සිංහල උපසිරැසිකරණය
Baiscope.lk සමග සිංහල උපසිරැසි නිර්මාණය කිරීම පිලිබඳ උනන්දුවක් දැක්වීම පිලිබඳ ස්තුතියි
අපගේ මේ උත්සාහය චිත්‍රපටය හෝ ටීවී සීරියස් නරඹන අයට, විනෝදාංශයක් ලෙස වගේම අමතර ඉපැයීමක් ලෙස, සිංහල උපසිරැසියක් අවශ්‍ය අය වෙනුවෙන් පහසුවෙන් නැරඹිය හැකි ලෙස උපසිරැසියක් නිර්මාණය කිරිමට අවස්තාවක් ලබා දීමයි.
ඔබ සිංහල උපසිරැසි නිර්මාණකරුවෙක් ද?.
Baiscope.lk වෙබ් අඩවියේ උපසිරැසි ගැන්විමේ කතුවරයෙක් වීමට ඔබට අවස්ථාව තියෙනවා. ඔබට ඔබේ දක්ෂතාව තවත් අයත් සමග බෙදාගන්න වගේම ඉන් ආදායමක් උපයන්න අවස්ථාවක්ද ලබාදෙන්න Baiscope.lk වෙබ් අඩවිය සුදානම් වෙලා ඉන්නවා.
ඔබේ විනෝදාත්මක අත්දැකීම් බෙදා ගැනීමට සහ පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට Baiscope.lk ඔබට උදව් කරයි.
උපසිරැසි කතුවරුන්ට Netflix ගිණුමක් නොමිලයේ.
අප වෙත නිරන්තරව උපසිරැසි ලබාදෙන උපසිරැසි කතුවරුන්ට Netflix ගිණුමක් නොමිලයේ ලබා දීමට කටයුතු කරන්නෙමු.
මෙය අමතර සේවාවක් වන අතර උපසිරැසිකරුවන්ට ගුණාත්මක උපසිරැසිකරණයට පහසුවක් වීම සහ ඔවුන් දිරිගැන්වීමක් වශයෙන් ලබාදෙන්නක් වෙයි. මාසිකව උපසිරැසි 8 ට වඩා ලබා දෙන සියලුම කතුවරුන් මේ සඳහා සුදුසුකම් ලැබේ. කොන්දේසි සහිතයි.
Baiscope.lk සමග අමතර ආදයමක් උපයමු.
Baiscope.lk ඔබ විසින් එවන ලද උපසිරැසි අපගේ වෙබ් අඩවියේ පල විමෙන් ඔබගේ මුදල් එකතුවිම පටන් ගන්නා අතර එක් උපසිරැසියක් සදහා රු 60 ගෙවනු ලැබෙයි. මෙය ආරම්භක දීමනාවක් පමණක් වන අතර ඔබ එක කරන උපසිරැසි ප්‍රමාණය අනුව එම මුදල ක්‍රමානුකුලව ඉහල යනු ඇත.
මුදල් ලබා ගැනිමෙදී රු.500 වැඩි ශේෂයක් පැවතිය යුතුය අතර ඔබේ ගිණුම් ශේෂය ඔබේ ගිණුම තුලින් පිරික්සිය හැකි අතර එය දින 3කට වරක් යාවත්කාලින වේ.
රුපියල් 500 ශේෂය ඉක්මවා ගිය පසු ඔබේ ගිණුම් ශේෂය පිරික්සන ටැබ් එක තුලම ගෙවීම් ක්‍රමවේදය ඉල්ලුම් කල හැකි අතර ඉල්ලුම් කර දින 3ක් ඇතුලත මුදල් ලැබෙනු ඇත.