MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)ෆැන්ටසි (TV)

Dandadan [S01 : E11] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 10 votes.
Please wait...

Dandadan S01 Sinhala Subtitles
ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ එකලොස්වෙනි කතාංගයත් අරගෙන ආවා…
. පසුගිය කතාංගයෙන්-
දහවෙනි කතාංගයෙන් අපිට දකින්න ලැබුනෙ පිටසක්වලයො එක්ක එයාලගෙ උදව්වට ආපු මැන්ටිස් ඉස්සා තුවාල වෙලා ඉද්දි අයාසේ සන් එයාට සාත්තු කරලා එළදෙනුනකුත් දීලා එයාගෙ ග්‍රහලෝකෙට පිටත්කරා. ඉතිං එයා කට්ටියට ස්තූති කරලා යන්න ගියානෙ…
එහෙනම් කතාව අවසානෙදි මොමෝ ලගෙ ගෙදරට ආව අමුත්තා කවුද? එයාට මොමෝ එක්ක තියෙන සම්බන්ධය මොකක්ද. දැනගන්න කතාව බලලම ඉන්න. 
එහෙනම් අපි ආයෙ හම්බවෙන්නෙ අවසාන කතාංගයෙන්.
එහෙනම් අවසාන කතාංගයෙන් හම්බවෙකල් හැමෝටම see ya ✋
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 562 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

3 thoughts on “Dandadan [S01 : E11] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරසි]

  • Nethsara Epitawala

    supiri episode 12 one

    Reply
  • Nethsara Epitawala

    supiri episode 12 one

    Reply
  • Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *