Atlantis (2013) [S01 : E12] | දෙවියන්ගේ ස්පර්ශය – පළවෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඇට්ලාන්ටිස් කතා මාලාවේ දොලොස්වෙනි කතාව, එහෙමත් නැත්නම් අවසානයට කලින් එන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. වැඩිකතා බහ නැතිව අද කොටසට හැරෙමු.
මතක ඇතිනේ පෙර කොටසක හිටියා සර්සි කියලා යක්දෙස්සියක්. ඇගේ සහෝදරිය තමයි ඇට්ලාන්ටිස් වල රැජිනිය පැසිෆායි කියන්නේ. ඉතින් මේ සර්සිට ඒ කොටසෙදි පොරොන්දු වුනානේ පැසිෆායිව මරණවා කියලා. ඉතින් ජේසන් මේක කරපු නැති නිසා අද මේ සර්සි ජේසන්ව හොයාන එනවා. ඒ පැසිෆායිව මරණ්න, නැත්නම් ජේසන්ට, හර්කියුලිස්ට වගේම පයිතරගස්ටත් වෙන්නේ මැරෙණ්න. ඉතින් අද මොකක් වෙයිද? ඒ වගේම අද කොටසෙදි මෙච්චර කාලයක් කටවහගෙන හිටපු අරියාඩ්නි කුමරිය පැසිෆායිට විරුද්ධව ඔන්න කටඅරින්න පටං ගන්නවා.
මේ කොටස බලන්න එහෙනම්. මේකේ දෙවෙනි කොටස එන්නේ ඊලඟ සතියේ. ඒකත් එක්ක හමුවෙමු. ජයවේවා!
SInhala Subtitles
-- Count 4123 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
thnx mcn sub walta
thanx macho………………………………….
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
elaga sub eka den nadda bn??
elama tmai thanx wewaa sahoo
thankz brother
ptta saho man asawenma balana serias ekak thama elazzzzzz!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma stuti saho… .
එල එල මචන්
සබට තුති
ඔබට ජය…….
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
elama thamayi….magabalagena hitiye….dan hari…atthatama godaaaaaaaa……k pin. jaya wewa!!!
thanks machan Sub ekata….
thanksssssssssssssssss
Thanx
thanks
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata anith ekath apu gamn sab eka denna balanna
එල කිනා එල.
එහෙනම් ඒකත් ඉවර වෙන්න ළඟයි නේද.
මොනා කරන්නද.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
Thanks.
Wow…maru
Tzxxxxx
Patttaaaa saho
Thnxzzzzzz
ස්තුතියි කිනා !
ජය වේවා!
ස්තූතියි සහෝ සබට….ජය වේවා!! 😛
ජයවේවා මචෝ …. දිගටම කරගෙන යන්න …. සුබ පැතුම්…
suppa thankxx
බොහොම ස්තුතියි කිනා
අන්තිම එකත් ආපු ගමන්ම දෙමු 😛 ජය