Dark Desire - Episode 03 - What common people call love

Added: 14.05.2020
210 views
0

18+ වැඩිහිටියන්ට පමණක් සීමා වූ, ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකන් රූපවාහිනී කතා මාලාවකි. කොටස් 18 කින් යුක්ත වන අතර, ත්‍රාසය කුතුහලය පිරි, නාට්‍යමය කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා එළිදැක්වූයේ පසුගිය 2020 ජූලි මාසයේය. අපට හුරු පුරුදු නොවුණත්, ස්පාඤ්ඤ සහ මෙක්සිකන් ජනප්‍රිය නළු නිළියෝ මෙම කතා මාලාවට එක් වී සිටිති.

උපසිරැසි ගැන්වීම | ලුසිත ජයමාන්න

Add a review

Your email address will not be published. Required fields are marked *

  1. Pulina

    spanish tv sieries walata sub denna bro digatama ela thank you

    10.0 rating
  2. Tharindu Wanasinghe

    බොහෝම ස්තූතියි උපසිරසියට..ජයවේවා….!