All Things Fair (1995) | ගුරුවරිය සහ සිසුවා අසම්මතය (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම තවත් ලස්සන චිත්‍රපටයකුත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක තමයි මම 32 වෙනි නිර්මාණය ලෙස උපසිරසි ගැන්වුයේ, මේක IMDb දර්ශකයේ 6.9 ලෙස සටහන් වෙනවා.ඒ වගේම ඔස්කාර සම්මානයකට නොමිනේට් වෙලත් තියෙනවා,
අපි මේකේ කතාව ගැන ටිකක් විමසා බැලුවොත් පාසලක ගුරුවරියක් සහ සිසුවකු වටා ගෙතෙන කතාවක්,(මේ පාසලට අලුතෙන් උගන්වන්න ගුරුවරියක් එනවා ඇය සහ සිසුවෙක් වටා), මේක ස්වීඩන් චිත්‍රපටයක්.එක ළමයෙක් ඉන්නවා ස්ටිග් කියල මෙයාගේ වැඩේ පන්තියේ ඉන්න මැස්සන්ට රබර් බෑන්ඩ් වලින් හදපු කැටපෝලයකින් විදලා මරණ එක, මේ ගුරුවරිය මෙයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ මෙයා කරන වැඩ ගැන.දවසක් මෙයා ලියපු යම් දෙයක් ගුරුවරිය කියනවා ඇයට ඇසෙන්න කියන්න කියල නමුත් ඔහු කියවන්නේ නැහැ, හේතුව? මෙහි තිබෙන්නේ අසභ්‍ය යමක් , මේක මේ ගුරුවරිය අරන් කියවනවා ,නමුත් ඔහුට ඒක ඇය බැලුව කියල මුකුත් වෙන්නේ නම් නැහැ, පසුව ගුරුවරිය සහ මේ සිසුවා පොතක් ගන්න පුස්තකාලයට යනවිට සිදුවන යම් සිදුවීමක් හේතුවෙන් මේ දෙදෙනා අතර අසම්මත පෙමක් හට ගන්නවා.
මේ සිසුවා දැන් වැඩිපුර ඉගෙන ගන්න කියල ගුරුවරියගේ ගෙදර යනවා, ඇගේ සැමියත් මේ ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ, මොකද ඉතින් ගුරැ ගෝල නිසා, මේ දෙදෙනාගේ අසම්මත පෙම කිසිවෙකුට අසුනොවී කරගෙන යාමට ලැබේද? නැතිනම් ඔවුන් මේ නිසා මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියල බලන්න කැමතිනම් ඔබත් අරන්ම බලන්න.මට මේ ගැන කියූ විකියා සහෝවත් මතක් කරන්න ඕනි
තව මේකේ පට්ට කෑල්ලක් තියෙනවා , මේ පිරිමි ළමයාගේ තාත්තා රෑට ගොරවනවා, ඉතින් මෙයාගේඅම්ම මොකද කරන්නේ? අර මිරිකනකොට සබ්ධය එන සෙල්ලම් බඩු තියෙන්නේ, අන්න ඒ සෙල්ලම් කුකුලෙක්ව මිරිකනවා, (කුක්කු කූ) , මටනම් ඒක දකිනකොට හිනා යනවා, ඔයාලගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න කියා ඉල්ලමි,ජයවේවා.
වැඩිහිටියන් පමණක් නරබන ලෙස ඉල්ලා සිටිමි
11772 downloads
Thanks bro sub ekata jayama wewa.
සබ් එකට ස්තුතියි
Sub hodai tawa hoda flim tiyenawa (notes on a scandal 2006 /a bigger splash 2015 )
Thnks bro. niyamai..
Thank You Dimuthu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………..
එළම ස්තුතියි සහෝ සබ් එකට
දැන් නං 19 යයි අව්ලක් නෑනේ හේ හේ,
ගොඩක් ස්තූතියි සහෝ sub එකට ජය වේවා ! තෙරුවන් සරණයි !
laik
Good Work
Think twice before you leap
This film is great. But your sub ruined my pleasure. I had to go to English subs to understand the story. By the way, why don’t you know at least our mother tongue?
Ajith Kiriella (Next door Sub editor)
+++++++++++++++++++++
Thanks
Tawa ewa danna
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro..
මරුනේ………………..
machan Will Smith inna “Wild Wild West (1999)” patta movie ekak… comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,
බොහොම ස්තුතියි
mamath bawa. thanks macho
Patta machn… mamath banawa … ela …
ඔන්න මමත් බලනව මේක තැන්ක්ස්
thanks
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛
first time mama ave me blog ekata.supiri.eth play ven ne sinahala upasirasa.mokakdda karanna ona
ඉහල දකුණු කෙලවරේ තිබෙන උපසිරැසි FAQ යන තැන තිබෙන උපදෙස් වලට අනුව ක්‍රියාකර බලන්න.
thanks macho sub walata, meke name eka harida ?
හප්පට සිරි බලන්නම ඕනි එකක්නෙ.මරු දිමුතුවො.අසම්මත ඒව බැලුව කියල අපි එහෙම වෙන්නෙ නෑනේ.හැබැයි ඒකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව.ඒ නිසා බලනව.පොඩි කොපියක් එහෙම නැද්ද බොලව්.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
thanks macho.
එල එල
Elazzzzzzzz
18+ඉතිං දිමුතු ගෙන් තමයී තෑන්ක්ස් සහෝ සබ් එකට
patta
අවුලක් නැ දැන් වැඩිහිටියෙක්නේ … ස්තුතියි සහෝ සබ් වලට
ඇම්ඩගෙ කතාත් මතක් වෙනවා බන් මේක දැක්කම
එල ඈ…..
සබට තුති
ඔබට ජය…….
මේකේ දැන් ගුරු සිසු අසම්මත කතා ගොඩාක් දැම්මා නේද,අනේ මන්දා මමනම් පොඩි එකෙක්,ඒත් ඉතින් මහන්සි වෙලා හදපු සබ් එකට thanks
meka downloads wenna ne
mata thama 20i ne baluwata kamak nadda?
thanks machan…. all the best
පට්ට කතාවක් වගේ. බලමු. ස්තුතියි සබ් එකට
machan white house down film 1ke sinhala sub 1ka danawada
thankZ
ela ela niyamai
ela.. mama kamathiy me wage story walata
Thanks
දිමුතු තරංග
ඉලුක්කුඹුර thanks macho,hodi kiyala hithenawa mb size eka thama aula kamak ne monawa karannada
ela.wadhitiyan yannen adahas karana wayas seemawa kynna puluwanda
thank sahota
THANK U WEWAAAAA..
JAYA WEWA..
patta pata pata….elakiri machan.puluwannam oita wada podi copy 1kuth dapan…
oka thama thiyena aduma aka net ake wena na ban
වැඩිහිටියන්ට පමණයි
බලන්නම වෙයි ඒනං.
එල ඈ.
ස්තූතියි.
පනහ ගහමු සිං ගාලා.
ජයවේවා!
elazz thnxzzz
එල මචං අනිවා බානවා හ්හ්
දිමුතු අමුතු එකක් බස්සලා තියෙන්නෙ
ස්තුතියි සහො
niyamai machan meywa denne oyane kohomath apita ++++
ඔන්න මමත් බලනව මේක තැන්ක්ස්
බොහොම තුති
ලොවෙත් නෑ බාන්න දැම්ම එහෙනම්
ado akak 20% yanne na thawa akak pissu hadawannawne baiscope meywa nobath bah 😛 tx
ammatahudu patta adu siz copyk nadda
niyamai dimuthu
පට්ටනේ දිමුතුවා තමා මෙහෙමවත් ඒවා දෙන්නේ උබට පින්
අහ්හ් මේක බලන්න ඕනේ මරු ඇති
aane…mn meka enakn unne……ela ela.
thnks