MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිබලන්නරජිත අයි.බි.කේසිංහල උපසිරැසිහොල්මන්ළමයින්ට

Coraline (2009) | සමහර දොරවල් වහලමයි තියන්න ඕන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Coraline (2009)ඔන්න මගෙ 7 වෙනි නිර්මාණයත් අරගෙන ආවා, මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. 5, 6 වෙනි නිර්මාණ horror චිත්‍රපටි උන නිසා අයෙත් අමුතුම cartoon එකක් කරන්න හිතුනා. 2009 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ අමුතුම animation චිත්‍රපටියක් IMDB Ratings 7.6/10ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු. කම්මැලි නෑ,විහිලුයි ඒ වගේම අමුතුයි,Coraline නැමති ගැහැනු ළමයෙක් වටා ගෙතුන චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටිය, කතාව කියනවට වඩා හොද බලන එක තමයි,ඒ හින්දා කතාව නොකියා ඉන්න හිතුවා…:D මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Henry Selick. පිටපත ලියලා තියෙන්නෙ Henry Selick සහ Neil Gaiman. box office වාර්තා වලට අනුව $16,849,646 මුදලක් උපයා තිබෙනවා. එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය !!! 😀

මීට කලින් පළකල ලිපිය.

මේක ‍බලන පොඩිඅය හොදට බයවෙන විදියේ ෆිල්ම් එකක්. The Nightmare before Christmas හදපු අයම තමා මේකත් හදල තියෙන්නෙ.කතාව මෙන්න‍ මෙහෙමයි. කොරලයින් කියන්නෙ පුංචි ගෑනු ළමයෙක්. එය අම්මයි තාත්තයි එක්ක අලුත් ගේකට එනවා. මේ ගෙදර නම pink palace. මේ ගෙදර එක තැනක තිබිල එයාට පුංචි දොරක් හම්බ වෙනවා. ඒ දොරෙන් එහා තියන ලෝකයට යන කොරලයින් ගැන තමා මේ කතාව තියෙන්නෙ. මේක බලපු මම මුලින් ම හිතුවෙ මේක 3d ඇනිමේෂන් ෆිල්ම් එකක් කියල. පස්සෙ හොයල බැලුවම ස්ටොප් මෝෂන් ඇනිමේෂන් වලින් කරල කියල දැනගන්න ලැබුනා.බාගමු නේ?

Ps: මේක IMDB රේටින්ග්ස් වල 7.6/10 ලබාගෙන තියෙනව..ඇත්තටම ඒක ඉතාම ඉහළ අගයක්..බානවද නැද්ද කියල සැකයක් තිබුන නම් ඒක නැති කරගන්න..බැලුවට පාඩු නැති චිත්‍රපටයක්..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අනුරාධ ජයතිලක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Coraline (2009) on IMDb

 

 

[button link=”http://goo.gl/4KKqTI” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

ccb173edda28e5b1ecf89f41905c01ba24577adc

[button link=”http://goo.gl/W9K95h” type=”icon” “center” newwindow=”yes”] 1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5fd97deb7740bd2971ee1cb5bf3f0030ea9e7ea5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4054 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/R-Indika.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රජිත අයි.බි.කේ (ribk____) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

79 thoughts on “Coraline (2009) | සමහර දොරවල් වහලමයි තියන්න ඕන! [සිංහල උපසිරැසි සමඟ]

  • ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට ….

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට

    Reply
  • වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • Subtitle eka download karaganna bariooooooo… thiyena kenek extra link ekak dennaaaaaaaaaaa

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Samana Prasad ( Black Cobra )

    sthuuthiyi saho…

    Reply
  • mudiya / මුදියා

    හප්පා ඇනිමේෂන්.
    කොහොමද නොබල ඉන්නේ.නියමයි රජිත.
    ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ඇනිමේශන් එකක් දුන්නට.!

    Reply
  • බොහොම ස්තූතියි රජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේක මම බලල තියෙනවා වගේ මතකයි,කමක් නැහැ ආයිත් සබ් එක්කම බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය 😀

    Reply
  • නලින්

    ස්තුතියි රජිත සහෝ

    ජය වේවා!

    Reply
  • Pushpa Kumara

    fatta film ekak wage thanx wewa

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    හොදා වගෙ නේ..
    තව සබ් කරමු අයි බී කේ
    සයිට් එකෙ තිබ්බ ලිපි ලැයිස්තුවට මක් උනාද අප්පා?……..
    දන්න කවුරුත් නැද්ද………
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • තවත් හොද ඒවා සබ් දෙමු ජය!

    Reply
  • niyama kathwak thiyena animation akak aye susb akka balanwa

    thanks rajitha

    Reply
  • බොහොම පින් 🙂

    Reply
  • පට්ට ෆිල්ම් එකක් නේ ජය!

    Reply
  • Thanks saho meykata sub deepu akata

    maxxa

    Reply
  • thanks saho niyamama akka

    Reply
  • wade ela kiri. meka thamai palamu 3D camera valin shoot karapu stop motion animation film eka. film eka supiri..

    Reply
  • නියම වැඩක් මචන්. මගෙන් සුභපැතුම්ග

    Reply
  • I have seen this movie on HBO this is not only for children but for every one. awsom movie better than most of the horror films today.

    Reply
  • බලන්න බැරි උනා.

    Reply
  • බැලුවට පාඩු නැති චිත්‍රපටයක්..thanx wewaaaaaaaa

    Reply
  • Broken singlish (ක‍ඩන්න upannemi)

    ස්ටොප් මෝෂන් ඇනිමේෂන්! [(Gu + Toddy)=(Shit + Ra)]= ?

    Reply
  • maduaranga

    matath asai oya film balanna.ath download karanna dannene.plerse [email protected] akata email 1 avannako kauruuu hari download karana heti kiyala

    Reply
  • Mamath Download karata kamak nane.. hikz

    Thanks macho
    Download weanna danawa……..

    Reply
  • @ගාල්ලේ බඩා !එළ එළ!
    @Gune Aiya!හික්z..නෑ බන්..බලපන්කො..හොද කතාවක්…
    @AL1717!අනිවා මචන්..තැන්කූ වෙන්න ඕන ආර් ඇස් ලින්ක් වලට.. 🙂

    Reply
  • Ela Ela macho.
    Maxxaaa
    Thawatha Damu ELa.

    Reply
  • godak baya hithena kathawakda meeka ????

    Reply
  • ගාල්ලේ බඩා

    බලමු බලමු

    Reply
  • ගාල්ලේ බඩා

    balamu balamu

    Reply
  • @CooLKasuN! තෑන්ක්ස් මචෝ.. 🙂

    @ඩිලා ! තෑන්ක්ස් මචන්..300MB ටොරන්ට් නම් නෑ නෙ බන්z.. 🙂

    Reply
  • ඩිලා

    300mb වලින් දැම්මනම් මරු

    Reply
  • ඩිලා

    නියමයි දිගටම කරගෙන යමු

    Reply
  • වැඩේනම් ටොප්

    Reply
  • @geethq! හුටා! සොරි වෙන්න ඕන..ඕං හැදුව! 🙂 තැන්කූ මචෝ පෙන්නල දුන්නට..

    Reply
  • මචන් ඇයි රැපිඩ්ශෙයා(ර්) සහ මෙගාඅප්ලෝඩ් ලින්ක් දාන්නෙ නැත්තෙ මෙතන
    කමක් නෑ මම කරන්නෙ මැතනින් උඹේ විචාර බලල ගූගල් එකෙ සර්ච් කරල රැපිඩ් ලින්ක් ගන්න එක ලොල්z

    Reply
  • යකෝ මේක 2009 නෙ

    Reply
  • @Chathurarcrc! තෑන්ක්ස් මචෝ..

    @geethq! හික්z..බලල කියපන්කො කොහොමද කියල.. 🙂

    Reply
  • මේකත් ගන්නම් කියනවනම් 😀

    Reply
  • පොතේ ගුරා

    @Anush! එළ එළ!
    @චින්තක! ඔන්න තොයිල් නටන්න අපිට කතා ක‍රන්නෙපා මේව බලල..හික්z!
    @Uraj Deemantha!මමත් ඒ වැඩේ කළා ඉස්ස‍ර..ඇක්ෂන් ෆිල්ම් නම් එහෙම බැලුවම එපා වෙනව..
    @OctaHeliX! එළ එළ..
    @Suvin! එළ මචො.. 🙂

    Reply
  • Niyamai Film Eka. Mama Download Karala Baluwa meken. Kohomath Charts Wala tiyena Movie Ekak ne….

    Reply
  • @sahan

    ඇලිස් ඉන් හොරර් ලෑන්ඩ් වගේ 🙂

    Reply
  • මේ ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ් නෙවෙයිනෙ

    Reply
  • බානවා බානවා ඉවරයක් නෑ………. බලන්න වෙලාවකුත් නෑ……… අලුත්ම අයිඩියා එක තමා, මේ බාන ඒවා ෆෝන් එකට දාගෙන, බස් එකේ යන එන ගමන්වත් බලන එක… 😀 කොහොමද ටිකිරි මොලේ……… 😛

    Reply
  • චින්තක

    හොල්මන් වලට බය වෙලා මොනව හරි උනොත් තමා වැඩේ!

    කමක් නෑ,බාමුකො…!

    Reply
  • Baya hithena ekak num baala balamu 😉

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *