MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)යුරාන් ධනුකවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Don’t Come Home AKA Ya Klap Ban [S01: E06] Sinhala Subtitles | කවදාවත් ගෙදරට එන්න එපා [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 11 votes.
Please wait...

Don’t Come Home (2024) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වේවාඔන්න එහෙනම් අපි කතා මාලාවේ අවසානයටත් කිට්ටු උනාහොල්මන් අබිරහස් කතාවක් විදියට පටන් අරගෙන අන්තිමට කාල තරණ සංකල්පයට ලස්සනට සම්බන්ධ කතාමාලාවක් විදියට මේ Don’t Come Home කතාමාලාව හඳුන්වන්න පුළුවන්අන්තිම කොටස බලද්දි මට හිතුනේ මේ වගේ Sci-Fi නිර්මාණ අපේ රටේ කවදා හැදෙයිද කියලයිඉතිං ඔයාලටනම් මේ වෙද්දි සිද්ධ උන හැමදේම තේරිලා ඇති කියලා හිතනවා.

Don’t Come Home (2024) Sinhala Subtitles

1992 වසරෙදී ජරුකානන්ට් නිවසේ සිද්ධ උන අමුතු සිදුවීම ගැන පරීක්ෂක ෆා හොයාගත්තා ඔයාලට මතක ඇතිඅන්න ඒ සිදුවීම අද ඔයාලට බලාගන්න පුළුවන්අබිරහස් ගොඩක් විසඳුනාට තාමත් නොවිසඳුණු අබිරහස තමයි අවසානයඉතිං අන්තිමට මොකක් වෙයිදවාරීමින්පරීක්ෂක ෆා වගේම අනිත් අයගේ ජිවිත මොන විදියකට පෙරළෙයිද කියලා අපි බලමු.

අද කොටසේ නම තමයි “Don’t Come Home”. අවසාන කොටස නිසා මම ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නේ නෑමට ලබාදීපු සහයෝගයට අපේ රවිදු හේෂාන් සහෝට විශේෂ ස්තූතියක් පුද කරනවාහැමදාමත් වගේ කොමෙන්ට් එකක් දාලා දිරිගන්වන රසික හැමෝටමත් මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවාඇත්තටම වැඩ රාජකාරි අස්සේ උනත් ඔයාලට උපසිරසි හදන්න හිතෙන්නේ ඒ කොමෙන්ට් දාන අතළොස්ස නිසා තමයිසබ් එක අරන් ගියාට වචනයක් කියන්න විනාඩියක්වත් වැය කරන්න අකැමති අය තමයි ගොඩක්ම ඉන්නේමොනා කරන්නද ඉතිං මේ විදියට ගියොත් ලබන අවුරුද්ද වෙද්දි මාත් මේ වැඩෙන් අයින්වෙන්න පුළුවන්පුළුවන් උනොත් නැවත වතාවක් හමුවෙමු. හැමෝටම ජයවේවා!

Don’t Come Home (2024) Sinhala Subtitles

අවසාන කතාංගය – “Don’t Come Home”

කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset

අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset

විකාශය වූ දිනය –  2024 ඔක්තෝම්බර් 31

IMDb අගය – 7.6     

 

Don’t Come Home (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 475 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1

Don’t Come Home Sinhala Subtitles

5 thoughts on “Don’t Come Home AKA Ya Klap Ban [S01: E06] Sinhala Subtitles | කවදාවත් ගෙදරට එන්න එපා [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි මචං මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට….
    (වීඩියො කොපි ටිකත් ඉක්මනට අප්ලෝඩ් කරනවද)

    Reply
  • Bimsara Yashan (ඔලිව)

    ඉස්සර තරම් කොමෙන්ට් වැටෙන්නැති එක ගැන නම් කතා කරල වැඩක් නෑ, දැන් ඉන්නේ සබ් එක විතරක් බාගෙන යන හරියක්නෙ වැඩිපුරම. ඒ කොහොම හරි ඉක්මනින් මුළු කතා මාලාවටම උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි සහෝ. ආයෙ මේ වගේ සුපිරි වැඩක් ගේමු. ජයවේවා!

    Reply
  • මේ සීරීස් එක සබ් කලාට බොහොම ස්තූතියි පුලුවන්නම් Goosebumps 2023 tv series එකටත් සබ් දෙන්න

    Reply
  • Vinland saga ithuru tika onee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *