Atlantis (2013) [S01 : E07] |ආදරයට සටනක්… [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න ඇට්ලාන්ටිස් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙනයි මේ එන්නේ. තව එතකොට ඉතුරු වෙලා තියෙන්නේ කොටස් 6යි. හරියටම නත්තල් දවසේ ඔයාලට මේ කතා මාලාවේ අවසාන කොටස අපේ මේ බයිස්කෝප් අඩවියෙන් බලාගන්න පුලුවන් වෙනවා 😀 හරි එහෙනම් කතාවට බහිමු.
ගිය සතියේ කොටස බැලුවනම් අන්තිමට දැකගන්න ඇතිනේ අද කොටස පිළිබඳව පොඩි ඉගියක් දෙනවා. අද කොටසේදී අරියාඩ්නිව හෙප්ටේරියන්ට විවාහ කරලා දෙන්න යෝජනා කරනවා. මේක සමරන්න මල්ලවපොරයක් තියන්න රජතුමා නියෝග කරනවා. මේ මල්ලවපොර තරඟයේ කිසිම නීතියක් නැහැ. තරඟකරුවන් දෙන්නෙක් ඉන්නවා, ඒ අතර වැල්ලේ පිහියක් තියෙනවා. මුලින්ම පිහිය අරගෙන අනිත් කෙනාගේ ලේ හලන කෙනා ජයග්‍රහණය කරනවා. ඉතින් අපේ වීරයා ජේසන් අරියාඩ්නිට ආදරේ කරනවනේ. මේ ගිවිසගැනීම බලාගෙන ඉන්න බැරිම තැන ජේසන් තීරණය කරනවා මේ තරඟයට සහභාගි වෙන්න. ඉතින් මොනවා වෙයිද?! අරියාඩ්නිට හෙප්ටේරියන්ව විවාහ කරගන්න වෙයිද..? අද කතාව බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!
SInhala Subtitles
-- Count 3320 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩක් ස්තුතියි
සීසන් එකම ඒක පාර බා ගෙන බලනවා. බොහොම ලස්සන කතාවක් කියලයි හිතන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
atthatama maru wedak ane….oyata godaaaa…k pin…me karana udaw walata…jaya wewa….ohoma yan…
එළ එළ කිනා
ජය වේවා!
හප්පොච්චියේ මේකා සබ් දෙන ඉක්මන.
මේ වගේ පට්ට කතා නොබල ඉන්නෙ කොහොමද දෙයියනේ.
එලකිරි කිනෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!
thanks
චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට මචෝ.අනිත් එකත් ආපු ගමන් ඉක්මනට දෙන්න
නියමයි කිනා නියමයි… මරේ මරු…
Thanks Saho Sab ekata…
එල එල
සබට තුති
ඔබට ජය……..
str/ssa උපසිරසි දෙන්නේ බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් පමණයි. ඉතිං පරිගණක හරි නැති අපේ යාළුවන්ට ඩී.වී.ඩී එකෙන්, එහෙම නැත්නම් ගෙදර හැමෝටම ටී.වී. එකෙන් බලන්න පුළුවන් වන විධියට උපසිරසි වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. මමත් සෑහෙන කාලයක් හොයලා ගත්ත එක අනික් අයත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝව හැදුවේ. මම ඩී.වී කොටස දාලා නැහැ. මේ වීඩියෝ තියෙන්නේ යු.එස්.බී කොටස. ඒ විධියට හදාගත්ත වීඩියෝ ටික ම මේ වැඩ සටහනෙන් ම එකතු කරලා නොමල් ඩී.වී.ඩී.එකක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එක බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM
Ela Godak pin saho
niyamai chalidu ayya thank,s
වේගේ නම් සුපිරි කිනා
ජයවේවා 😉
wow,,maru 😀
niyamai bos katana de aai welaawatama hariyatama karanawa !
කිනා එළකිරි
මේක දෙනකම් හිටියේ
niyamayi machan
බොහොම තුති!
thnxxxxxxxxxxxx
thanks
cool 😛
ela ela macho
කිනා වෙලාවට කලාවට සබ් එක දෙනවා පට්ට
Thanks
Maxxa kathawak
thanks vima maru hode
vima kina pataluwa KINA
ela machan meyka anna welawa wenaka balagena hitiye