Sex Education - Episode - 01 - Episode 01

Added: 10.01.2019
205 views
0

ලිංගික චිකිත්සක මවක් සිටින නහඹර වියේ පිරිමි ළමයෙක් උසස් පාසැල් පන්තියේ මිතුරෙකු සමඟ එකතු වී පාසලේ ලිංගික චිකිත්සක සායනයක් ආරම්භ කරයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | කවිඳු හසිත් ගුණවර්ධන

Be the first to review “Episode 01”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

ලිංගිකත්වයට බයක් දක්වන කොල්ලෙක් වටා දිව යන කතාවක් මෙයාගේ අම්මා ලිංගික සම්බන්ද ලෙඩරෝග වලට උපදෙස් දෙන චිකිත්සකවරියක් මේ කොල්ලගේ පාසලේ කෙල්ලෙක් කියනවා ලිංගික සම්බන්දව උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියල. මෙයාට ඒ සම්බන්දව පොඩි දැනුමක් තියෙන නිසා වැඩේ පටන් ගන්නවා එතන ඉදන් මරු මරු දේවල් වෙනවා.