MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)යුරාන් ධනුකවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Don’t Come Home AKA Ya Klap Ban [S01: E02] Sinhala Subtitles | අතුරුදහන්වූ දැරියගේ අභිරහස [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Don’t Come Home (2024) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වේවාපොරොන්දු උන විදියටම Don’t Come Home කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවාපළවෙනි කොටස නරඹපු ඔයාලට මේ වෙද්දි සීරිස් එක හිතට අල්ලලා ඇති කියලා මම විශ්වාස කරනවාමුල් කොටසත් එක්ක ඔයාලට ප්‍රශ්න කීපයක් ඇති වෙන්නත් ඇති ඒවගෙන් කීපයකට අද උත්තර ලැබෙන්න පුළුවන්.

මුල් කොටස නම් වෙලා තිබුනේ “වාරී” කියලාතමන්ගේ සැමියගේ තාඩන පීඩන වලින් බේරිලා එයාලගේ පුංචි දුවත් එක්ක තමන්ගේ මියගිය මවගේ පරණ මහගෙදර වෙන ජරුකානන්ට් නිවසට නැවත එන තරුණියක් තමයි වාරී කියන්නේපොඩි කාලේ අම්මටත් එක්ක බැංකොක් නගරයේ පදිංචියට ගියාට පස්සේ ආපහු අවුරුදු 30කට පස්සේ තමයි වාරී ආපහු මේ ගෙදරට එන්නේඉතිං මෙතුවක් කල් මේ ගෙදර බලාකියාගෙන ඉඳලා තියෙන්නේ ජරුකානන්ට් පවුලේ හිතවත් සේවකයෙක් නටී විසිනුයිඔයාලා මේ නටීගේ අමුත්තක් දකින්න ඇති මොකද එයාගේ එක ඇහැක් තුවාල වෙලා ඒක පොට්ට වෙලා තියෙන්නේඒ වගේම මේ ගෙදරට අනවශ්‍ය තරමේ මහ විශාල ජෙනරේටරයකුත් සවිකරලා තියෙනවා අපි දැක්කා.

පළවෙනි දවසෙදිම පුංචි මින් අද්භූත සිද්ධියකට මූණ දෙන්න වෙනවාරෑ කෑම කන වෙලාවේ වාරීගෙ පිටිපස්සෙන් හිටපු භයානක පෙනුමක් තියෙන අද්භූත රූපය ඔයාලට මතක ඇතිඒ වගේම වාරීටත් වෙස්මූණක් දාගත්තා පුංචි ගෑණු ළමයෙක්වත් පේනබව අපි දැක්කාඅන්තිමට අපි දැක්කේ මින් නිදාගෙන ඉන්න කාමරේට රෑ එන අර අද්භූත රූපයට බයවුන පුංචි මින් අල්මාරිය ඇතුලට ගිය ගමන් එයාව අතුරුදහන් වෙන විදියයි.

Don’t Come Home (2024) Sinhala Subtitles

අද කොටසේ නම තමයි “ෆා” එයා තමයි මේ කතාමාලාවේ අනිත් ප්‍රධාන චරිතයඑයා කවුදමින්ව හොයාගන්න වාරී මොනවා කරයිද කියලා අද කොටසින් බලාගන්න පුළුවන්ඒ වගේම කලින් දෙයක් කියන්න අමතක උනාඔයාලා ඩවුන්ලෝඩ් කරන වීඩීයෝ පිටපතේ හින්දිඉංග්‍රිසි සහ තායි කියන භාෂා තුනෙන්ම හඬ කවලා ඇතිමේකේ ඔරිජිනල් භාෂාව තායි නිසා Audio සෙටින්ග්ස්වල තායි භාෂාව තෝරගත්තම ඔයාලට හොඳින් රස විඳින්න පුළුවන් වෙයිඑහෙනම් මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්නජයවේවා!

Don’t Come Home (2024) Sinhala Subtitles

කතාංගයේ නම  –  ” Fah”

කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset

අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset

විකාශය වූ දිනය –  2024 ඔක්තෝම්බර් 31

IMDb අගය – 7.8                                   

මීළඟ කතාංගය – ” The Girl Who Disappeared “

Don’t Come Home (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 546 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1Next BT1

Don’t Come Home Sinhala Subtitles

3 thoughts on “Don’t Come Home AKA Ya Klap Ban [S01: E02] Sinhala Subtitles | අතුරුදහන්වූ දැරියගේ අභිරහස [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *