MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිචානක ලක්ෂාන්චිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

And Soon the Darkness (2010) | ඉක්මනින්ම අඳුර වැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

And Soon the Darkness (2010)ඔන්න යාලුවනේ මගෙ 3 න් වෙනි නිර්මාණයත් මන් ඔයාලට දෙන්න යන්නෙ. මගෙ පළවෙනි නිර්මාණය ”The Orphanage” ඔය ගොල්ලො බලන්න ඇති කියල හිතනව 🙂 මගෙ 2 වෙනි නිර්මාණයනම් මම කරේ වාසල සහෝදරය කරල තිබ්බ ලිපියකට. ”The Boy in the Striped Pyjamas” ලිපියට කරපු සබ් එක තමයි මගෙ 2වෙනි නිර්මාණය උනේ. හැබැයි තාම නම් ඒක පල වෙලා නෑ 🙂  මම 3 න් වෙනියට කරපු නිර්මාණයත් ටිකක් Horror ගනයට වැටෙන එකක්ම තමයි. මගෙ පළවෙනි නිර්මාණය උනෙත් Horror ‍ෆිල්ම් එකක්. 😀 මේ ‍ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ. මේකෙ IMDb අගය 5.1. ඒ උනාට මේකට මම නම් අඩුම තරමෙ 6ක් වත් දෙනව. කතාව බැලුවම ඔයාලටත් ඒක හිතෙයි.

හරි කතාව ගැන ටිකක් කියන්නම් 🙂 ඔන්න යාලුවො දෙන්නෙක් ඉන්නව ස්ටෙෆනි සහ එලී කියල. මේ දෙන්න පාපැදි වලින් පොඩි ට්‍රිප් එකක් යනවා. මේ සිද්දිය වෙන්නේ ආර්ජන්ටිනාවෙදි. දවසක් මේ යාලුවො දෙන්නගෙන් එලී කියන යාලුව අතුරුදහන් වෙනව. ඉතින් මේක හින්ද අර ස්ටෙෆනී කියන යාලුව ගොඩාක් කලබල වෙනවා…..ඊට පස්සෙ මොනා වෙයිද? ස්ටෙෆනීට එයාගෙ යාලුව එලීව හොයාගන්න පුලුවන් වෙයිද කියල ඔයාලම බලන්නකො 😀

‍ෆිල්ම් එක බලල හොඳයිද කියල කියන්නකො එහෙනම් යාලුවනේ. මම ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ සබ් එකක් අරන් එන්නම්. හැමෝටම ජය වේවා! 😀 😀

And Soon the Darkness (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/BzLVt” type=”icon” “center” newwindow=”yes”] 510 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c43038b5c45b2de8a12f07fcf421da5cb3253657

[button link=”http://goo.gl/02Elv” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0e37a87d1d5376b3d08a108bdb2aae975f64da56
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3041 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

48 thoughts on “And Soon the Darkness (2010) | ඉක්මනින්ම අඳුර වැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

  • Sangeeth Samarasinghe

    thanks for your sub ..

    Reply
  • me naninama 1970 wal film eka make karala thiyenawa puluwannam ekatath sub denna..mana hithanne same story ..but IMDSB ranks wadi….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • supiri hodata hethata wadina film akak.sub aka nesa lesatama set una,thanks sunda

    Reply
  • ෆිල්ම් එක හොඳයි කියලා හිතෙනවා.. ඔන්න මාත් බාගත්තා.. උපසිරැසියට බොහොම ස්තූතියි!

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
    • Chanaka Lakshan

      එළ එළ සහෝ

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • Chanaka Lakshan

    අදහස් දක්වපු සැමට බොහොම ස්තූතියි 🙂

    Reply
  • meka supiri film ekak.
    hamoma balanna ona ekak.
    Thanks a lot.

    Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Chanaka Lakshan

      බොහොම ස්තූතියි
      රොයිලි සහෝ 🙂

      Reply
  • patta patta…..thanks thanks….sub ekatahhhh…..

    Reply
  • mudiya / මුදියා

    දෙවෙනි එක බැලුවෙ පෙරේදා.ලස්සනම කතාවක් මචං.මං හිතන්නෙ මේ ලිපිය ලියල තියෙන්නෙ ඊට කලින් වගේ.කමක් නෑ කොහොම වුනත්.දිගටම සබ් දියං චානකයො.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
    • Chanaka Lakshan

      එළ එළ මුදියා

      Reply
  • නලින්

    නියමයි චානක සහෝ

    ”The Boy in the Striped Pyjamas” ලිපිය පල වෙලා සහෝ…

    ජය ‍වේවා

    Reply
    • Chanaka Lakshan

      ඔව් සහෝ
      මේක ලියනකොට ඒක පල වෙලා තිබ්බෙ නෑනෙ ඒකයි 🙂

      Reply
  • Good Post Friend Thanks

    Reply
  • #ChalinduDeshan (කිනා)

    ඇත්තට මඟ ඇරිච්ච චිත්‍රපටියක්. ට්‍රේලර් එකත් බැලුවා. නියමයි වගේ පේනවා.

    බලලම ඉන්නංකෝ ඒනං!

    ස්තූතියි_ජයවේවා!!

    Reply
    • Chanaka Lakshan

      ජය වේවා කිනා සහෝ

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ….
    එලම ෆිල්ම් ටිකකට සබ් දීලා තිබ්බේ,,,
    ජය වේවා..
    අරින්න එපා…දිගටම දෙමු..

    Reply
    • Chanaka Lakshan

      අනිවා
      එළ එළ හේවා මචෝ

      Reply
  • “චූටී මල්ලි”

    එල හොද එකක් වගෙ
    ඉක්මන්ටම 4 වෙනි එකත් දෙමු සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
    • Chanaka Lakshan

      අනිවා දෙනව චූටි මල්ලි

      Reply
  • බලන්න ඕනේ තුති!!!!

    Reply
  • onna math kamathima awa meywa

    Reply
  • ජය වේවා තවත් සබ් දෙන්න ලැබේවා!

    Reply
  • thanks mcn,sub 1ta………..

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • heta office aken download wenna danwa dan sub akak gaththa

    Reply
  • baiscope lk is best site

    Reply
  • oyala wage aya karanne nam marama wadak baiscope akata jaya

    Reply
  • Thanksssssssss kolloooo

    Reply
  • niyamai saho hoda film akak wage

    Reply
  • rusuru | රුසිරු

    මේක ඉස්සරම බැලුව පට්ටම කතාවක් 4 වෙනි එකත් ඉක්මනට දෙන්න ලැබේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *