Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]
මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු කාර් එක නැවත පණ ගන්වන එක. ඒ වෙනුවෙන් ඇය නොගන්න මහන්සියක් නැති තරම්. ඒ හීනය හැබෑ කරගන්න උත්සහ කරන අතරේ තමන්ගේ 18 වෙනි උපන්දිනයේදී ඇයට නොහිතපු දෙයක් හම්බෙනවා. ඉතින් මේ ආරම්භ කරන්නේ 2007 වසරේ මයිකල් බේ විසින් ඔබට මුලින්ම දකින්න සැලැස්වූ චිත්‍රපට මාලාවේ ප්‍රධාන රොබෝ චරිතය වෙනුවෙන් නිර්මාණය උන නවතම චිත්‍රපටය Bumblebee හෙවත් අර කහපාට කාර් එකක් වෙන්න පුළුවන් රේඩියෝ එකෙන් කතාබහ කරන රොබෝ හාදයාගේ කතාවයි මේ. මේ සමඟ මේ කතා මාලාවේ චිත්‍රපට හයක් සම්පුර්ණ කෙරෙනවා. ඒ හයටම අපෙන් උපසිරසිත් ඔබට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට 6 ඔන්න පහතින් තියෙනවා මීට කලින් එකක් හරි මග ඇරුනා නම්,
- Transformers (2007)
- Transformers: Revenge of the Fallen (2009)
- Transformers: Dark of the Moon (2011)
- Transformers: Age of Extinction (2014)
- Transformers: The Last Knight (2017)
- Bumblebee (2018)
මේ චිත්‍රපටය ඇත්තටම කරලියට ආවේ වර්තමානයේ තවමත් බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක කඩමින් යන Aquaman චිත්‍රපටය හා සමගාමීවයි. හැබැයි වෙනත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයකට වඩා spin-off චිත්‍රපටයක් වූ කහපාට රොබෝ වීරයාට ලොකු පිළිගැනීමක් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ලැබුනා. මොකද අභාවයට යමින් තිබුන ට්‍රාන්ස්ෆෝමර්ස් කතමාලවට යලි පණක් ලැබුනා වගේ ප්‍රතිචාර මේ චිත්‍රපටය හරහා ලැබෙන්න ගත්තම ගොඩ දෙනෙක් හිතුවේ DC රසිකයන්ගේ 2018 වසරේ ලොකුම බලාපොරොත්තුව උන ඇක්වාමෑන් චිත්‍රපටයට මේ නිසා පහරක් එල්ල වේවි කියල. නමුත් වෙනස් කතා මාලාවන් දෙකක් නිසා බම්බල්බී නිසා ඇට්ලන්ටිස් වීරයාට හානියක් නොවුන ගානයි. නමුත් ට්‍රාන්ස්ෆෝමර් කලින් චිත්‍රපටයට වඩා මේ චිත්‍රපටය සංවේදී කතාවක් උන නිසාම ළමුන් අතර සහ පවුලේ කතාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් මේ වෙනුවෙන් නැඹුරු කරගන්න සමත් උනා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ උනේ මේ චිත්‍රපට මාලාවට අලුත් කෙනෙක් විසින්. ඔහු නමින් Travis Knight. මීට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් හමුවුනේ Kubo and the Two Strings නමැති ඇනිමේෂන් චිත්‍රපටය හරහායි. ඇනිමේෂන් චිත්‍රපට වල ආභාෂය වැඩියෙන් ඇති කෙනෙක් හැටියට ඔහු විසින් භාරගත් මේ අභියෝගය ඉතාමත් සාර්ථකයි කියල ආදායම් වාර්තා ගැන බැලුවොත් ඔබට පෙනී යාවි. මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වැය කරනකොට අද දින වනවිට ඩොලර් මිලියන 412.3ක් උපයාගෙන අවසානයි. ඒවගේම මේ චිත්‍රපටය ට රංගනයෙන් දායක වන්නේ අපි දන්නා කියන පිරිසක්. රෙස්ලින් බලන කෙනෙක් නම් ජෝන් සීනා නොදන්නවා වෙන්න බැහැ. ඔහු මේ චිත්‍රපටයේ හමුදා චරිතයක් නිරුපනය කරනවා. ඒ වගේම The Edge of Seventeen සහ Pitch Perfect 3 යන චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hailee Steinfeld මෙහි ප්‍රධාන චරිතයක්චි රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපටය රූගත කර තිබෙන්නේ ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලදී. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆොර්මර්ස් රසිකයෙක් නම් මේ චිත්‍රපටය අවසානයේ ඔයාල පළමුවෙන් 2007 දැකපු චිත්‍රපටය සමග මේ කතාව සම්බන්ධ කරලා තියෙනවා දකින්න ලැබේවි. ඒක නිසා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මග ඇරගන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය සහ කලින් චිත්‍රපට වල බම්බල්බී චරිතය ගැන මතක නම් ලාස්ට් නයිට් චිත්‍රපටයේ බම්බල්බීගේ අතීත සිදුවීම් එක්ක බැලුවම මේ මේ බම්බල්බීගේ අතීතය හාත් පසින්ම වෙනස් බව දකින්න ලැබේවි. ඒ වගේම මෙතරම් වේලාසන බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ. අන්තර්ජාලයේ හරි හමන් උපසිරසක්ව නොතිබුනු නිසා පොඩි කට්ටක් කාල අමුතුවෙන්ම කාල රාමු සකසමින් අසා ලිවීමක් කරලා තමයි මේ විදිහට උපසිරස ලබා දෙන්නේ. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම් හැමෝටම ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
53035 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thnx bro
this movie can’t download in this site
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
thanks machooo…
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
thanks
Thanks bro
thank you
Tnx bro well done
Superb ❤️
Thnx
උපසිරසියට තැන්කු වේවා හසෝ
thanks hasantha
thank you
Thanx bro sub 1t
elama wadak
බොහොම ස්තූතියි සබ් එකට
Thanks saho
Tks a lot macho…
thanks
Thanks bro
තෑම්ස් සහො ..උපසිරසි ලබාදෙන එකට..දිගටම කරගෙන යන්න good luck
thanks for the sub
Thanks bro
ට්‍රාන්ස්ෆෝම්ර්ස් කතා මාලාව එපා නොවනා කතා මාලාවකි… අලුත්ම එකත් මෙසේ සිංහලින් ගොනාවාට බොහෝම ස්තූතියි
thanks machn….
patta. thank you mchn.
Thnx all
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank bro , supriyiii
Thank you
Bohoma sthuthi…..Godaak dawas endan iwasan balan hitiye……
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thank you!
Thank you bro
Thank you. Gd Luck
Thank You +++++++
උපසිරැසියට ස්තුතියි .
Thanks bro good luck.
ගොඩක් ස්තූතීයී සබ් එකට….
Thankqq hasntha ayye
thanks……
Sub ekata thankx bro
Thanks…
tz sub ekata…
bohoma sthuthi saho.niyama sub eka..thnkx
bohoma sthuthi saho.niyama sub eka
උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත සහෝ,ජය!
Thanks.jaya wewa baiscope.budu saranayi sahodaraya.
Thanks for Sub!!
බොහෝම ස්තුතියි උපසිරැසි ලබා දුන්නාට. ජයෙන් ජයම වේවා…!!!
ammboooo ela thanx buwaaaa!!!!!
bohoma sthuthi upasirasiyata
බොහෝම ස්තුතී සබ් එකට
රිසාල්ට් එන්න කලින් බලන අන්තිම ෆිලුම
ජය ✌✌✌
thank
ela hodei
Thanks saho..
Tnx Br Update කළාට..
sub ekata thankss……..!
Thanks for sub.good luck bro
බොහොම ස්තූතියි සහෝ
thanks bro sub ekata
Thanks Bro
Thanks brother
බොහොම ස්තූතියි සබ් එකට
ආදරෙයි බ්‍රෝ බොහොම ස්තූතියි
Congrats bro……
waited for bluray update.
Thank you so much
thanks
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
ස්තුතියි
bohoma sthuthi sahooo br eka enakama balagena hitiya
SUPER Movie THANK for subtitle
Thank You
Thank you saho
Thanks
Thanks sahoo..!!!
Please update sub to bluray rip. Thank you. Great job.
thx
thanks bro
Rethda Mulin wage newe Dan make Melo magulak GA bane
Thanks Brother.. Good Luck
Thnxxxxxxxxxxx
thanks bro
Thanks…
thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා…
elama thanxxxxxx
elhh bro
thaks saho
thanks …………………..
Thanks!!!!
ela bro
nomile sewayak krala hithen thanyama sthutu wena umblata thanx machanla……..
thanks a lot sub ekata
thanks bro
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්විමට! ජය!
thanks
thanks bro 🙂
tnx bro
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks for sub.wish you good luck !!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
kawuru hari mekata torrent link eka reply karannako….
thanks.. saho….
ස්තූතියි
Thamkx Bro..Jaya
එල මචං..
සබ් එකට තැන්ක්ස්
Thnkz sub ekt…good luck bro..
Nice job bro.
Thanks
thnks for sub
ජයවේවා ! බුදුසරණයි!!!
Thnxx for baiscopelk.com… Elama sinhala subs meka digtma krnne good work nice job
Thank you bro.. 🙂 keep it up good works.. 🙂
එල එල මචං.. ජය වේවා..
උපැසිරැසියට ස්තුතියි෴෴
නියමයි, මොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
Thank you…….
Thank You..
Thanks me sinhala subtitles eka denawata
Ela …
thanks bro sub akata
එලම බ්‍රෝ!!
zip file extract error enawa hama sub ekakma
Thanks saho
Tanku ayye.
Thank you Hasantha (y)
Thanks
Sub ekata thanks.
tanx bro
Thanks bro
Thanks brother
ස්තූතියි සහෝ
ඉස්තුතියි
Great bro
Thanks bro
THNKS BRO
ස්තුතියි
Thanks bro
sub ekata thanks..
බොහොම ස්තූතියි සහෝ…… ජයම වේවා……..!
Thnx bro jaya wewa!!
Thanks hasantha lokka
බොහෝම ස්තූතියි හසන්ත <3
බොහෝම ස්තූතියි <3
☺️
Thank you bro
Ela bn patta
Thanks ………………good luck ……………….
ELa
Thank you !!!
Thanks bro Jaya wewa
Thanks bro …suba.
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.
thanxxxx bro……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan
Thanks machn
sub ekata tankzz
superb broo
❤❤❤
sub ekta thanks
Thanks bro
thanks bro…
bohoma sthuthi saho…
ස්තුතියි සහෝ
ජය වෙිවා !
Thanx saho..
Thnkz bro
tnx
Thanks for sub
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya …
thx sahooo subtitle ekata
Thanks
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝදරයා.ජයවේවා……….!
ane mage eke download karanna bane
“we do not provide any torrent links” kiyal vatenw
එහෙම වෙන්න විදිහක් නැහැනේ. දැනට 7000+ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ?
ඔය කියන එකට යටින් තමා ඩවුන්ලෝඩ් බට්න් එක තියෙන්නේ. ඒක ක්ලික් කරන්න.
thanks bro
නියම වැඩක්
බොහෝම ස්තුතියි හසන්ත සහෝ…..gd luck !
හසා අයියේ thank you…!!!!
thanks brother…
niyamai..saubata thanks saho….keep it up….
thanks bro..
thanx
මචන් born of Hope එකට Subtitle එකක් දියන්කො…
thx machan
බොහොම ස්තුතියි සබ් එකට සහෝ
bohoma isthuthi sub eakata
ela saho thanks
bluray awama balamu
thank you baiscope
Thank u bro…
Hasantha ayya oyata godaak thanks. oyage nirmana thawa thawath karanna shakthiya lebewa. biscope ekata jayen jaya wewa !!!!!!!!!!!
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!
Ela niyamai enakan balan idapu film ekak
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks saho
pattama hodeeee. 😀
thanks………….
thank you so much brother
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks sub ekata
සබට තුති කිව්ව,
ඔන්න ගත්ත එහෙනම්.
supiri bro digatama sub daanna
Supiri elama thawa dapn sub obata jaya
Thanks bro
Thank You .. Blu-Ray ekakma balano
film eka ganne kohomada?
me film 1 nobalana das 2 kumakatada , bohoma sthuthi sub 1ta.
Thanks Bro..
Thank you machan, man me film eka enakam balagena hitiye. Thank you
Thanz saho
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Tnx bro. Meka enakanmai balan hitiye mara asawalin. Me copya aulak nathnum athi. Aulye me copye update akaka danawada bn
බොහොම තුති අයියේ සබ් එකට…. එනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක් තමා… ජය වේවා………..!!!
thanx bro
kalekata passe balpu supirima film ekak. 7 weni eka gana balaporoththu thiyaganna puluwanda?
Thank you very much! hasantha!!
මේක ගන්න තමයි හසා අයියේ අාවේ.එතකොට සයිට් එක නෑ.නැතිවෙලා.ඔන්න දැං ගත්තා.දැනුත් බලලා BR අාපුවාමත් බලනවා.සදා ජය.තවත් සබකින් සෙට්වෙමු. 😀 😀
Thank u very much
Sub ekata thanks
ස්තුතිය …බ්‍රෝ……………..
thnks bro
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
Thnxxxxxxxxxxxxxxx
ස්තූතියි !!!
බොහොම ස්තූති අයියේ උපසිරසට..ට්‍රාන්ස්ෆෝමර්ස් සීරිස් එක බලපු නොබලපු හැමෝටම කියන්න තියෙන්නේ මේකනම් මිස් කරගන්න එපා කියලා. ඒ තරම් ලස්සනයි කතාව. BR එකක් ආව ගමන් සබ් එක්ක ආයෙත් බලමු..බුදුසරණයි…ජය වේවා!
thanks yalu
Sub eakata thanks
yako meka parana 1k neda..
Thanks bro
Sub ekata thanx. Baln indapu film ekak.
Thanks jaya wewa
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සබ් එකට තෑන්ක්ස් සහෝ..
Sub ekata tnx
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු…
ජය
හැකි නම් The Blacklist S06 කරන්න කාටහරි සෙට් කරන්නකෝ….
hoda copy akak awama baamu saho…thanz
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Thanks bro…
Thnks broo sub ekata
Thank you
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේක එනකම් බලන් හිටියේ….
Bluray copyයක් අවහමම බලනව…
දිගටම සබ් දෙමු…
Tnx for sub
Thanks
Thenks for sub
Sthuthi obata lassana film ekak…..!
film eka nane bn
elama broooo thanxxxx
mama 3
Congratulations Bro……….
ඔන්න පළවෙනි Comment එක මං ගානේ……
waiting for blue ray update
ස්තුතියි සහෝ…මේක දෙනකන් හිටියේ මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….හොඳ copy එකක් ආවම update කරන්න සහෝ…
issellama gaththe mn..niyama film eka thnks a lot for sub,good luck !