Auschwitz: The Nazis and ‘The Final Solution’ [E03 – Factories of Death] | ඝාතන කම්හල් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න තෙවෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි අවුෂ්විට්ස්-බියකනාවූ නව කඳවුරු සංකීර්ණය සෑදීම හා එහි ඉතා කෲර ලෙස මිනිසුන් ඉතා කුඩා ඉඩක ඇසිරීමට ගත් තීරණ දකින්න ඇතිනේ. ඒ වගේම යුදෙව්වන්ව ගෙටෝ වලට පිටුවහල් කිරීම ඇරඹෙනවා. ඒ වගේම තැනින් තැන සිදුවෙන සුළු පරිමාණ යුදෙව් ඝාතන හා 1942 දී ඉතා කුප්රකට නාසි “අවසන් විසඳුම” සෑදීම පෙන්නුවා. ඒ වගේම යුදෙව් ගෙටෝ නායකයන්ගෙන් යුදෙව් තරුණියන්ට සිදුවෙන ලිංගික අඩන්තේට්ටම් වලින් පසුව පළමු වතාවට යුදෙව්වන් වෙනුවෙන් නොසෑදූ අවුෂ්විට්ස් වෙත ස්ලොවැකියානු යුදෙව්වන්ගෙ පැමිණීම වගේම ඔවුන්ගේ ඝාතන ඉක්මන් කරවීමට කුඩා ගෘහයන් දෙකක් ගෑස් කුටි බවට පරිවර්තනය කිරීම අපි දැක්කා.
අද කොටසෙන් ජර්මානුවන් යටත් කරගත් යුරෝපියානු රටවලින් අවුෂ්විට්ස් වෙත යුදෙව්වන් ප්රවාහනය කිරීම ආරම්භ කරනවා දකින්න පුළුවන්. ඒ හා සමඟම අවුෂ්විට්ස් කඳවුර මහා පරිමාණ ඝාතක කම්හල් වීමට මුල් පියවර තබනවා. එහෙනම් බාගෙන බලන්න ඉඩ දෙනවා.231
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/QthPsF” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2534 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks for Sub…❤❤❤
thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
මමත් එක දිගටම බලනවා මේ කතාව…. වටිනා වැඩක් සහෝ…..
nice work roily…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…
ඔන්න බාන්න දැම්ම… බොහොම ස්තුතියි රොයිලි සහෝ…
කමෙන්ට් එකක් දාන්න ප්රමාද වුණාට සමාවෙන්න රොයිලි……….
සිංහල සබට බොහොම ස්තූතියි.
ඊයෙ පළවෙනි එක බැලුව.පුදුමයි.නියම වැඩක් රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
පළමු එක බැලුවෙමි දුක්කිතයි
🙁
මේකත් ගන්නෙමි
අවසානයක් වනතෙක් රැදෙමි
thanxx ayaaa.puluwannam homland s03 walatath sub denna.
thanks
බොහෝම ස්තුතියි . සුබ දවසක් !
එල එල දවස් 6 කින්ම ගේම් එක
ගහලා ඉවරකරයි වගේ
ස්තුතියි සහො
ලොකු අයියා තුන්වෙනි කොටසත් දීලා. මම තවම බෑවේ නෑ බැලුවේ එක විතරයි.දැන් කොටස් දෙකක් පිටි පස්සෙන් මම/ ;)කමක් නැහැ කොහොම හරි සමාන කරගන්න ඕනෙ දෙන වේගේ එක්ක (ඕක කරන්න නෙව බැරි) සුපිරි කතාවක් අද කොටසටත් බොහොම ස්තුතියි.
දෙනවා කියන්නෙ ලෙසටම දෙනවනෙ
එල එල
සබට තුති
ඔබට ජය……….
පට්ට පතුරු කතාව නියමයි දිගටම දෙමු අයියේ
gr8 work
අනිවා මේක පට්ටම තමා 🙂
thazzzzz wewa macho hugakma
pattama kathawa saho
වෙඩි වගේ දෙනවා නේ රොයිලි අයියා. නවනවා ලග වැඩිද මන්දා..
කොහෙම උනත් පට්ටම කථාවක් මේක. ස්තුති වේවා රොයිලි අයියාට ඉතුරුටිකත් ඉක්මනට දෙන්නකෝ..
ජය වේවා!
+රෙට්
elazzz thnzzzz
හැමෝම මේක බලනව නම් තමා වටින්නේ ඒ තරම් වැදගත් මේ කතාව
jayen jaya!!!
maxxama kathawak thama meyka nam
සුපිරිම තමා මචං
bohoma pin mey wage watina kathawak dena akata
pattama kathawa 🙂
Thanks