Don Jon (2013) | ඔබත් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද..? (18+) [සිංහල උපසිරැසි සමඟ]
හැමදාම පරණ චිත්‍රපටි අරගෙන එන එකේ මේ අවුරැද්දෙ ආපු පට්ට පතුරැ ෆිල්ම් එකක් ගෙනාවා. ඒකත් IMdbහි 7/10ක ලකුණු ප්‍රමාණයක් අරගනිමින් box office වාර් ථාතැබූ එකක්. විකියගෙ හදිස්සිය නිසා මම අඩුම කාලයකින් සබ් දාපු පළමු චිත්‍රපටය තමයි මේ.
මෙහි කතාව දිවයන්නේ ජෝන් කියන තරැණයෙක් වටා. මෙයා පොඩ්ඩක් අමුතු චරිතයක්. ඒකට ඉතින් අමුතුයි කියලා කියන්නත් බෑ. මොකද මෙයා වගේ අය දැන් හැමතැනම ඉන්න නිසා. මෙයා දවස ගානෙ අසභ්‍ය චිත්‍රපටි බලමින් තරැණියන් සමඟ ලිංගිකව හැසිරෙන පුද්ගලයෙක්. මෙයාට අර වැඩේ නොකර හිටියත් අසභ්‍ය චිත්‍රපටි නොබල ඉන්න බෑ. ඒ තරමට මෙයා ඒකට ඇබ්බැහිවෙලා. ඔහොම යනකොට ජෝන්ට බාබරා කියලා කෙල්ලෙක් සෙට් වෙනවා. මෙයා බාබරාට ඇත්තටම ආදරේ කරනවා. ජෝන්ගෙ මුලු ලෝකෙම බාබරා වෙනවා. හැබැයි අසභ්‍ය චිත්‍රපටිත් ඒ ලෝකෙ තියනවා. ජෝන් අසභ්‍ය චිත්‍රපටි බලනවයි කියලා දැනගත්තහම බාබරා ජෝන්ගෙන් අයින් වෙනවා. එතනින් පස්සෙ ජෝන්ගෙ ජීවිතේ වෙනස්ම පැත්තකට පෙරලෙනවා. එහෙම කිව්වහම හිතන්න එපා කොල්ලා අසභ්‍ය චිත්‍රපටි බලන එක නවත්තලා කෙල්ලත් එක්ක ආපහු යාළුවෙයි කියලා. නෑ එහෙම කිසිම දෙයක් සිද්දවෙන්නෙ නෑ. කස්ටිය අරගෙනම බලන්නකො.
ඇත්තටම මේ චිත්‍රපටය අර වගේ එකක් වුනාට මේකෙ බරපතලව ගතයුත්තක් තියනවා. අසභ්‍ය චිත්‍රපට දැන් ලෝකෙ දරැණු දෙයක් බවට පත්වෙලයි තියෙන්නෙ. පවුල් සංස්ථා බදවැටීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන වැඩිහැරියක් සිදුවෙන්නෙ අසභ්‍ය චිත්‍රපට නිසා. ඒ විතරක් නෙමෙයි අසභ්‍ය චිත්‍රපට බලන එක්කෙනා හෙණ ආතල් එකේ ඒක බැලුවට එයාට වෙන්නෙ මොකක්ද කියලා එයාවත් දන්නෙ නෑ. ලංකාවෙ තත්වෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අර මොකක්ද වචනයක් ගූගල් එකේ හොයලා ලෝකෙන්ම පළවෙනියත් වුනාලු නේද . අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි විඳින්න. එහෙනම් මං යනවා. බයිස්කෝප් එකට ජයවේවා…….!
උපසිරස තුල අසැබි වදන් අඩංගු බව කරුණාවෙන් සලකන්න.
මුලින් ලබාදුන් උපසිරැසි ගොනුවේ යම් දෝෂයක් තිබී එය නිරාකරණය කරනු ලැබුවා. කරුණාකර නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන් සහෝදරවරුන්ට බොහොමත්ම ස්තුතියි.
20441 downloads
Thanks sub ekata
සබ්ටයිටල් එක නම් අන්තිමයි ,
ඉන්ග්ලිශ් එක මීට වැඩිය පැහැදිලියි
Appreciate ❤️
APPRECIATE IT!
thanks
Thankz kollo….
Thank you!!
Thanks baiscope
Thanks bro
Thank U Very much bro………..
thanks bro
Thanks bro jaya
Thanks Bro…
කාලීන තේමාවකින් නිර්මාණය කරපු හොඳ සිනමා පටයක්. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට!
උපසිරැසිකරණය දිගටම කරගෙන යන්න ලක්ෂාන් සොහොයුරාට සුබ පතනවා.
සුබ අනාගතයක්!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Niyamai saho Jaya wewa!
ela ela…………
Subtile ekata thanks. But waradi godak tiyenawa bro.
ඔන්න බාන්ඩේ බලන්ටයි යන්නේ.
සබට තැන්කුයි වේවා.
ජය!
වෙනස් ආරක චිත්‍රපටියක් වගේ….. බොහෝම ස්තුතියි උසපිරැසියට සහෝ…..
ade patta kathawane bn. onna bawa. sub ekata thanks.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
….
..
නියමයි.මම මේ කියන්නෙ බලලා ඉවර වෙලා.
එලටම තිබුනා.
පට්ට මචන්.
🙂 🙂
thankz sub ekata
hodai wage.arn blmu
:rofl: 😛
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Podi un narak weida manda
patta wage thankss
බොහොම ස්තුතියි මචං.. 🙂
tnx saho…….
onna ehenam bawa
THE FLU mekata sub enna puluwanda
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
“whats up ?” කියන්නෙ “මොකද්ද උඩ?” කියල අහන එක නෙමේ නේද?… ”කොහොමද ඔයාගෙ අලුත් තොරතුරු ?” කියල අහන එක….
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
john film eka elakiri
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බලලා ඇවිත් මේ කියන්නේ
සුපිරි කොල්ලෝ සුපිරි
උබ සබ එලටම ගලපලා තිබුනා
ඔන්න ඔහොම තමා සබ දැනට ඕනා
කියන දේ තේරෙන්නම එහෙම්ම දාන්න ඕනා
තව කරන යමන් කොල්ලෝ සබට බොහොම තුති වේවා!
Thanks
බොහොම ස්තුතියි…!!! ^_^
Thanks macho…
wade ela mchzzz… thanx..jaya wewa..
tnx saho
THank You Lakshan.
මගේ GB ඉවරයි නැත්නම් මෙලහකටත් බෑවා කමක් නෑ තව දවස් 2,3 කින් බෑවහැකි
ගත යුත්තක් ඇති Sex දෙනවාට ගොඩාක් Thanks කවුද 18+ නොබලන කොල්ලා
ඒකත් ගත යුත්තක් බලන්න දුන්නට Thanks
bohoma stuti saho…. .
Thanks yaluwa.
Onna mamath banna demma.
“ඔබත් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද..?” 😀 😀 😀
ම්ම්ම්….නියම කතාවක්නෙ
අනිවා බලන්න ඔනි
සබට තුති
ඔබට ජය…..
ලක්ෂාන් නිලංක ජයසූරිය thanks mavho sab ekata.me ara brek nethuwa liyum bedapu pora neda ela ela.balamuko meka kohomada kiyala
thank you…….
patta film ekk wage
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
thnq
thanks..
pattama film ekak vageeee…..ela ela elazzz….mekanamm balanna oneeee anivaaa…thankss sahoo…
OK Now it’s OK! Thanks.
Subs still not correct, please re correct it. Thanks in advance!
thanks machan
maxxxa macho..
Thanks :3
patta pathuru storyyak wagei neda ela ela saho..honda therimak..thanks..sub eka dunnata
ela macho denakam hitiye sub ekata thankz eth macho sub eka mach venna mage gava 720p bluray copy k thiyenne macho dila thiyenne rc copykatada danna mach venna e nisa updet karala dendako
දෝෂය නිරාකරණය කලා. නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන්නට ස්තුතියි. 😀
thankz ayya
සහෝ දිපු සබ් එක ගැලපෙන්නේ නෑ….සහෝ දිල තියෙන්නේ ]don.jon.2013.rc.bluray.720p.600mb.ganool කොපියට හරියන සබ් එක.එක RC කොපියක්….එක නිසා yify කොපියටත් සබ් එක අප්ඩේට් කරන්න නිවැරදි කරලා…නැත්නම් බා ගත්තු එකෙනුත් වැඩක් නෑ…..
දෝෂය නිරාකරණය කලා. නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන්නට ස්තුතියි. 😀
ස්තුතියි සහෝ උපසිරැසි නිවැරදි කළාට….. 😛
මේක මෙහෙම කථාවක් කියලා දන්නේ දැන් නේ….ස්තුතියි!!!
පට්ට පට පට…..
සබ් එකට තැන්කූ වේවා 😀
Thanks
sub එකට තැන්කු
blue වලට බනින්න එපා බන් අපිට මොනවහරි කරගන්න තියෙන්නේ ඒක විතරයි(ඒක පාවිච්ච් කරන කෙනා මත තමා වැඩේ තීරණය වෙන්නේ )පුළුවන් නම් american beauty එකටත් sub දාල දීපන්
http://www.imdb.com/title/tt0169547/?ref_=nv_sr_1
Me wage Tawa Sub Karanna Niduk nirogi Suwa Lebewa Saho….
ස්තුතියි සහො 😛 ජය
today on baiscope 18+ special
එල මචෝ එල../
පට්ටම ෆිල්ම් එකක්..අනික කොල්ලත් පට්ට පොරක්..
අසැබි වදන් ඒ විදියට තිබ්බ එක හොදයි..එතකොට තමයි ෆිල්ම් එක ගතිය එන්නේ..
එව්වට ආදේශක වචන දාන්න ගියාම මෙලෝ රහක් නැ..
menna බෑවා..
ජය
ela machn attma godak wedagth wey
Maru, Thanx
බලන්න වටින කතාවක්නේ බොලේ ,,,Defa බැලිල්ලක් තමයි තියෙන්නේ,,,Thanx Lakshan Saho 4 U’r Sub,,
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
මෙකනම් බලන්ඩ මොකක්ද වගේ අප්පා………
පට්ටයි සහෝ.
අමුතුම කතාවක්නෙ.
අනිව බෑමක් තමයි ඉතිං.නියමයි ලක්ෂානයො.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
thanks
elazzzz thankzzz
MAXXAAAAAAAAAAAAAAAA BROOOOOOOOOOOOOOOOOOOOOOO
එල එල සහෝ. උඹ පට්ටම එකක් නේ දීලා තියෙන්නේ. ඇත්තටම අසභ්‍ය කථාවලත් ගතයුත්තක් තියෙනවා බන්. අපිත් බාන්නම් එහෙනම්. ජය වේවා!
thxxx so much
නියමයි බලන්න ඕනේ එහෙනම්
තුති!
ෆිල්ම් එක ගත්තා කලින් සබ් එක ගන්නෝ එහෙනම්
ජය!
fatta ahhh
thanks..saho.
elama thama onna download wenna damma
පට්ට පතුරු මචං
තැන්ක්ස් වේවා!
wow,, maru 😀
බොහොම තුති සහෝට ඉක්මනින් දීම ගැන සබ් එක දිගටම හොද කතා දෙන්න
maxxxa banna damma ahenam
thanks
super tx for subs
නියමම කතාවක් වගේ ජය!
මෙක මෙහේම කථාවක් කියලා දන්නේ දැන්නේ බොලං!
ස්තුතියි ලක්ෂාන් සහෝ
ජය වේවා!
Thanks
ela balanna one meyka thankssss wenas akak dunna akata
thanks
ela ela
කව්රුහරි මේ ෆිල්ම් එකටත් සබ දානවද? දැනට telugu ෆිල්ම් වලින් වැඩියෙන්ම හම්බකරලා තින්නේ මේක..
Atharintiki Daaredi (2013)
http://www.imdb.com/title/tt3042926/