Elementary [S01 : E03] Sinhala Subtitles | ළමා කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]
අද මම ඔයාලව හම්බවෙන්න එන්නෙ ELEMENTARY තුන්වන කොටසත් එක්ක මේ පරීක්ෂනයත් සුපුරුදු විධියටම භාර දෙන්නෙ ග්‍රෙග්සන්මයි.මේ කථාවෙ තියෙන්නෙ එක දිගටම උන ළමයින් පැහැරගැනීමකට වගකිවයුතු පුද්ගලයා ගැන සොයන ආකාරයෙ පරීක්ෂනයක් මේ කථාවෙත් කලින් කථා වල හිටපු සුපුරුදු චරිත හැම කෙනෙක්ම ඉන්නවා
මේ පරීක්ෂනයට ආරම්භයක් ලැබෙන්නෙපොලිස් සන්නිවේදන උපකරන වලට හොරෙන් ඇහුම්කන් දෙන ෂර්ලොක් හෝම්ස්ට ලැබෙන ළමා පැහැර ගැනීමක් සම්බන්ධ සිද්දියක් එක්කමේ කථාවෙදිත් ෂර්ලොක් හෝම්ස්ගෙ අසාමාන්‍ය හැසිරීම් කිහිපයකුත් අපිට බලාගන්න පුලුවන් වෙනවා ඒත් එක්කම ෂර්ලොක් හෝම්ස්ගෙයි වොට්සන්ගෙයි සුපුරුදු ගැටුම් කිහිපයකුත් අපිට බලාගන්න පුලුවන් වෙනවා.කෙසේ වෙතත් මෙම පරීක්ෂණයත් වැරදි ආකාරයට නිමවෙන්න ආසන්නව තියෙනකොට ෂර්ලොක්ට හොඳ හෝඩුවාවක් හම්බ වෙන්නෙ වොට්සන් විසින් ෂර්ලොක්ට කියල දෙන යෝග ව්‍යායාමයක් නිසා ඒක වොට්සන් ෂර්ලොක්ට කියල දෙන්නෙ නිදිමත නැතිවෙන්න උනත් ඒකෙන් මේ පරීක්ෂනයට ලොකු බලපෑමක් ඇතිවෙනවා
සමහර අවස්ථාවලදි වොට්සන්ගෙ හැසිරීම් සහ අදහස් සමග ගැටෙන ෂර්ලොක් සමහර අවස්ථාවලදි වොට්සන්ගෙ අදහස් වලට එකඟ වෙන ආකාරය මෙම කථාවෙදි හොඳින්ම අපිට දැක ගන්න පුලුවන් ඉතින් මේ හැමදෙයක්ම වෙනකොට ෂර්ලොක්ට මේ පරීක්ෂනය සාර්ථකව අවසන් කරන්න පුලුවන් වෙයිද, ඒක දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා
මේ දවස්වල මේ රූපවාහිනී කතා මාලාවෙ IMDB අගය තමයි 7.4 ඒක පෙර තිබුනු අගයට වඩා වැඩිවීමක්,ඒ කෙසේවෙතත් අපිටනම් වැදගත් වෙන්නෙ ඔයාලගෙ අදහස් තමයි, ඒ නිසා මේ උපසිරැසි ගැන්වීම ගැන ඔයාලගෙ අදහස් එකතු කරන්න අමතක කරන්න එපා, ඒකෙන් අපිට ඉස්සරහට තවත් හොඳින් මේක කරගනෙ යන්න පුලුවන් වෙයි,එහෙනම් මේ කතා මාලාවෙ ඊලග කොටසත් එක්ක ඉක්මනටම හම්බවෙමු, හැමෝටම ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5783 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/12/03
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
sub ekata thanx aaaaaa
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thnax machan me seiris eka dhunnata
සබට ස්තූතියි
ඔබට ජය…
ලින්ක් වැඩ නැතෝ…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
niymai
maru ayye sub nam aneeeee anith kata wala ewath oni ayye………………………….ikmanatama………..
මම 1 2 ෙකාටස් බැලුව සුපිරි .
thanQ mcn… anith ewath takgala denna aaaaaa 😀
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thnx!!!!!!!!!
ko anith ewa denna naddoooooo ???? 😛
thanks wewa……………..!!!!!!!!!!!!!!
මේක බලන්න නම් හිතිලා තියෙන්නේ….. 🙂 වෙලාවක් තමා නැත්තේ….. 🙁 හාඩ් ගණන් පිරිලා තියෙනවා බයිස්කෝප් එකෙන් දුන්න ෆිල්ම්…. 😀
Adoo Patta
Ela macho..digatama diyan.jayawewa!
elatama digatama karagena yamu bro
sub 3nama onna bawa
serama tika nam bala iwarai
eka digatma balillak thama thiyenne dan 🙂 🙂 🙂
තාම බාගත්තේ නැ.ස්තූතියි.
me series eka deepu ekata mulinma tx kiyanawa. meka patta gathi tv series ekak. mama mekata pattama widihata abbahi una kiwwoth hari. mokada mama danata apu okkoma kotas tika bagena baluwa. me karagena yana wadeta jaya. niyama wadak ah…:D
එල මචං වැඩේ සුපිරි….
ඊළඟ එකත් ඉක්මනට දෙන්න.
ei mata firefox waladi subtitle file eka download karanna beri
patta sho diagatama dennada
Thank you very much. Please release next episode soon 🙂
awesome….thanx buddy
ela machan
thanks
niyana Kathawak jayaweva vwww.baiscopelk.com
THanks
Thanks
Ela ela…digatama sub dena ona hode..
greate work, thnx
නියමයි සහෝ දිගටම කරමු
පට්ට කතාව හොදේ. සිගටම කරගෙන යන්න. අපි බලන් ඉන්නවා. ගොඩක් ස්තුතියි
එල කොල්ලෝ එල එනකන් බලන් උන්නේ, මේක තමා දැන් නැගලම යන කතාමාලාව සිටෙ එකෙ නවත්තන්න එපා දිගටම දෙන්න, පුලුවන්නම් ඉක්මන්ට දෙන්න බලන්න, මොකද දැන් මේ කතාවෙ කොටස් 10ක් විතර විකාශය වෙලානෙ තියෙන්නේ
එලස් මචං මේක සිරාම කතාවක් තමා
පට්ට හොදේ…
තෑන්ක්ස් නුවන්……
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
දිගටම දෙන එක නම් අගය කරනවා,ඇත්තටම හොද කතාවක්.
ජය වේවා
නියමයි මචං මන බලන හොදම කතාවක්
supiri vadak kollo… thnxzzz a lot…
මේක පට්ට අනිවා බලනවා..අනිත් කොටසුත් ඉක්මනටම දෙන්නට ලැබේවා..
ලොවෙත් නෑ මැක්සා මචං
thanks.we hope it…….
Thx again & all the best for future episodes.
thanks තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
wow.maru 🙂
එලම තමා මේක අනිවා බලනවා නේ
මේ දීල තියෙන්නෙ.සුපිරි වැඩක් නුවන්.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
thanks
මම හරි ආසාවෙන් බලන කතාවක්.අනිවා ඉවර වෙනකම් දෙන්න ඕනේ සහෝ
ලොවෙත් නෑ දිගටම කරමු…ජය වේවා
බොහොම ස්තූතියි සහෝ..
tnx.. waited for this 😀
නියමයි නුවන් ගුණතිලක සහෝ…
මේක හොද කතාවක් බව දැනගන්ඩ ලැබුණම මමත් අපේ ඇඩ්මින් වරුන්ට යෝජනා කළා අපි මේක සිංහල දෙමු නේද කියලා. ඒ අතරෙ හරියට කතා වෙලා වගේ ඔයා මේක දෙන්නම් කියලා භාර ගත්තු එකෙන් වැඩේ හොද අතට හැරුණා. තමන්ගෙම කැමැත්තෙන් මේ වගේ එකකට සබ් දෙන්ඩ ඔයා ගත්තු තීරණය අගය කරනවා සහෝ… එහෙම අය වැඩි වැඩියෙන් එක්කාසු වෙන එක අපට ලොකු හයියක්.
එහෙමනම් මේ කතා මාලාව දිගටම සබ් දෙන්ඩ ඔයාට ශක්තිය පතනවා. ඒ වගේම මම විශ්වාස කරන විදිහට මේක ඉදිරියෙදී තව කතා සමයන් විකාශය වෙන කතාවක් නිසා ඒවත් ආපුහම ඒවටත් ඔයා සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා සහෝ.
මේකට තුති! ජයම වේවා!
Patta machan
නියමෙට කරලා තියෙනවා කතාව.මේක එන දවස වෙනකම් බලාගෙන ඉන්නෙ. ජයම වේවා.
Onna mama Ada eka .. niyama kathaawa machnlaaa.. denakan balan hitiyeee.. eelaga episode ekath onna ikmanatama oone
Jaya wewa.maxxaaa
Thanks
පට්ටම කතාව දිගටම දෙමු ඔන්න හොදේ.
Ela ela patttttaaaaaa
Thanks………..
thanks
thanks..
Thanks dena kam unne