Dark – Family Tree

At the filming location of “Dark”

“Dark” නෙට්ෆ්ලික්ස් මාලාවේ සම්බන්ද වන පවුල්වල දළ විශ්ලේෂණය
නීල්සන්, කාන්වාල්ඩ්, ඩොප්ලර් සහ ටයිඩෙමන්.
එම පවුල් සියල්ලම සම්බන්ධ වේ:
නෙට්ෆ්ලික්ස් Season 1-2 හි family tree එක

ඔයා “Dark” නෙට්ෆ්ලික්ස් මාලාව නරඹන්න පටන් ගනිපු කෙනෙක් නම් මේ කොටස ඉතාමත් වැදගත් වේවි.

Overview Season 1 – NO SPOILER.

Overview Season 1 – SPOILER WARNING!

Overview Season 2 – SPOILER WARNING!