Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]
මම කතාවක් අහලා තියෙනවා…..
එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න
හිමේ බඩගාගෙන යනවා…..
ඒත් මට අඩුම ගානේ ඉස්සරහා දොර අරින්නවත් බෑ……
ආසාදනය වෙච්ච මිනිස්සු හැම තැනම….
මගේ ලග තියෙන ඔක්කොම කෑම, බීම ඉවරවේගෙන යනවා…..
මම දන්නවා……
කොයිවෙලාවක හරි මට එලියට යන්න වෙනවා කියලා…..
ආයූබෝ වේවා බයිස්කෝප් වාසී ජනතාවට, ඔයාලා සෝම්බින් ගැන දන්නවා නේද ? මොකෝ නැත්තේ The Walking Dead, Zombiland, World War Z වගේ එකී මෙකි නොකී සෝම්බි කතා බර ගාණක් තියෙනවා නොවැ. අනික අපිටත් මේ අවුරුද්ද යන විදියට තව සෝම්බි කරදරයක් විතරයි අඩු නේද😋 ඉතිං මම අද අරන් ආවේ මේ අවුරුද්දේ මේ මාතෘකාව යටතේ නිපදවපු අළුත්ම සලරුව අරගෙනයි. මේ අවුරුද්දේ කොරියානු බසින් නිපදවපු Alive (2020) කියන චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙත් මේ ෆිල්ම් එක තමයි. මේ මාසයේ 16 තමයි මේක නිකුත් උනේ. රංගනයෙන් දායකත්වය දෙන්නේ Teen Wolf කතාමාලවේ “ස්කොට් මැකෝල්” ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන Tyler Posey විසිනුයි. ඊට අමතරව Donald Sutherland, Summer Spiro, Robert Richard යන රංගන ශිල්පීන් රංගන දායකත්වය ලබාදෙනවා. 4.7 ක ඉතාමත් හොඳ IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Horror\Thriller යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ගකරණයට ලක්වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Johnny Martin විසින්.
එහෙනම් කතාවේ විස්තර නොකිය ඔයාලට රස විදින්න භාර දෙන්නම්. මම ඔයාලගෙන් ඉල්ලන්නේ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු දෙක තුනක් කොටාගෙන යන්න කියලා තමයි.මම මේකට කලින් දුන්න Love and Monsters (2020) ෆිල්ම් එකට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඔයාලගෙ එහෙම අදහස් ලැබෙනවනම් මොනවද කරන්න බැරි. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා…
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
5337 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thank you….
Thank you…!!!
Hei.good luck bro.oyala godak hodata Wade karanawa.thanks.
Thanks ………….good luck ……………
me sub eka movie ekata galapen na
ස්තූතියිි සහෝදරයා
thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Sub ekata tnx broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි උපසිරැසියට…
supiri….
Film torrent eka hoya ganna ba. Me name ekatama thawa movie ekak thiyenawa. Download wenne e film eka. Kohomada film eka hoya ganne. Help please.
බයිස්කෝප්ඩව්න්ලෝඩ්.CO සයිට් එකේ තියෙනව
Thanks bro, hoyala balannam.
telegram eken dwnlod karanna
thank you machan
thanks..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
එල එල ස්තූතියි
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Elazz
jaya wewa
ස්තුතියි සහෝදරයා
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජය වේවා
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
kohomada appa imdb ratings 4.7 k ithamath hoda wenne.aparade oyage kale .wena hoda film ekakak sub ekak karanna thibban e ciitizen kane wage .
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….මේ වගේ ෆිල්ම් කම්මැලි නැතුව බලන්න පුළුවන්…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….ජය වේවා ….
Thanks for the sub.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
niyamai
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
Thanks for the subtitle. Keep it up the good work.
Godak sthuthi ..