MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E10] | ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 6 votes.
Please wait...

Atlantis

හරි ඉතිං ඩ්‍රැකියුලා හයවෙනි කොටස, එහෙමත් නැත්නම් ගිය සතියේ කොටස දෙද්දි කිව්වා වගේම ඉතින් මේකටත් කියන්න වෙන්නේ, වැඩ රාජකාරි මධ්‍යයයේ පහුවුනා කියලා තමයි. බලාගෙන ඉන්න වුනාට සමාවන සේක්වා.

ගිය සතියෙ කොටස බැලුවනං දකින්න ඇතිනේ, මෙඩූසට ලොව ප්‍රථම කාන්තාවට අයිති පෙට්ටියක තිබ්බ ශාපයක් ලැබුන හැටි. ඉතිං මෙඩූසගේ කොණ්ඩයේ හැම තැනම කොන්ඩය වෙනුවට තිබ්බේ සර්පයෝ. මේ හේතුව නිසා මෙඩූසා දිහා බලන හැම කෙනෙක්වම ගල් පිළිම බවට පත්වෙනවා. ඉතිං මෙඩූසට මෙහෙම ඇට්ලාන්ටිස් වල ඉන්න බැරිකම නිසා මෙයා නගරයෙන් පලා යනවා.

අද කොටසින් වෙන්නේ, හර්කියුලිස්, ජේසන් සහ පයිතරගස් මේ මෙඩූසාව හොයාගෙන යනවා. පයිතරගස් යම් බෙහෙතක් හොයාගන්නවා මෙඩූසාව හොද කරන්න. නමුත් ඒක වෙන්නේ, හර්කියුලිස් මෙඩූසාට ලැබිලා තියෙන ශාපය පවරාගත්තොත් විතරයි. ඉතිං මොනවා වෙයිද? හර්කියුලිස් මේ ගැන දැනගත්තොත් එහෙම මොනවා කරයිද? එහෙම වුනොත් ජේසන් මොනවා කරයිද? කොහොමද මෙයාලා මෙඩූසා ඉන්න තැනක් දැනගන්නේ? මෙඩූසා ඇත්තටම හර්කියුලිස්ට ආදරෙයිද…

අනං මනං සේරටම උත්තරේ හොයාගන්න එහෙනම් මේ කොටස බලලා. අනිත් කොටසින් මේ ඉරිදා හම්බවෙමු. එහෙනම්… ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/lDMX” type=”icon” “center” newwindow=”yes”] 155 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0211bf1835802a55c81d14bdc4a7fba4d9b7492c
[button link=”http://tinyw.in/Z8M3″ type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4e503b4a2c6a5af61b1eb8aaf646f91dd0a1d080
[button link=”http://tinyw.in/YcOl” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
64fb2a075070a79eb9b8fa394a76e205add5be4c
[button link=”http://tinyw.in/3iLO” type=”icon” “center” newwindow=”yes”] 940 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e4fa68c4ae5340a17dbe6384df5ba88f81521b29
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4639 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

28 thoughts on “Atlantis (2013) [S01 : E10] | ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

  • sanjeewa chandrasekara

    thankssssssssssssss sahoooooooo

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • elama thamayi….balagena hitiye….godaaaa…k pin…oyata.

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks…

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • එල කොල්ලෝ එල.

    Reply
  • Achintha sameera

    ලිදු දේශන්
    (කිනා) thanks sab ekata

    Reply
  • බොහොම ස්තූතියි කිනා…
    සිංහල උපසිරැසියට

    Reply
  • thanks mama meka denkm balagen hitiye

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චඃ බලහන්කෝ
    උබ මෙතන මගේ කුතුහලය අවුස්සලා නිකම් ඉදලා මේක බලනන්නම වෙන තැනට වැඩ සිද්දකලානේ
    සබට බොහොම තුති ආඋබ පරක්කු නා බන් මට මේක බලන්න වෙන්නේ හෙට 😀

    Reply
  • yanthan eti thanx saho ikmanea demu khma hari

    Reply
  • mudiya / මුදියා

    එල එල කිනෝ.
    පරක්කු වුනත් අපි දන්නවනෙ දෙනව කියල.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල ප්‍රමාද වෙලා හරි
    දුන්න එක වටිනවා
    මචන්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා 😛 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි කිනා

    ජය වේවා!

    Reply
  • Nisal Lakshan

    hariyata ninda giyeth ne meka baluwe nathuwa thankxx

    Reply
  • අම්මෝ………මම තවත් ගැහෙනවා බන්…………

    Reply
  • thanksssssssssssssssssss

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *