MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරවිඳු හේෂාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Citadel: Honey Bunny [S01: E03] Sinhala Subtitles | ඔත්තු සෙල්ලම [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට  Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ තෙවෙනි කතාංගය රැගෙනයි.

කලිං කතාව බලපු අයට මතක ඇති, තල්වාර් ව්‍යාපෘතිය හා ඒම ව්‍යාපෘතිය නිසා වෙන බලපෑම ගැන හා හනි සහ බනි ගේ තවත් තොරතුරු ටිකක් බලාගන්න පුළුවන්. කතාව ටිකක් හෙමිං ගලායනවා දෝ කියල හැගෙනවා.

අද කතාංගය ගැන පොඩි දෙයක් මං කියන්නම්. අද කතාවෙදි පෙන්නනවා හනී සහ එයාගේ ලමයා ට අත්විදින්න වෙන රුදුරු අත්දැකීම ගැන. හනි සහ දරුවා කෝම ද මේ අත්දැකීමෙන් බේරෙන්නේ,  බනි ගේ තත්වය කෝම ද?, මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියල මං ආරාධන කරනවා.   

එහෙම නං ඊලග එපිය අරගෙන ඉක්මනින් එහෙනම්. හැමෝටම සම්මා සම්බුදු සරණයි කියල ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 736 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Next BT1All BT1

Next BT1

3 thoughts on “Citadel: Honey Bunny [S01: E03] Sinhala Subtitles | ඔත්තු සෙල්ලම [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot Heshan saho sub ekata

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූථියි සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *