Auschwitz: The Nazis and ‘The Final Solution’ [E01 – Surprising Beginnings] | සමූලඝාතනයේ බීජය [සිංහල උපසිරැසි සමඟ]
මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දන්නවද අවුෂ්විට්ස් කඳවුර කියන්නේ මොකක්ද කියලා? ඔව් මට විශ්වාසයි බොහෝ දෙනා කියාවී ඒ තමා ලෝක ඉතිහාසයේ විශාලතම සමූල ඝාතනය සිදුවූ දැන් පෝලන්තයට අයත් භූමියක තියෙන “මරණයේ කම්හල්” භූමිය කියලා. එහෙ මිනිසුන් මිලියන 1.1 කට ගෑස් ගහලා ඝාතනය කළා කියලත් ඔබ කියාවී. මේ ගැන අධ්‍යනය කරලා තියෙන අය ආර්යයන්ගේ යුරෝපයක් බිහිකිරීමේ සිහිනය දුටු හිට්ලර් සහ ඔහුගේ නාසිවාදී පක්ෂය ඒ සදහා “අවසන් විසදුමක්” යෝජනා කොට එම සැලැස්ම ක‍්‍රියාවට නැංවීම හෝලකෝස්ට් හෙවත් මහා මිනිස් සමූල ඝාතනය ලෙස හැදින්වෙනවා කියා කියාවි.
ඒත් මම කිව්වොත් මේ අවුෂ්විට්ස් ඝාතක කදවුර පටන් ගත්තෙ ගෑස් ගහන්න නෙවෙයි කියලා? කොටින්ම ඒ කඳවුර හැදුවේ ජුදෙව් ආගමිකයන්ව වැද්දගන්නවත් නෙවෙයි කියලා? එතකොට ඔයාලා අහාවි කොහොමද එහෙම දෙයක් වුණේ කියලා. හොඳයි මේ තියෙන්නේ ඒකට පිළිතුරයි.
මේ මම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ අවුෂ්විට්ස් හී උපත හා සමූල ඝාතන නාසි ප්‍රතිපත්තියේ පුදුමාකාර කතාවයි. ඒ මුල් වස්තුබීජය පිළිසිඳගත්තු තැන ඉඳන්ම විස්තර කෙරෙන කතාවයි. එනම් අවුෂ්විට්ස් පරිණාමයේ හා අපරාධකරුවන්ගේ මානසික ස්වභාවයේ කතාවයි.
මේ සංකීර්ණ ක්‍රියාවලිය සරලව විස්තර කරනවානම් මුලින්ම දුම්රියෙ පටෝගෙන ගෙනාපු මිනිස්සුන්ව දුම්රිය ස්ථානයේදීම වැඩ කළ නොහැකි විදියට වෙන් කරවනවා. මුල් කාලයේ මෙසේ ශ්‍රමය සූරාකන්න බැරි මහල්ලන්, කාන්තාවන්, ළමුන් කෙළින්ම වෙඩි තියලා මරලා දැමූ නමුත් එයින් ජර්මානු ඝාතකයින්ට සිදුවෙන මානසික අගතිය සලකලා බලලා ඔවුන් බොහොම උපායශීලී විසඳුමක් හොයාගනු ලබනවා. ඒ තමා ගෑස් කුටි. විෂබීජ නසන නෑමක් ලබාගැනීම සඳහා යැයි පවසා ඔවුන්ව නිරුවත් කොට තම දේපල හා ඇඳුම් පැළඳුම් පවා ආරක්ෂිතව තැබීමටයි පවසා එයිනුත් ආර්ථික වාසි ලැබීමට කොල්ලකනු ලබා ඔවුන්ව ගෑස් කුටියට යවනු ලබනවා. ඉන් පසු කෙළින්ම ආදාහනාගාර වල උදුන් වලට යවා සාක්ෂි නොමැති වීම පිණිස පුළුස්සා දමනු ලබනවා. සමහර වෙලාවට දිනගණන් එක දිගට පත්තු වෙච්ච ආදාහනාගාරවලින් පිරිමහන්න බැරිවී විශාල වළවල් වල මිනී සෑයවල් සාදනු ලබනවා. මේ සියල්ලට මූලිකත්වය දුන් එහි පාලක රුඩොල්ෆ් හොස් තම අවසානය තෙක්ම කිසි විටෙක මෙම ක්‍රියාවලියට කිසිම පසුතැවිල්ලක් දක්වන්නේද නැහැ.
මේ මුසාව, ද්වේෂයෙන් සපිරි ක්‍රියාකාරකම් පොහොසත්ව, පුහු අරමුණක් පසුපස හැල්මේ දිවගොස් ළමා ළපටින් ඇතුළු යුදෙව් හා යුදෙව් නොවන මිනිසුන් මිලිනයක් අළු කොට දැමූ, උන්හිටි තැන් අහිමි වීම්, කොල්ලකෑම්, මළමිනී උඩ උත්සව දැමීම්, ගල් වූ හිත් ගැන කියවෙන අතීශය ඛේදජනක කතාවයි.
IMDB වර්ගීකරණයේ 8.7 ක ඉතා ඉහළ අගයක් ගන්න සමත් වුණු, කොටස් 6 කින් පමණක් සමන්විත වුණු, සෝවියෙට් දේශයේ බිඳවැටීමෙන් පසු විවෘත වූ නැගෙනහිර යුරෝපයේ ලේඛනාගාර වලින් 1990 වෙන් පසු එළිදරව් කරගත් ලේඛන හා සැලසුම් ආධාරයෙන් ප්‍රති නිර්මාණය කර ගත් පරිගණක ආකෘති වලින්ද පොහොසත් වූ ඉතිහාස කතාවයි. එම කාලයේ ජිවත් වී මෙම අත්දැකීම් අත් විඳි පරම්පරාව කෙමෙන් වියැකී යද්දී, හිටපු සිර කරුවන් පමණක් නොව මෙම ඝාතන සිදුකළ නාසි ඝාතක බළඇණිය වෙච්ච SS හමුදා සාමාජිකයින්ගේ අදහස් දැක්වීම් වලින්ද, දුර්ලභ ඡායාරූප, දුර්ලභ වීඩියෝ දර්ශන වලින්ද මෙම වැඩසටහන පොහොසත්.
මේ මනුෂ්‍යත්වය යළි යළිත් ප‍්‍රශ්න කැරෙන අති සංවේදී කතන්දරයක ආරම්භයයි.229
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/QthPsF” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3378 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub…❤❤❤
thanks
මචන් මට මේ දීල තියන link එකෙන් direct download කරන්න දෙන්නෙ නෑ. කවුරුහරි මට මේක download කරගන්න help කරන්න කෝ…….pls
pattama kathawak.
hoyala dunnata thanks.
jaya wewa!
සබට තුති සහෝ…
ජය…!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
දෙවියන්ට ඔප්පු විච්චාවේ… මේකේ ටිවි සිරියස් එකකුත් තියෙද?
එලැනේ… බාමින්.. පොත නම් හතර පස් පාරක් කියෙව්වා!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…
බොහොම ස්තුතියි රොයිලි සහෝ…
rare story ekak. adamai me wage ekak thiyenawa kiyala danne thanks
ඉස්තුතියි රොයිලි සහෝ .මෙවැනි වැදගත් කතාවක් අප වෙතට ගෙන ආවට ඔබට තුති.
ජයවේවා
මෙන්න මං ආසම ජාතියෙ කතාවක්.අර කලින් දුන්නෙ අපේ සයිට් එකේ පොඩි කොල්ලො දෙන්නගෙ කතාව.ඒකත් ආසවෙන් බැලුව.ඩිරෙක්ට් ලින්ක් එකෙන් විනාඩි 15න් බෑව පළවෙනි එක.නියම වැඩක් රොයිලි අයියා.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
ඔය තියෙන්නේ තවත් සුපිරිම කථාවක්………ජය වේවා!!!!!
නියමයි සහෝ…
roily dunnoth ithin thawath monawada baduma thamai…
ස්තුතියි සහො
Grazieeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
දෙවනි ලෝක යුද්දයකියන්නේ මම බොහොම ආසාවෙන් කියවන බලන විශයක්. මම මේ ගැන තියන පොත් හා චිත්‍රපට ගොඩක් බලලා තිනවා අවුෂ්විට්ස් කඳවුර ගැන මට පොඩි දැනුමක් තියනවා. එක තවත් ඉදිරියට ගෙනියන්න කරපු මේ උපකාරයට ගොඩක් ස්තූතියි
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
මේ වගේ ඒව දෙන එක නම් හුඟක් වටිනව. බොහොම ස්තූතියි
bookonworld and auschwitz thamai loke thibba darunuma wada kadawuru 2..e atharin bookonworld gana ‘Bruno Arpitz’ liypu”Naked Among Wolf” potha mn kiyeuwa…sinhala translate eka “Wurkayan Aathara nagnawa”…. e wage kathawak mn kawadawat kiywala thibune na…wishishtai…dn baiscop ekenut wagema supiri kathwak…thnx baiscope…….
Thanks
වටිනවා..බොහොම ස්තුතියි රොයිලි
මම Auschwitz ගැන කියවල තියනව බලල නෑ ස්තුතියි සහෝදරය
Good one ,, WWII is one of my favorite topic, thanks bro!
පට්ට,සුපිරි,එල,maxxa,…..
thanks thanks
eath baluwa mkda me tike sadda naththe kiyala
supiri paharakne genath thiyanne
mewage eawa gena eaka watinawa
baiscope 1 watharamai
ඩිරෙක්ට් දෙන වැඩේනම් පට්ටයි ඈ
Putlocker වලට දාන එකනම් පට්ටම පට්ටයි
සබට තුති
ඔබට ජය…………..
godaaaaak sthuthi api wenuwen mahansi wela sub denawata
patta machan, thank you
පට්ටම කතාවක් කියලයි ආරංචි. ඒ වගේම් 150+ ඩිරෙක්ට් link එක නම් මසුරන්. ඔන්න එහෙනම් එක බාගන්නවා. බොහොම පිං
මගේ කමෙන්ට් හරියට වැටෙන්නෙ නෑනෙ 🙁
මනුෂ්‍යත්වය අගය කරන්නෙකු අතින් උපසිරසි ගැන්වෙන
මනුෂ්‍යත්වය යළි යළිත් ප‍්‍රශ්න කැරෙන අති සංවේදී කතන්දරයක ආරම්භයයි…
එසේනම් හදුනාගනිමු මේ මනුෂයත්වය කුමක්ද කියා..
අම්මේ. සුපිරි කතාවක් වගේ ගෙනත් තියෙන්නේ. එල එල.
දිගටම ඕන ඒනං.
ජයවේවා!
ඔය තියෙන්නේ තවත් සුපිරිම කථාවක් බස්සලා.
නියමයි සහෝ…
aththatama meyaka supirima kathwak hamotama balanna kiyala kiyanwa mamath,,,,,
wow, මරු ඈ, හි හි හි
tx mey wage akak dunna aka watinawa
බොහෝම ස්තුතියි..!!
මේක දීල තියෙනවා කියල එස්.එම්.එස්. එක ආවහ ම හිතාගන්න බැරි වුණා.
සීරිස් එකම මං බාගෙනයි තියෙන්නෙ. මේ වගේ විශිෂ්ට කතා මාලාවක් රොයිලි වගේ විශිෂ්ටයෙකු අතින් ම සිංහලෙන් හැඩවෙන කොට වැඩේ තවත් හැඩයි.
ඔන්න එහෙනම් කලින් ඒව වගේම මේකත් එක ලඟම නැවෙයි කියල බලාපොරොත්තුවෙනවා සහෝ……
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.
බොහෝම ස්තුතියි..!! ඉහලිනම අගය කරනවා..
elazz thnxzzz
Ela ela…..mekath ithin oya sub eka dunna kiyanne maxxahh athi….me eagle eye conspiracy kiyala film 2 k thiyenne sinhala sub nathuva……e dekama suppanee ithin….puluvannam dekema sinhala sub eka ekka ai dennakoo…
ජයම වේවා එහෙනම් ඔන්න බාන්න දැම්ම
ලොවෙත් නෑ බයිස්කෝප් වලින් විතරයි
අනිවා මචං මමත් කැමතිම එකක් ලෝකේ ඉස්සර උන ඒවා ඇත්ත ඒවා හොයන එක අර පිරමිඩ සින් එක වගේ , මේකත් පට්ටමනේ
patta pathuru wadak baiscope akata jaya!!!!!
Thanks
ඔන්න බා ගත්තා ගෙඩි පිටින්ම.
ස්තුතියි කරන කැපවීමට.
පට්ටම කතාව 🙂
ela ela
ලොවෙත් නෑ ඔයාල දෙන්නේ මාර වැදගත් ඒවා අර පිරමිඩ එකත් ඒ වගේ
අප්පේ…
මේ මොකද්ද මේ….
ඇත්තටම මමනම් මේ ගැන මේ ඇහුවමයි…
බලන්නත් බයයි වගේ..
ඒත් මේ ගැන අනිවා දැනගන්න ඕනේ..
අනික ඉතින් රොයිලි අයියා දුන්නොත් අපි නොබලා ඉදීවිය…
නියමයි අයියේ…
අපිව මේ ගැන දැනුවත් කරනවට…
දැන්ම දන්නා කියන උන්ගෙන් මේ ගැන ටිකක් අහලා ඉන්න ඕනේ බලන්න කලින්…
ayyya.meka thamai balnna watinama kathawa….bookanworld saha auschwitch thamai eda meda thura loke thibba darunuma wada kadauru 2…..bookenworld eka gana liya unu hoda pothak thiynwa…kiywanna…math eka kiywala pissu watuna…”bruno arpitz” ge “Wurkayan athara nagnawa”
ayya ahuwamai kiypu nisai kiuwe hode…patta story ekak meka…balanna balanna….
ජය වේවා බයිස්කෝප් මේ තියෙන්නේ තවත් පහරක්
ඔය පට්ටම එකක් බස්සලා තියෙන්නේ මේක ඉතින් අනිවා බැලිල්ලක් තමා
man balapu hodama akak meyka subs thibbe nathi nisa haritara theyrune na aye balanna one
maxxama thama 🙂
loweth na meyka nam adama balanna gannawa
thanks
thx machoo onan mamth bawa 😀
නියමයි. තෑන්ක්ස්.
තැන්ක්ස් මචෝ
අඩේ පට්ටම එකක් මචෝ මේක නම් ලොවෙත් බලන්න ඕනේ