Netflix සිංහල උපසිරැසි සමගින් නරඹමු.Netflix ඔස්සේ චිත්රපට නරඹන ඔබට, එම රසවින්දනය තවත් උසස් කරගැනීමට, සිංහල උපසිරසි ක්රියාත්මක කරගැනීමේ පහසුව Baiscope.lk ඔස්සේ ලබා දී ඇත.ක්රියාත්මක කරන අයුරු පහතින් දක්වා ඇත.

Netflix හරහා ෆිල්ම් බලන ඔයාට සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?
අදාල movie එක Netflix තුලින් Open කරගන්න,
ඊට පස්සෙ, මෙන්න මේ Keys එකපාර click කරන්න
Ctrl + Alt + Shift + T
Mac OS නම්,