Citadel: Honey Bunny [S01: E04] Sinhala Subtitles | කනපිට හැරුණු හනී [සිංහල උපසිරසි]
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Citadel: Honey Bunny වෙබ් සීරිස් එකේ හතරවෙනි කතාංගය රැගෙනයි.
කලිං කතාව බලපු අයට මතක ඇති, හනි ව යොදාගෙන ඩොක්ටර් රගු එක්ක ඇයි හොදයියක් ඇති කරගෙන රගු ගේ රහස් දැනගන්න උත්සහ කරනවා. ඩොක්ට රගූ ව දහවල් ආහාර ගන්න හෝටලේකට යනවා. එතනදි හනී අසනීප වෙනව යැයි පෙන්වමින් රගදක්වමින් සැලසුම සාර්ථක කරගන්න උත්සහ කරනවා.
අද කතාංගය ගැන පොඩි දෙයක් මං කියන්නම්. අද කතාවෙදි එක්කෙනෙක් ගේ ඉරණම විසදෙනවා. මේ හිංදාම හනි කනපිට ගහනවා. ඉතිං ඒ ගැන දැන ගන්න නං අද කතාව අනිවාර්‍යෙන්ම නරඹන්න කියලා ආරාධන කරනවා
එහෙම නං ඊලග එපිය අරගෙන ඉක්මනින් එහෙනම්. හැමෝටම සම්මා සම්බුදු සරණයි කියල ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 742 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Renuka sis sub ekata
Ko meke ithuru tika . Denne nathi scene ekak da thiyenne. Godk dws awilla bluwa
Denawa saho
ayye akke thank youu mee wenakn deepu sub tikata.ithuru episode dekat ikmnta dunna nm best.
Thanks සහෝදරී ❤️
ස්තූතියි සිස් උපසිරැසියට