆිල්ම් එකක්.
ලොවෙත් නෑ කොල්ලෝ දැන් ෆිල්ම් එක බලලා ඉවර උනේ සුපර්
මේ වගේ ඒවාට සබ් දෙන්න ඔන්න දිනේෂ්
තෑන්ක්ස් දිනේෂ්
maxxaa……….
Sinhala sub dana ubalata thava thavath shakthiya dirya lebenna ona …
sira film 1katane sub deela thiyenne thankz… kp it up bro!!!!!!
ගොඩාක් ස්තුතියි
sub walata bohoma pin….
sira film eka.mama baluwa.dan sinhala subak tiyanawane.aye balanna wei.thanks sahooooooo.
Thank u brother…
නියමයි දැන් දවසගානෙ නියම බයිස්කෝප්වල සින්හල සබ් දෙනව.මෙක ඔහොම දිගටම කරගෙනයන්.මෙකට ගොඩක් ස්තුති සහො………
සුපිරිම ෆිල්ම් 1ක් ……. සබ් එක්ක ආයෙත් බලනව………. බොහොත් බොහොත් ශුක්රියා
කමෙන්ටි වලින්නම් මේක සුපිරි එකක් වගේ පේනවා.බලන්න හිතෙනවා.නමුත් යුදධ ඒවා බලන්න බෑ.දුක හිතෙනවා.
ඔන්න බාන්න දැම්ම. දිනේෂ් සහෝට ගොඩක් ස්තූතියි… ජයවේවා..!
maxxaaaaa dineah film aka.sub dapu aka nam loku deyak…..
මාරයිනෙ.දෙල්ලවය එක දිගට සබ් දෙනවනෙ.ඔය වෙලාවට තමයි නිවාඩු දාල ෆිල්ම් බලන්න හිතෙන්නෙ.මං උදේම බාන්න දැම්මට කමෙන්ට් එක ටිකක් පරක්කු උනා.වැඩේ නම් නියමයි.මාත් දැක්ක නෙට් එකේ මේ ෆිල්ම් එක ගැන.බලන්න ආසාවෙන් හිටියෙ.දිනේෂ් ගමගේ දෙල්ලව සහෝට පිං.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
:::::THANKS::::::
පලමුවෙන්ම දිනේෂ් සහෝදරයාට ඉස්තූතිය පලකරන්න කැමතියි මේ උපසිරස යොදන්න උන මහන්සිය ගැන.ඇත්තටම කාලෙකට පස්සේ ආසාවෙන් බැලුවා මේ බයිස්කෝප් එක.හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.උපසිරසත් නියමෙටම දාලා තිබුනා.
බයිස්කෝප් උපසිරස කණ්ඩායමට මාගේ උණුසුම් සුභ පැතුම්
ela ela dinesh massiana math ganna ahenam onna.tharaha na ney
වෙඩි තියාගන්න යුද්ද ඒවා නොබලා කොහොමද අප්පා.මෙව්වා බලන්නේ නැති දෑස් කුමටද නැද්ද දිනේෂ් මලයෝ
සිරා ෆිල්ම් එක.ඔන්න බාන්න දැම්මා.
මචන්ලා මේක නිකන් Call Of Duty ෆිල්ම් එක වගේ
machan godak isthuthi film akatai sub akatai
මේක නම් සිරා පහරක්..මාත් බාන්න දැම්ම
Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
yify-torrents com wala honda aluth films thyanawa.
english sub ekka.niyama BRay Qty.
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.
sub danna una mahansiya mama etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
thnx machan 🙂
mey film aka man download wenna damma.sub akath gaththa.api waget english bari kattiyata oyala mey karana seywaya mila karanna ba.mama …jeewantha…
පට්ට ෆිල්ම් එකක්.. 🙂
ජයම වේවා ! මේ තියෙන්නේ සුපිරි ඒවා
සුපිරිය බලන්න වෙලාවක් තමා නැත්තේ
ප ලී :
මට විතරක් එන ගැටලුවක්ද මන්දා සයිට් එක ලෝඩ් වෙන්න වෙනදට වඩා වැඩි වෙලාවක් අද ගියා පොඩ්ඩක් හොයලා බැලුව නම් හොදයි කියලා හිතෙනවා
baiscop mxxa macho sub aka maru
jaya wewa hure onna mamath gattha
bohoma thnx wadeyta
බයිස්කෝප් එක වගේ සයිට් එකක් ලොවෙත් දැකලා නෑ.හැම වර්ගයේම ෆිල්ම් වලට සබ් දෙනවා නේ ඔයාලා.නියමයි නියමයි දිගටම කරගෙන යමු මේ වැඩේ.අපි ඉන්නවා හැමදාම ඔයාලත් එක්ක.කමෙන්ට් නිතරම දාන්න බැරි උනත් පුළුවන් පුළුවන් වෙලාවට දානවා.බයිස්කෝප් එකට ජයම වේවා……..!
බයිස්කෝප් එක නම් දැන් සුපරි හොදේ මේ දෙන තරමට බලන්න වෙලාවත් නෑ.ඒ කොහොම උනත් අනිවා මේක අදම බලනවා.කියලා තියෙන හැටියට මැක්සා බාන්ඩයක් වගේ
Thanks saho.. elama thamai ithin.mewa බයිස්කෝප් eken witharai.onna apith gathta.me wage ela film walata digatama sub denna hodei.
බයිස්කෝප් ekata jaya…!!!!!!!
මේ බයිස්කෝප් එකනම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ පස්ටම පට්ට
සේරමලා බලන්න මුලින් කමෙන්ට් එකක් දැම්මේ නෑ ඔන්න බලලම දැම්ම මචෝ
දිනේෂ් සුපිරි මචෝ.උබ සබ් දාන ෆිල්ම්ස් එල කිරි හොදේ
තවත් ඒවා ඕනේ
බයිස්කෝප් එකට ජය පතමි
fatta fata fata.mama mewa balanna thamai wediyenma kemathi.thanks machan
ela.
thnx machan hugak
එල ඈ පුලුවන් තරං මේවගේ සටන් මං කියන්නෙ මරා ගන්න එව්වට සබ් දෙන්න. 😀 එල එල ඔබට ජයෙන් ජය!
ගොඩක් ස්තුතියි දිනේෂ් සහෝ……..
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ මේකට සබ් දෙනකන්
අපේ සතුටට වෙනුවෙන් ඔයාලා ගන්න උත්සාහය ඉහලින් අගය කරනවා.
මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ රටේ film කරන උන්ට බැරි අපේ කොල්ලෝ කරපු ඒ මහා වික්‍රමය මේ විදියට ලෝකෙට,අමතක වී ගෙන යන අපේ මිනිස්සුන් ට පෙන්නන්න බැරි, නිකන් බාල film වලට (super six) වගේ කෝටි ගණන් වියදම් කරනවා.
Thanks dinesh
පට්ට පතුරු
Thnx 🙂
මේක නම් නියමම එකක් වගේ..සින්ඩි එකේ තිබිලා දැන් දැක්කේ.ඔන්න පිං දීලා අපිත් ගන්නවා එහෙනම් යාළු
හමුදා මිෂන් තියෙන ෆිල්ම්ස් නිතරම වගේ එනවා ඒත් සමහර ඒවා තියෙනවා අපේ මතකයේ සදා රැදෙන..–ටොප් ගන්,සේවින් ප්‍රයිවට්,පර්ල් හාර්බර්,බිහයින්ඩ් එනමි ලයින්ස්.–ඇත්තටම මේකත් ඒ ගොඩටම එකතු කරන්න කැමතියි මම.කාලෙකට පස්සේ බලපු හොදම ෆිල්ම් එකක් කියලා මේක අවිවාදයෙන් කියන්න පුළුවන් කතා තේමාව ගලායාම මැනවින් කරන ලද සටන් ක්‍රම තාක්ෂනය මනාවට ගලපා සදා තියෙන සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.ඔයාලා හැමෝම කොහොම හරි මේ ෆිල්ම් එක බලන්න.
ඒකයි මට ඔයාලට කියන්න උවමනා උනේ..මම ලග මේ ෆිල්ම් එකේ කොපියක් තිබුනා අද නිවාඩු නිසා උදේම අරන් බැලුවා.උපසිරස නියමෙටම යොදලා තිබුනා ඒ ගැන උපසිරස යොදපු සහෝදරයාට මාගේ ඉස්තූතිය.ඒ වගේම මේ සත්කාර්යය කරන බයිස්කෝප් එකේ සියලුම දෙනාට විශේෂයෙන් ඇඩ්මින්ට බොහොම ඉස්තූතී.ඔබලාගේ සියලු යහපත් පැතුමන් ඉටු වේවා.උපසිරස දිගටම යොදන්න ලැබේවා කියලා පතමි..ජය වේවා
GOOD WORK ..THANKS DINESH BRO
සුපිරි 😀
ElZZZZZ THNX LOT
ela kiri kollo sub akata balala kiyannam wathawaranaya kohoma kiyala hodey
thnkzzzzz bro
අද රෑට බලනවා ෆිල්ම් එක
තවත් හොද ඒවාට උපසිරස යොදන්න දිනේෂ්
සුපිරි සුපිරි කියන්න වචන නෑ
තවත් මේ වගේ ඒවා දෙන්න
thnxxxxxxx
ජය වේවා බයිස්කෝප්
මාත් ගන්නවා සුපිරි එකක් වගේ
gindara film akak.Thanks dinesh and baiscop TeeM
මමත් ගන්නෝ……………ඔන්න තුති 🙂 🙂 🙂
පට්ට මචෝ මෙහෙම දෙනවා නම් කමෙන්ට් දාන්නම්කො නැති වෙන්න
ආ……මෙන්න මේ ෆිල්ම් එකත් දීලා.
~~~~ ජය වේවා බයිස්කෝප් ~~~~
wow dinesh niyamai
Thanks
mey wagey war film walata man kamathi hugak.thanks
එල එල මම කැමතියි ඇණ කොටා ගන්න එව්වා තියන ෆිල්ම් වලට! දිගටම සබ් දෙන්න මේවගේ ඒවටම! ඔබට ජයෙන් ජය! 😀
මේක ගැන අහලා තිබුනා ගූගල් සර්ච් කරන කොට දැන් දැක්කේ සබ් දාලා කියලා.නියමයි හොදේ සහෝ එලම කිරි
දිනේෂ් දුන්නොත් ආයේ ඉතින් හොයන්න බලන්න දෙයක් නෑ. ඔන්න මාත් ගත්තා.
3පාරක් බැලුවා.අද සිංහලත් දාගෙන අයේ බලන්නනේ කියන්නේ.ඔන්න මං බලනවා…හැබැයි මුකුත් කියන්න එපා.ස්තුතියි දිනේශ් 🙂 ස්තුතියි විකි 🙂 ජයවේවා බයිස්කෝප් 🙂
ආහ්.. අලුත්ම ෆිල්ම් එකකට සබ් එක දීලා තියෙන්නේ… බොහොම ස්තුත්යි.. බයිස්කෝප් එකට ජය!!!!!!!
දිනේෂ් සහෝට ගොඩක් ඉස්තුතී 2012 වර්ෂයේ කාගේත් වගේ කතාබහට ලක්වුණු සුපිරි ෆිල්ම් එකක් සිංහල උපසිරසත් එක්ක ගෙනාව එක ගැන.හැමෝම මේක බලන්න කියලත් ඉල්ලා සිටිනවා
ජයෙන් ජය~!
🙂 MAXXA DINESH UPARIMAI MACHAN 🙂
මෙන්න මම කැමතිම වර්ගයේ තවත් එකක්.අනිවා අදම බලනවා.
දීපු ටොරෙන්ට් එක සිරා පට්ට ස්පීඩ්
දිනේෂ් බොහොම පින් කොල්ලෝ
තව තව සබ් දෙන්න ලැබේවා කියලා පතමි!!!!
නියමයි මම පට්ට කැමතියි යුද්දය ගැන කියවෙන ෆිල්ම් වලට
දිනේෂ් තෑන්ක්ස් යාලුවා සුපිරි ෆිල්ම් එකක් සබ් එක්ක දුන්නට….
ela ela bro! thanks to the sub
dinesh thanks machan supiri film akak sub akka genawa akata.
jaya wewa
නියමා…..යි 🙂 දිනේෂ් මේවා තමයි සුපිරි ෆිල්ම්ස්
maxxxa thnx for sub
පට්ට මචෝ
තවත් සබ් දෙන්න ලැබේවා
mamath balanna oona kiyalaa hitha unnee..thanks..
Thanks
thnax lot
thanks Dinesh!!
meyka balannna aswen hitapu akak sub dewi kiyala hithuwe na dan niyamai sub akkama balanna puluwan thawath mey wagey supiri awata sub denna jaya wewa!
මේක බැලුවා ඒත් සබ් නැති නිසා හරියට තේරුනේ නෑ.මේක නිකන්{ බිහයින් එනමි ලයින් }වගේ සිරා ෆිල්ම් එකක් අපේ යාළුවො සේරම මේක බලන්න
අයෙත් බලන්න ඕනේ සබ් එක්කම
ela ela supiri kollo thanks subtitle akata godak
දිනේශ් සහෝ;
මේක නිකුත් වුණ දවස් වලම මම අරගෙන බැලුවා.
ඇත්තෙන්ම මේකේ අන්තර්ගත කතාව බොහොම වටිනවා වගේම වැදගත්.
මොකද ත්රස්තවාදයට එරෙහිව ලොව කිනම් රටක වුවත් හමුදා සෙබලුන් කරන අරගලය සුළු පටු නැහැ.
නමුත් අවංකවම කිව්වොත් මට මේක බැලුවහම ඇමරිකාව ගැන ඇති වූ පිළිකුළ මෙතෙකැයි කියන්න බැහැ. අප රටේ පැවති ලොව දරුණුතම ත්‍රස්තකල්ලියක් මැඩලූ අපේ විරුවන් යුධ අපරාධ පෝරකයට දක්කාගෙන යන්නට වලිකන අතරතුරේදී ඔවුන්ගේ යුධ සෙබළුන් ගේ ක්‍රියාකාරකම් මහා ශ්‍රේෂ්ඨත්වයකින් හුවා දැක්වීම පිණිස මේ චිත්‍රපටයෙන් දරන වෑයම ඔස්සේ ත්රස්තවාදයේ නාමයෙන් ඇමරිකානු හමුදා මෙතෙක් සිදු කළ හා සිදු කරන තුච්ච ක්‍රියා සාධාරණීකරණය කර ඒ සියල්ල ලොව බේරා ගැනීමේ මහා වෑයමක් සේ ගෙනහැර දක්වන්නට මෙමගින් මහත් නින්දිත උත්සාහයක යෙදී තිබෙනවා.
ඔවුන් වෙනත් රටවලට ගොස එරටේ මිනිසුන්ගේ මානව අයිතීන් පවා උල්ලංඝනය කරමින් සිදුකරන පහත් යුධ මෙහෙයුම් වල අගය මතුකර දක්වන්නට මෙවන් චිත්‍රපට තනන අතරේ අප උපන් බිම බේරා දීමට අතිමහත් කැපකිරීම් කරමින් සංග්‍රාමයේ නිරත වූ අපගේ විජයග්‍රාහී යුධ විරුවන් යුධ අපරාද කරුවන් බවට පත් කරලීමට දරන තැත කෙතරම්දැයි ඔබ කිසිවෙකුට අමුතුවෙන් පැහැදිය යුතු නෑ.
තමන්ගේ උන් මොනවා කලත් ඔවුන් රට, ජාතියේ නාමයෙන් උර දුන් උත්තුංගු විරුවන් කිරීමටත් අනුන්ගේ උන් කරන එවන් කැපකිරීම් යුධ අපරාද ලෙස දැකීමටත් තරම් නිහීන රටක් වන ඇමරිකාවේ යථා සොබාව දැනගැනීමටනම ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුමයි. මෙය මෙසේ සිංහලෙන් ගෙන ඒම ගැන ඔබට මාගේ විශේෂ ස්තුති ප්‍රණාමය හිමිවන්නේ අප රටේ ඈත ගම් දනව් වල සිටින ඉංග්‍රිසි නොදන්නා සිංහල පිරිසට මේ ඔස්සේ මෙය වටහා ගැනීමට ඉඩ-කඩ සැලසෙන නිසාවෙන්මයි.
ජය!
Bohoma isthuthi sub akata dinesh sahota
එළමකිරි මචං මේක මැක්සා එකක් කියලා බලපු යාලුවෙක් කිවුවා බලන්න උනේ නෑ ෆිල්ම් එක නම් බාලා තියා ගත්තා වෙලාවට බැලුවේ නැත්තේ
ජය වේවා බයිස්කොප් ඒ වගේම දිනේෂ් බොහොම තුති
බොහොම ස්තුතියි…
MAXXA MACAN SUPIRI FILM AKAK
SUB WLATA GODAK PIN
ඇඩේනවා තනි ඇහැට.!මේක ට්‍රේලර් බල බලා හීන මව මව උන්නේ
පට්ට පට්ට මේ දීලා තියෙන්නේ
දිනේෂ් මැක්සා හොදේ
මේකට නම් සිංහල සබ් දෙනකම්මයි බලන් හිටියේ…… දිනේශ් කියනව වගේම මේක සුපිරිම ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් එක්ක ෆිල්ම් එක අරන් ආවට………
මේ ෆිල්ම් එකේ හොද කොපියක් හොය හොයා හිටියෙ…ගොඩාක් ස්තූතියි…සබ් වලට පිO….:D
Tnx BRO 🙂
සිරා මචං මේක ආපු කාලේ ඉදං බලන් උන්නේ බලන්න ආසාවෙන්
දිනේෂ් තෑන්ක්ස් යාලුවා සුපිරි ෆිල්ම් එකක් සබ් එක්ක දුන්නට
Elakiri ……………………..
ස්තුති ගොඩාක්. ජය වේවා. මමත් බාන්න දානවා එහෙනම්….
එළමකිරි මේක නම් අනිවා සුපිරි බයිස්කෝප් එකක්
ජයම වේවා බයිස්කෝප්
අම්මෝ..උබ නම් දෙයියෙක් බන් මේක එන්නේ කවදද කියලා බල බල හිටියේ
සුපිරි දිනේෂ්
මේක නම් මම හොය හොය හිටපු බයිස්කෝප් එකක්. ඉතින් මේක බොහොම ඉක්මනටම උපසිරැසි එක්කම ලබා දීපු දිනේෂ් සහෝට ගොඩක් ස්තූතියි….!
ර්~ ජය ~