MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)යුරාන් ධනුකවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Don’t Come Home AKA Ya Klap Ban [S01: E04] Sinhala Subtitles | විශ්මිත කාල තරණය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Don’t Come Home (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම වාසනාවන්සුපුරුදු විදියටම ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවාඑහෙනම් අපි වැඩිය කතා නොකර පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද එපිය පැත්තට යමු.

Don’t Come Home (2024) Sinhala Subtitles

වාරීට ඇත්තටම ළමයෙක් ඉන්නවද නැද්ද කියන එක තමයි මේ වෙද්දි අපිට තිබුන ලොකුම ප්‍රශ්නේඒත් වාරීගේ සැමියා කෝල් කරලා වාරිට දරුවෙක් ඉන්න බවත් එයා වාරීත් එක්ක ආපු බවත් සහතික කරපු නිසා වාරීගේ කතාව ඔප්පු උනාඒ වගේම වාරීගේ ගෙදර බිම් මහළේ තියෙන අමුතුම පරීක්ෂනාගාරයකුත් අපි දැක්කාඅර විශාල ජෙනරේටරය අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේ පරීක්ෂණාගාරේ වැඩ වලට කියලා අපිට හිතාගන්න පුළුවන්ඒ වගේම බිම්මහලේ ඉඳන් තට්ටු තුනක් යනකන් තියෙන අද්භූත පිළිස්සුම් සලකුණකුත් දකින්න ලැබුනාපුංචි මින්ව හොයන්න කැලෑව පුරා සෙවුම් කණ්ඩායම් යැව්වත් ඒක සාර්ථක උනේනම් නෑපරීක්ෂක ෆා තමන්ගේ පුද්ගලික ජීවිතයේ ගැටුම් වලට තනියම මූණ දෙන බවත් අපිට පේනවාඅපි අන්තිමට දැක්කේ තමන්ගේ ගෙදර තනියම ඉන්න වාරීට අද්භූත සිදුවීමක මූණ දෙන්න වෙලා එයා අමුතු තැනකින් මතුවෙන විදියයි.

අද කොටසේ නම තමයි “පනිදා” ඒ තමයි වාරීගේ අම්මගේ නමමේ වෙනකන් අපිට එයා ගැන අහන්න ලැබුනට අපි හරියටම එයා ගැන මුකුත් දන්නේ නෑනේඔන්න අද අපිට පුළුවන් වාරීගේ අම්මා නොහොත් පනිදා නෝනා ගැන විස්තර දැනගන්නඑහෙනම් මීළඟ කොටසින් ඔයාලව හම්බෙන්නම්හැමෝම පරිස්සමින් ඉන්නජයවේවා!

Don’t Come Home (2024) Sinhala Subtitles

කතාංගයේ නම  –  “Panida”

කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset

අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset

විකාශය වූ දිනය –  2024 ඔක්තෝම්බර් 31

IMDb අගය – 7.7                                   

මීළඟ කතාංගය – “1992”

 

Don’t Come Home (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 468 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1Next BT1

Don’t Come Home Sinhala Subtitles

2 thoughts on “Don’t Come Home AKA Ya Klap Ban [S01: E04] Sinhala Subtitles | විශ්මිත කාල තරණය [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    සතූතියි මචං උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *