Black Mass (2015) With sinhala subtitles| එෆ්.බී.අයි එක සහ අපරාධකරුවෙකු අතර ඇති වූ අපිරිසිදු ගිවිසුම…[සිංහල උපසිරසි සමඟ]
1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න. ඒ දවස් වල “වයිටි” එතරම් ලොකු මැරයෙක් නෙවෙයි. නමුත් මේ කොනෝලි සහ වයිටි අතර ඇති කරගත් ගිවිසුම තුලින් ඉතාලි මාෆියා කල්ලිය තුරන් කර දමන නමුත් ඒ හරහා ජේම්ස් වයිටි බල්ගර් නමැති මැර වරයාට නීතිය මගහැර යාමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඔහු, ඔහුගේ කල්ලිය බොස්ටන් ඉතිහාසයේ ශක්තිමත්ම, බලසම්පන්නම සහ අනුකම්පා විරහිත මැර කල්ලි වලින් එකක් බවට පත් වෙන ආකාරය ඔයාලට මේ සිනමා පටය හරහා බලන්න පුලුවන්.
“ජේම්ස් වයිටි” ලෙස සුපිරි නළු Johnny Depp ගේද ජෝන් කොනෝලි ලෙස සම්මාන ලාභී නළු Joel Edgerton ගේද රංගනයන්ගෙන් වර්ණවත් වන මේ සලරුව සම්මාන ලාභී අධ්‍යක්ෂක Scott Cooper විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමා පටයක්. 2015 සැප්තැම්බර් 18 වන දින ඇමරිකාවේදී නිකුත් කෙරුණු පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය මේ වන විටත් සිනමා සම්මාන උළෙල 12ක දී සම්මාන 11කට නිර්දේශ වීමට වගේම සම්මාන 5ක් දිනා ගැනීමටත් සමත් වී තිබෙනවා. තවද මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 75%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.
ඉතිං හැමදාම වගේ මට මේ සිනමාපටය භාර දුන්න සමීර චතුරංග සහෝදරයාට ස්තූතිවන්ත වෙන ගමන් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
[button link=”https://goo.gl/tlLbLg” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR (x265)) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/QRJZTZ” type=”icon” “center” newwindow=”yes”] 920 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/yAD84x” type=”icon” “center” newwindow=”yes”] 1.48 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9906 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much
Thanks bro. Keep it ip
thnks subata
sub 1ta thanx machan..
thanks
thanks bro
thank you macho..
me wage story walata pattama asai.
onna banawa
ela ela
jaya wewa…!!!
උපසිරැසියට ස්තූතියි
thank you sahoo!!!!!
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro..
thanks
Thanks
thank you very much
සබ් එකට ස්තුතියි සහොදරයා
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!
ගොඩාක් ස්තුතියි…
thanks bro
Thanks
thank you very much…
jhonny depp nam ona magulak!
දාන කං හිටියේ බ්‍රෝ… තෑන්ක්ස්
මේක දානකල් බලන් හිටියේ
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!
ela a….
thanks dr
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Biasecope.lk sinhala sub dana
siyaluma sahodara /s ahodarian wetha liyami..
new BR movie in this site.
I tested……
new ”YIFY” has come back agin…
”Audio 10 / Video 10”
Best BR rip better than ETRG
Karunakara gihin balala ewatath
sub denna..please..
https://yts.ag/browse-movies
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හප්පටසිරි හිතුවට වඩා ඉක්මනට සුබ් එකත් ගෙනත් මෙන්න..නියමයි හසන්ත සහො..සබ් එකට තන්කූ…
goda dawasak balan hitapu film 1k tnx mcn
ස්තුතියි හසන්ත.ජයවේවා !
මේක දානකල් බලන් හිටියේ
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!
නියමයි මචන්..
Johnny Depp එකක් නම් අතාරින් නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
Johnny Depp ඉන්නවා නම් බලන්න ම එපැයි.
ජය වේවා!!!!