Dark Desire - Episode 02 - One last night of passion
18+ වැඩිහිටියන්ට පමණක් සීමා වූ, ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකන් රූපවාහිනී කතා මාලාවකි. කොටස් 18 කින් යුක්ත වන අතර, ත්‍රාසය කුතුහලය පිරි, නාට්‍යමය කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා එළිදැක්වූයේ පසුගිය 2020 ජූලි මාසයේය. අපට හුරු පුරුදු නොවුණත්, ස්පාඤ්ඤ සහ මෙක්සිකන් ජනප්‍රිය නළු නිළියෝ මෙම කතා මාලාවට එක් වී සිටිති.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි: ලුසිත ජයමාන්න
නවින්ද පෙරෙරා
ඊලග එපිසෝඩ් ටිකටත් ඕනේ බ්‍රෝ..😑
Nimna Tulsara
pissu wattawanne nathuwa ilanga tikath danawada 😒
Chathuranga Buddhika
මේකේ ඊළඟ කොටස් එන විදිහ ගැන දල අවබෝධයක් ගන්ට පුලුවන් වෙයිද???
පුලුවන් නම් ලොකු උදව්වක්…
Dulanjana Manoj
ko anith episode tika 😀