Almost Human [S01 : E06] | රිද්මය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කස්ටියටම රසවිඳින්න අද මම “Almost Human” සයවෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ උන දේවල් කට්ටියටම හොඳට මතක ඇති කියල හිතනවා. මතක නැත්තන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කො. ගිය සතියේ උනේ ජෝන් සහ ඔහුගේ සඟයා යනවා දරුණු ඝනයේ මත්ද්‍රව්‍ය පිලිබඳ වැටලීමක් කරන්න. එහෙදී රුඩි ඔවුන්ට ගොඩාක් උදව් කරනවා. මෙහෙම පොඩ්ඩක් කිව්වම කට්ටියටම කොටස මතක් වෙන්න ඇති කියලා හිතනවා..
එහෙනම් මේ සතියේ කොටස ගැන කතා කරමු. කලින් කිව්වා වගේ හැම කොටසකින්ම වගේ අලුත් තාක්ෂනයන් නිසා වෙන මිනිසුන්ට වෙන හානි ගැන අපිට මේකෙන් තේරුම් කරනවා. මේකෙදිත් එහෙමයි. මේකෙදි පෙන්නන්නේ හදවත් රෝග වලට ගොදුරු වෙන අයට අලුතින් හදවත් එකතු කරන තාක්ෂණයක් ගැන. හැබැයි මේකෙන් වැරදි ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඒ කට්ටියව තමා අපේ පොලිස් මහත්මයා සහ ඔහුගේ සඟයා අල්ලන්න හදන්නේ. එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
කට්ටියටම ජයවේවා!!
SInhala Subtitles
-- Count 2736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
:101:
බොහොම ස්තූතියි සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඔය දෙන්නෙ ඇට්ටි හැලෙන්න.
නියමයි ප්‍රසන්නයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි…
thanks brooooo
thanks
thanks machn,,,ela,,,
ela.thanks
Thanx bro!!! 🙂
එල එල
දිගටම කරමු වැඩේ
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela ela. thanks…
maru maru niyamay..
බොහොම ස්තුතියි ප්‍රසන්නයෝ 😛 😛 ජය
thankz a lot wewah bro..
thanks saho.
bohoma thuthi!
elazz thnxzzz
ඉක්මනට දෙන එකට පින් සහෝට
thanks
elakiri sub aka baiscope ake watenakm unne
wow,maru 😀
patta ikmnata dena akata thanks kollo
බොහොම තුති!
Thanks
maxxa machan
thank machan sub ekata…., meka supiri series ekakne.
Thnxz
ස්තුතියි සහෝ උපසිරැසියට…..ජය! 😛
thanx macho, niyamai
ආපු ගමන් දුන්න එක නම් සුපිරි..මේ වගේ හැමදාම දෙන්න බලමු.ජය.