Arthur 3: The War of the Two Worlds (2010) with Sinhala Subtitles | ආතර් සහ දෙලොව ගැටුම [සිංහල උපසිරැසි සමඟ]
හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්‍රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන අන්තිමේ මම මේක දෙන්න තීරණය කළා. මම එහෙම මේක ප්‍රමාද කළ එක ගැන සමාව ඉල්ලනවා, කවුරුහරි මේක බලන්න බලාගෙන හිටපු කෙනෙක් ඉන්නවනම් ඒ අයගෙන්. නමුත් මට ඕනෙ කළේ වෙනත් මේ වගේ කතා කොච්චර ප්‍රමාණයක් මේ සයිට් එකේ යන්න හැකිද කියන එක දැන ගන්නයි මේ කාලය තුළ. විශේෂයෙන්ම සිංහලත් එක්ක. නමුත් එකක්වත් ගියේ නෑ(ළමා කතා ගැනයි මේ කියන්නේ!)
හොඳයි ඒ ගැන සමාව ඉල්ලන ගමන් කතාව ටිකක් කියන්නම්. ගිය පාර මැල්ටසාර්ඩ් මිනිසුන්ගේ ලෝකෙට පැනගත්තනේ, ආතර්ව ඒ ලෝකේ හිර කරලා. මේ පාර එයා හදන්නේ ආතර්ගෙන් ගන්න පළිය මුළු ලෝකෙටම පතුරුවන්න. හැබැයි මේ පාරත් ඒක ලේසි වෙන්නේ නෑ. මේ පාරත් අපේ වීරයෝ ටික කලින් වගේම දුෂ්ඨත්වය පරදවන්න පෙළගැහෙනවා. හැබැයි මේ පාර තව කෙනෙක් ඒකට එකතු වෙනවා. කවුද ඒ? කියල කොහොමද? බලලම දැනගන්න!
මේ ගැන මට කියන්න තියෙන ඕනෙම දෙයක් කියන්න (කුණුහරුප නොයොදා) ඇණුම් බැණුම් ඕනෙ එකක් ඔට්‍ටුයි. ඒක මගේ ඉදිරි තීරණයට බොහොමත්ම ප්‍රයෝජනවත් වේවි! දැන් මම මේ කතා මාලාවම සිංහලෙන් දීලා ඉවරයි. ඒකත් සතුටක්! එහෙමනම් මට බැණ බැණ මේකත් බලන්නකො…:D
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3070 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Thank you very much saho
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thnx thnx very much………
hoda wadak bro thnx
puluwannam v tv series1 sub danna….
Ela Ela…. Thnks bn… Puluwannam December boys eke sub ekath danawada?
meke 4k eida danna ne? mama mekata maara asai!
1i 2i supiri pattai .. matanam hadisiyak tibbe na mage PC ekata hena gahauva lagadi okoma kali balitika dagina ivara venakota hari .. ela thanksssssssss aaaaa
නියමය් ඔයාට ගොඩක් ස්තූතියි
ස්තුතියි මහන්සි ෙවලා සබ් හැදුවට ජය ෙව්වා
Sinhala sub dana wade hamotama karanna baa…ela kollek machan Thanks
ඔන්න මේක මමත් ගත්තා… 😉
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Thanx
අම්බේ මචන් මන් දැනන් හිටියෙත් නෑ බන් මේ ආතර් 3 ඇවිල්ලද කියලවත්.යාලුව කලින් දාල තිබුනු සබ් එකන්ම් එල බන්,මෙකත් අසාවෙන් බැලුවහකි සින්හලෙන්ම,ටැන්කු ම්චන්
niyamai. mama kotas 3 ma baluwa. thanx
hure adath mama 1st 😛
Godak pin wew
බොහෝම ස්තුතියි සහෝ..සිංහල සබ් වලට..
තෑන්ක්ස් සහෝ………..
onna math banawa..
සමාවෙන්න ඕනා…. සිංහල සබ් වලට ස්තූති කරන්න බැරි උනානේ…… සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි….. 🙂
තවම ඕකේ 1 සහ 2 බැලුවෙත් නෑ…. ඒත් මේකත් බාගත්තා….. 🙂
ela ela machan
බොහෝම ස්තුතියි…එතම කතාවක කොටස් 3නම දුන්නට ස්තුතියි
ela..ela..tnx…
බොහොම ස්තුතියි……maXXXa
තෑන්ක්ස් මචං
Patta machan Thanks
Sinhala Sub Walata
Jaya WEweaaaa
thanks 🙂
ගොඩක් ස්තුතියි සහෝ..
thank you
mamath film eka banna damma.sinhala sub walata thanks.
thnx … great work
thanx machoo
mama meka enakan hitye.
thawath katha malawakata sinhala sub denna.
1th balala 2th balala 3 balanna balan hitiya patta kaalayak, aulak na wade iwara karala dunna ne apita. bohoma sthuthi.. sub ekka balanakotane somiyak thiyenne eeka nisa iwasala balan hitiya.
onna ehenam apith baawoooo…
bohoma sthuthi yaaluwane..
jayen jaya….
ස්තුතියි.
මේ සයිට් එකෙන්ම දෙවෙනි කොටසත් බාගෙන බලලා තියෙන හදිස්සියට 3 වෙනි එකත් මාත් බැලුවා…. 😛 😀
මොකටද යලුවා ඔයාට බනින්නෙ… ඔයා එල කොල්ලෙක්නෙ ජයවේවා…
thnaks machan…..
ගොඩක් ස්තූතියි අවන්කයා සිංහල සබ් වලට මහන්සිඋන ඒකට
Thanks
මට නම් මේ සයිට් ඵක දැන් ඇතිවෙලා තියෙන්නෙ අපේ වුන්ට සබ් ඵකක් දාන්න යන කාලයක් මට ඵහෙම දුන්න නම් දවසෙන් දානවා
thank you
ela ela machan,,,Thaankz 4 da sinhala sub,,,
thankz bro…..
thanks saho……
නියමයි උදා සහෝ.මං මේක කවද දෙයිද කියල බලාගෙන හිටියෙ.දෙවෙනි එක බලලා ඉවර වෙලා තද උනා ඇයි ඉතිං ඉවරයක් නැති නිසා.ඊළඟ උපසිරැසි ලිස්ට් එකේ මේක තිබුනු නිසා බලාගෙන හිටිය.පරක්කු උනාට කිසි ප්‍රශ්නයක් නෑ.කවද හරි සබ් දෙනවනම් එච්චරයි.තව තව සබ් වෙඩි වගේ දෙන්ඩ ඕනි එහෙනම්.බොහෝ…………ම ස්තූතියි!!!
අද බෑ හෙට බානවා.
ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම සිංහල සබ් වලට.
thanks
tnX
balama balamu 😀
Kalin 2kth banna epaa 🙁
Thanks machan…
කලින් එක බැලුවා මේකත් බලමු. මමත් දැම්මා යාලු
කව්ද ඩෝ… උදාට බනින්නේ… 🙂
tanks
mamath gannava.. thank u weva……
එල එල උදා..බොහෝම ස්තුතියි.
එල තෑන්ක්ස්
Thanks for Sub Keep it going….!!!!
දෙවනි එක බලලා “ආතර්” එළියට එන හැටි බලන්න ඔන හදිස්සියට ඒ ගමන්ම 3 වෙනි එකත් බාගේන බැලුවා..
අවුලක් නෑ ආයේ සිංහල සබ් එක්ක බලනවා….
Thanks…..:)
අඩෝ සහෝ කැත වැඩ කරන්න එපා! ඉක්මනට සබ් දාපන් මචන්.
denakan tamai balan hitiyee. thanks parakku wela hari dunnata.
tawath me wage lama animtion film walata sub danna>>>
එල එල, පටං ගත්ත වැඩේ ඉවර කරලා දැම්මට ටැංකු ඈ 😀
කලිං දුන්න ඒව වගේ මේකත් බල තියාගන්නවා පස්සේ බලන්න බැරියෑ 😉
elaz thanx kiwwa
නියමා…යි සහෝ.මම මේක බලන්නම හිටියේ පරක්කු වෙලා හරි සබ් දුන්න එක ලොකු දෙයක්.ගොඩා…ක් ස්තුතියි උදා සහෝට තැන්කූ වේවා
thanks
Thanks bro…..
sinhala sub walata thanxx machan
ela machan thanks
නියමය් යාළුවා
Thanks bro…..
thanks ..
තෑන්ක්ස් මචං… සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට.