MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළක්‍රීඩාචිත්‍රපටිදමිළනාට්‍යමයපවුලේ සැමටබලන්නමේනක ගමගේසිංහල උපසිරැසි

Blue Star (2024) Sinhala Subtitles | ක්‍රිකට් උන්මාදය [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 7 votes.
Please wait...

Blue Star (2024) Sinhala Subtitles
ඔන්න ඉතින් හුඟ දවසකට පස්සෙ ලස්සන ටැමිල් ෆිල්ම් එකකට සබ් එකත් අරගෙන ආව, ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024
ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා .
IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන නලුවන් විදියට Ashok Selvan , Shanthnu Bhagyaraj, Keerthi Pandian හඳුන්වන්න පුලුවන්. කතාව ගැන ලොකුවට කියන්න යන්නෑ මොකද ෆිල්ම් එකේ රසයක් නැති වෙන නිසා , 
1990 ගණන්වල පසුබිම් වූ මෙම චිත්‍රපටයේ අරක්කෝනම් ගමේ ඉන්න දෙපිල බෙදිලා හැප්පෙන කොල්ලො ටිකක් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකට එකතු වෙලා ගම,කුලය නිසා පහත් කරලා සලකන එක නැති කරන්න ක්‍රීඩාවෙන්ම ගැටිලා ජයගන්න හැටි තමයි මේ කතාවෙ වෙනස් වෙනස් සිද්දි එක්ක ගලාගෙන යන්නෙ,
ඉතින් සබ් එකේ අඩුපාඩු එහෙම තිබ්බොත් එව්වට සමාවෙන්න කියන ගමං, තවත් උපසිරැසියකින් හම්බෙන්නම් කියලා සමුගන්නම්, 
හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1040 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක ගමගේ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-06-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *