MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්කසුන් මධුරංගචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

Cat Shit One (2010) | හා සොල්දාදුවන් ගේ වික්‍රමය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Cat Shit One (2010)ඉතින් ඔයාලට කොහොමද යාලුවනේ… ඔන්න මම මගේ සබ් දාපු පළවෙනි ෆිල්ම් එක අරන් අවා. රුහුණ කැම්පස් එකේ මේ දවස්වල අපිට වැඩ හරියට. ඒ වැඩ අස්සෙ අමාරුවෙන් තමයි ඉතින් මේ වැඩේ කරගත්තෙ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් පුලු පුලුවන් විදියට ඔයාලට ෆිල්ම් දෙන්න. හොඳයි කතා ඇති. දැන් අපි බලමුකො ෆිල්ම් එක ගැන.

මේක 2009 දී නිෂ්පාදනය වෙලා 2010දී තිරගත උන ෂෝර්ට් ෆිල්ම් එකක්. ෆිල්ම් එක imdb ලකුණු 6.9ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මේක ඇමරිකාවේ තිරගත උන ෆිල්ම් එකක්. sathoshi hino බොටැස්කි ලෙසත් tsuchida පර්කින්ස් ලෙසත් හඩකැවීම් සදහා දායක වෙනවා. බොටැස්කි
හා පර්කින්ස් කියන්නෙ හාවො දෙන්නෙක්. මෙයාල ආමි එකේ. එයාලගෙ කැනරීස් කියන කණ්ඩායමේ සගයන් 3 දෙනෙක් සතුරන් පැහැරගෙන. එයාලට ඔවුන්ව බේරගෙන, එයාලටත් බේරෙන්න පුලුවන් වේද? එයාලට අනිත් කණ්ඩායම්වල සහය ලැබේද? ඒවා දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්න.
බලලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා…

Cat Shit One (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/Yo0NH” type=”icon” “center” newwindow=”yes”] 160 MB (480p) කොපිය මෙතනින් බාගන්න[/button]
5a6c0feeb4fdde4de2f32f1e40dea90cbcc71079
[button link=”http://goo.gl/lSg2K” type=”icon” “center” newwindow=”yes”] 600 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
3f094e4d9b97c9998f3eddc29d5eb4089301119f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3310 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/කසුන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

58 thoughts on “Cat Shit One (2010) | හා සොල්දාදුවන් ගේ වික්‍රමය. [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • අසිත

    ela saho.ahammben labuna.balanwa.

    Reply
  • meka maru, thanx sub ekata

    Reply
  • දිගටම කරගෙන යන්න,ජය

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

    Reply
  • HarshA LahirU

    ස්තුතියි සහො

    Reply
  • loku putha

    patta ah. ela cartoon 1k jaya wewa

    Reply
  • [chathura]

    පලවෙනි එකම සුපිරි එකක්නෙ දීල තියෙන්නෙ. ජය වේවා. දිගටම අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා….!

    Reply
  • සමාවෙයන් රුහුනු කොල්ලෝ අදහස් දක්වන්න පමා උනාට
    මේකත් නිකම් අර කෝල් ඔෆ් ඩියුටි වගේ එකක් වගේ
    3D කොතනද අපි එතන 😉
    පලමු උපසිරසි ගැන්වීමට සුබපැතුම් සහෝ
    අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව එහෙනම්
    දෙවැන්නත් අරන් වරෙන් මචෝ
    ජය

    බොලා ඉංජෙක්ද? 😀

    Reply
  • පළමු වඩේට සුබ පැතුම්….. දිගටම කරගෙන යන්න…

    Reply
  • patta animation film eka. meka series ekak nisa anith ewa enakal balan innawa. godak pin. 🙂

    Reply
  • mudiya / මුදියා

    හප්පට සිරි ඇනිමේෂන්.නියමයිනෙ කසුනො.පළවෙනි වැඩේට ඕං මගෙන් සුභ පැතුම්.චුට්ටං කොපිය බාන්න දැම්ම.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

    Reply
  • පළමු වැඩේට සුභ පැතුම

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට සුබ පැතුම් .දිගටම දෙන්න, ජයවේවා.

    Reply
  • කෙටි චිත්‍රපටියක්… බොහොම අගෙයි.. ඒ වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • රුහුනෙ මොන ෆැකල්ටියෙද බන්.. 🙂

    Reply
  • patta. 3D movies walata digatama dhanda!!!

    Reply
  • දිනුක මධුශාන්

    එල එල… මාත් මේක බැලුවා.. හැබැයි රුසියන් හඬ කවපු එක. නිකන් බලන් හිටියා මිසක් මෙලෝ දෙයක් තේරුනේ නැහැ. දැන්නම් සිංහලෙන්ම බලතහැකි. බොහොම ස්තුතියි සහෝ. පළමු උපසිරසියට සුබපැතුම්! ජය වේවා!

    Reply
  • මෙන්න තවත් එල කොල්ලෙක්. වැඩේ නම් නියමයි.. තැන්ක්ස් මචො….

    Reply
  • Ayesh S CBR

    congrats palaweni sub ekata

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

    Reply
  • Ashan Jay Salvatore

    පට්ට පට්ට!!! Congratulations 4 1st Sub \m/

    Reply
  • මුලින්ම උපසිරසියට ගොඩක් ස්තුතිවෙවා තවත් අලුත් එකකට ඉක්මනටම සබ් දෙන්න සහෝ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහේ, රුහුණු කැම්පස් එකේ පොරක්ද..
    කොහෙද බං ඉන්නේ…හොස්ටල් වලද, නැත්නම් ගෙදරක බෝර්ඩ් වෙලාද…
    නියමයි නියමයි ගෙනාපු බාන්ඩේ නම්…
    දිගටම කොරමු…
    ෂෝර්ට් එකක් නිසා අද රෑම බලල ඉවර කොරන්න පුළුවන් වෙයි…
    ජය වේවා!!!!

    Reply
    • thanks. api bodimaka inne macho…

      Reply
  • “චූටී මල්ලි”

    මේක මන් ලග තියෙ
    දැන් බලන්න ඇහැකි සිංහල එක්කම
    එල එල
    ඔබට ජය……….

    Reply
  • lassana katawak wage…
    onna demma banna…
    bohoma stuti saho…. .

    Reply
  • නලින්

    ස්තුතියි කසුන් සහෝ
    එවගේම පළමු සභට සුභ පැතුම් තව මේ වගේ ලස්සන කථා අපිට ගෙන්න

    ජය වේවා!

    Reply
  • Isuru Mahindarathna

    පළමු වැඩේට සුභ පැතුම් වගේම සිංහල උපසිරැසියටත් බොහොම ස්තූතියි!

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • පළමු වැඩේට සුභ පැතුම් දිගටම සබ් දෙන්න ලැබේවා!

    Reply
  • mamath gannawa animation nam patta ne

    Reply
  • jaya wewa palamu sub akata

    Reply
  • පළමු වැඩේට සුභ පැතුම්!!!!

    Reply
  • Good work!
    Congratulations for first sub!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *