Lost - Episode 03 - Tabula Rasa

Added: 05.10.2004
940 views
+1

සුභ දවසක් හැමෝට. ටිකක් පරක්කු උනා සබ එක ලියන්න. චාම්පුස් එකේ අර්ටිච්ලේ එකකට මහන්සි උනා, ඒකයි. සමාවෙන්න ඕන. මේ තියෙන්නෙ ලොස්ට් එකේ තුන් වෙනි කොටස. මේකෙදි කතාවේ ප්‍රධාන කෙනෙක්ගේ රහසක් එලි වෙනවා. එකට හර්ලි නම් බයේ ඉන්නේ. ඩොකා ට නම් ටිකක් ඉතින් අවුල් යනවා, කතාව බලල ඉන්නකෝ. ඊළඟ එකේ ඉදන් පුළුවන් ඉක්මනට සබ ඒක දෙනවා. විශ්වාසයි. අදහස් බලාපොරොත්තු වෙනවා. සුභ දවසක්. හැමෝටම ජය.

 

සිංහල උපසිරැසි: චතුර මළිඳු

Be the first to review “Tabula Rasa”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Lost. ඔන්න එහෙනම් මේ මගේ පලවෙනි උපසිරැසිය. හා හා පුරා කියල තෝරගත්ත මං ආසම tv serious එකක්. ගොඩක් කට්ටිය නම් මේක බලල ඇති. මොකද ටිකක් පරණ කතාමලාවක් නෙ. කමක් නෑ නෙ. බලල නැති කට්ටියට ඔන්න සබ් එක්කම බලන්න පුළුවන්. මට විස්තර ලියන්න නම් ගොඩක් තේරෙන්නේ නැ ඉතින්.
Lost මේක විකාශය උණේ 2004 ඉඳල 2010 අතර කාලයේ. season 6ක කතාමලාවක්. IMDB වල 8.3ක අගයක තියෙනවා කියන්නෙ ඉතින් එලම තමා. ඉන්න කට්ටිය ගැන කිව්වොත්, Josh Holloway, Evangeline Lilly (AKA wasp), Matthew Fox.
කතාව ගැන කියනවා නම් මේක වෙන්නේ මුලින්ම plane එකක් දුපතකට කඩා වැටිලා කට්ටියක් එකේ හිර වෙලා ඉන්න එකක්. මේක බලලම ඉන්නකෝ මගේ පලවෙනි සබ හින්ද අඩුපාඩු ඇති. ගුණ දොස් විචාරන්න හොඳද
ජය වේවා.