Da Vinci’s Demons [S02 : E10] | ඩ්‍රෙඩාල්ස්ගේ පව [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁
හොඳයි මේ පාර කොටස නම් සෑහෙන්න හොඳ කොටසක් කියලා කියන්න පුලුවන්. වෙරොකියෝ ඇන්ඩ්‍රියා නොහොත් ඩා වින්චිගේ ආදරණීය ගුරුවරයාව මරා දමා ඩා වින්චිට, ක්ලැරීස්ට මෙන්ම මුළු ෆ්ලෝරන්ස් නගරයටම ද්‍රෝහීවෙන කාර්ලෝ ඩී මෙඩිසි ෆ්ලෝරන්ස් වලින් පලා යනවා. දරුණු තුවාල ලබා හිටියත් ඩා වින්චිත් ඔහු පසුපස හඹායනවා. ඉතින් ෆ්ලෝරන්ස් වල සිදුවෙන මේ කලබල අතරේ ඈත නේපල්ස් රාජ්‍යයේ පාප්වරයා හා ඇල්ෆොන්සෝ අතර හිරවෙලා ඉන්න ලොරෙන්සෝ ඩී මෙඩිසිගේ ඉරණම කොහොම විසදේවිද? සිය ඔටුන්න හිමි කුමරුට අපහාස කිරීම්ට එරෙහිව ඔටුමාන් සුල්තාන්ගේ අධිරාජ්‍යය කුමන අන්දමේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? දරුණු තුවාල ලබා සිටින ඩා වින්චිට කාර්ලෝ ඩි මෙඩිසිව අල්ලා ගැනීමට පුලුවන් වේවීද? මේ වන විටත් ලැබ්‍රරන්ත්වරුන් නොහොත් මිනිසාගේ සතුරන්ට හසුවී සිටින රියාරියෝට කුමක් වෙයිද? ඉතින් එහෙනම් මේ හැමදේටම උත්තර හොයන්නත් එක්ක ෆ්ලෝරන්ස් නගරය වෙත අවසන් වතාවටත් පියමං කරමු. එහෙනම් නැවත ලබන වසරේදී විකාශය වෙන මෙහි තෙවන සමයෙන් අපි නැවත හමුවෙන තුරු ඔබ සැමට ජය 🙂
ප.ලි. මේ කොටසෙදී විශේෂයෙන්ම ස්තුතිකරන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි අපේ හසන්ත අයියා. මේ දවස් වල නොසෑහෙන්න උණ ගැනිලා ඉන්න නිසා මට මේ කොටස වෙලාවට දීගන්න බැරුව ඉන්න අතරේ තමන්ටත් උණ ගැනිලා තියෙද්දිත් මේක කරන්න හසන්ත අයියා මට සෑහෙන්න උදව් කලා. ඉතින් ඔහු නොසිටින්න මේ කොටස දෙන එක බොහෝ විට අඟහරුවාද හෝ බදාදා දක්වා ඇදිලා යන්න ඉඩ තිබුනා. ඉතින් එහෙනම් හසාට බොහෝම ස්තුතියි කල උදව්වට 🙂
SInhala Subtitles
-- Count 18736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode All Episodes 3rd Season >>
බොහොම ස්තූතියි බ්‍රෝ….. ජයවේවා….
බොහොම කැපකිරීම් karala karana me udawata sthuthi
Thank you.. keep it up good work.. 🙂
ස්තූතියි අමිල මෙහෙවරට
Kotas 10ma bewa…thanks alot malli….pin umbataa!
Dunna hama sub ektama thanks
thanx
Davici demons season 2 all subtitles walata thanks bro
තෑන්කූ කොල්ලා sub ටිකට….
Machan 3ta sub denna patan ganne kawadda
Aiye season 3 ek sinhala sub 1 dnndo?
da vinci’s demons season 3 ආවෝ.සිංහල sub එකත් ඉක්මනට ඕනේ
2015, october 24 season 3 start kara — https://www.starz.com/originals/davincisdemons/featured,
Eke sinhala sub tika ikmanata labei kiyala balaporoththu wenawa, 1st season ,2nd season wage elatama 3rd season ekath karanna !!
thanks pubuduwoooooo
කෝ බං මේකේ 3 වෙනි සීසන් එක.. එකත් ඉක්මනට දාපංකෝ…
machn sub okkotm thnkzzzzzzzzzzz
Da vincis season 3 nedda?
thanks…………..
Thank you very much…..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mama asma kathawak………….thanks to all helpers
Under The Doom S2 Awith.. Subb Dennoooo..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
bro under the dome season 2 enawa neda monday
thnk you
ela ela machan thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
thanks..obata pin
thwath kathwaka awasanayak…sub nothibenna kathwa mechchra sundara nowenna thibuna..jaya wewa!!1
ගොඩක් ස්තූතියි සහෝ…
පට්ටම සීරිස් එකක්. ලබන අවුරුද්ද වෙනකම් ඉන්න එක තමා අමාරු..:(
niyamai !
3rd season ekee sub denakan api balaagena innawa !
thank you & best of luck
thnkx machan
පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට
පටන් ගත්තු වැඩේ ඉවර කරපු එකනම් ලොකු දෙයක්
අනිත් එකත් පටන් ගත්තු ගමන් දෙන්න
Thanks……
thanx saho….3 weni kotasa ena kan asawen balan innawa….hasantha saho ta ikman suwa pathanawa….!
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. නොකඩවා දීපු එකටත් කට්ටිය ස්තූති කියනවා ඇති අනිවාර්යයෙන්ම. ඒ වගේම හසන්තටත් ස්තූතියි කියනවා. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
ගොඩක් ස්තුතියි..
ඉක්මනට සනීප වේවා..
මටනම් ඉන්න බැරිෙයා්්්්….. 3 ෙවනි ඒකත් ඉක්මනින්ම දාමු ෙන්ද….. ජය ෙවන්න ඔ්නි. ශක්තිය ලැෙබන්න ඔ්නි
නියමයි නියමයි සහෝ… මෙච්චරකල් මේක නියමෙටම ඔයා දුන්නා… ඊගාව එකත් දෙමු… ඒක එනකන් තව සබ් එකක් දෙමු… නියමයි ජයවේවා…..!!!!
mekata sub dila iwara nisa..elementary season 2 kta sub dentako..
thanx saho sub ekata
bohoma stuti saho…. .
katawa iwara unane ….
tawa awruddak balan inna onada… 🙁
thank you!
මේක නවත්තන්නෙ මාර තෑන් වලින්නෙ බන් මගුල දෑන් ඉතින් තව බලන් ඉන්දහන්කො
ස්තුති මචන් සබ් වලට
Thanks…..
thnks saho..good work…
honda kathawak dunnata bohoma thanks.
ilanga eka enkan innawa.
dennatama ikmanata honda wenna one.
ඉක්මනට සනීප වෙන්න
tnx
Thx machan wadi wadiyen labenawa me karana sewayata
Thanks Machan..
ela machan.thanx. season 3 th ubama sub1 dapan.
පට්ට thank මචං සබ් වලට
Thank You .. Niyama Wedak .. Patta Tv Series Eka ..
ela ela saho jaya wewa
thnkss sahooo..sub denakan hitiyeee..
නියමයි සහෝ. බොහෝම කැපකිරීමකින් මේ සියලුම කොටස් වලට අඛණ්ඩව සබ් දීලා අපේ රසවින්දනය නංවපු එකට ගොඩක් ස්තුතියි. ඊලග කොටසත් දෙන්න අප වෙනුවෙන්. ස්තුතියි
බොහොම ස්තූතියි පුබුදු සහෝ ඔයා මේ series දෙක වෙනුවෙන් කරපු කැප කිරීමට. බලපු ලස්සනම කතාවක්. අනෙක් series එකත් දෙනකම් අසාවෙන් බලාගෙන ඉන්නවා. ඒවගේමත් පුබුදු සහෝගේ help එකටත් ස්තුතිකරන්න ඕනේ. ඔබලාට ජය.
බොහොම ස්තුතියි පුබුදු සහො 😀 😀 ජයවේවා
මේක 3නි එක එනකම්
තව මොකක් හරි දෙන්න සහෝ
ඔක්කොම දුන්නට තෑන්ක්ස්
දෙන්නම ඉක්මනට සනීප වේවා
එල
ඒබට තුති
ඔබට ජය………
Thanks saho..
thankz machaaaaa
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා!
Thanks.
මම ආසාවෙන් බලපු කතාවක් තව අවුරුද්දක් ඉවසන් ඉන්න එක තමා කරන්න අමාරුම වැඩේ
බොහොම ඉස්තුති සහෝ සබ් එකට ජය වේවා
තැන්ක්යූ වේවා සහෝ….. සබ් එක එනකම් අමාරුවෙන් ඉවසගෙන හිටියේ…..
මාත් මේ උන ගැනිලා ඉදිදි තමා ඩවුන් ලොඩ් කරන්නේ.. ගියසතියෙ මුන් ටෙලිකාස්ට් කරෙ නෑනෙ කාලකන්නි!
යාලුවා නියමයි වැඩේ, ඉවර වෙනකන් අපිට දුන්න එකට ස්තුතියි. අනික මම මේ කාතාවට ගොඩක් කැමතියි. ආසාවෙන් බැලුව, අනික තාවත් කොටසක් එනකන් ආසාවේන් බලන් ඉන්නවා.
ගොඩක් ස්තුතියි මචන් මේක පරක්කු නොකර මහන්සි වෙලා මුළු
කතා මාලාවම දුන්නට ජයවේවා
Ela saho…
thanks
s3 enakam thawa tv series ekak karanna
thanks saho… Yes ada mama eka