Evidence (2013) | නොමැකෙන සාක්‍ෂිය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න හෙන කාලෙකට පස්සෙ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් ලියන්න වුනා.. මේක මම භාරගෙනනම් දැනට සතියක් විතර වෙනවා.. සතියම ගෙදර හිටියේ නැති නිසා කරන්න වුනෙත් නෑ.. අන්තිමට කොහොම හරි ඉවරත් කරා.. මේක අපරාධ ගණයට වැටෙන චිත්‍රපටයක්.. අපරාධයකදි පටිගතවුනු, එහෙමත් නැත්නම් Video වුනු දේවල් විශේෂ සාක්‍ෂි විදිහට අපරාධ විද්‍යාවෙදි පිළිගැනෙනවා.. හිතාගන්නවත් බැරි කතාවක් තමයි තියෙන්නේ..
මෙහෙයි කතාව.. පටන් ගන්න කොටම ලොකු ට්‍රක් රථ ගාලක පිපුරුමක්.. එතනදි වැටිලා තිබුණු කැමරා වගයක් පොලීසියට හමුවෙනවා.. පිපුරුම නිසා ඇතිවුනු ගින්න නිසා මැරුණු අයගේ කෑලිත් නෑ. ඒ නිසා මැරුණ අය හොයාගන්න විදිහකුත් නෑ.. මේ කැමරාවල පටිගත වුනු දර්ශන වලින් මැරුණු අය වගේම වුනේ මොකක්ද කියලා හොයන්න පොලීසිය උත්සාහ කරනවා.. ඒ අතරෙදි තමයි දැනගන්නේ මේක මිනී මැරුමක් වග්ම අපරාධයක් කියලා..
වීඩියෝ වල තිබෙන සිද්ධිය මේකයි.. ලියෑන් කියලා නළි පිස්සුව ගහපු කෙල්ලෙක් ඉන්නවා.. එයාගේ යාළුවෙක් ඉන්නවා රේචල්… රේචල් හැම වෙලාවෙම කැමරාවක් අරගෙන ඉන්නේ.. එයාගේ කැමරාවේ තිබුණු දේවල් තමයි ගොඩක් පෙන්නන්නේ.. මේ යාළුවෝ දෙන්නා එකට ගොඩක් දේවල් කරනවා.. ලියෑන්ට එක සංදර්ශනයක් නිමාවෙන වෙලාවක එයාගේ පෙම්වතා, ටයිලර් එයාට විවාහ යෝජනාවක් ගේනවා.. ඒකට මෙයා කැමති වෙන්නේ නැ.. එහෙමම කතාව වෙනතකට පනිනවා..මේගොල්ලෝ වේගාස් වලට යන්න චාරිකාවක් යොදාගන්නවා.. යන්නේ බස් එකක..මේකට කොහොම හරි ටයිලර්වත් එකතු කරගන්නවා.. තවත් අය මගදි එකතු වෙනවා.. අන්තිමට කාන්තාරයක් මැදින් යන කොට බස් එක පෙරලිලා මෙයාලා අර කලින් කිව්ව ට්‍රක් රථ ගාලට යනවා..මෙතනින් එහා කිව්වොත්නම් චිත්‍රපටයේ රසය නැතිවෙනවා… ඒ ටික බලලම රසවිඳින්න.. 😀
ලියෑන් විදිහට Torrey Joël, රේචල් විදිහට Caitlin Jean Stasey රඟපානවා.. මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Olatunde Osunsanm.. IMDb 4.7 ට තමයි rate වෙලා තියෙන්නේ.. මේක අමුතු චිත්‍රපටයක්.. චිත්‍රපටය බලලම comment දැම්මමොත් හොඳයි… කවුද ඇත්තටම මේ අපරාධය කරන්නේ? මොකද මේක සමූල ඝාතනයක්? ඇයි මෙහෙම කරන්නේ? විඩියෝ වල මොනාද තිබුනේ? ඔක්කොම බලලම විසඳගන්න
3138 downloads
බොහොම ස්තූතී…
Thank You Deshan.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එලස්… බොහොම ස්තුතියි දේශාන් සහෝ…
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
ෆිල්ම් එකනම් තියෙනව
ඔන්න සබ් එක ගත්ත
හිතාගන්නවත් බැරි විදිහෙ කතාවක් තියෙනව නම් නොබල කොහොමැයි.නියමයි දේශාන්.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
good post friend thanks
නියම film එකක් නෙ.ඉවර වෙනකන් එක හුස්මට බලන්න පුලුවන් .මෙවගෙ කතවකට උපසිරස දුන්නට බොහොම ස්තුතියි
Thank you bro 🙂
thanks bro………..
thnx,..!!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
Thanks !!!!!!
කතාව බලලම කොමෙන්ට් එකක් දාන්නම් දේශා …
කියන්න ඕන කතාවේ රේටින්ග්ස් නැති වුනාට මේක ඇත්තටම සුපිරි ගනයේ කතාවක් කියලා. බලපු නිසයි කියන්නේ. සුපිරිම සුපිරි. සිංහල උපසිරැසි නොබලා චිත්‍රපටිය බලද්දි නොතේරුන තැන් කිහිපයක්ම තිබ්බා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවා!!
එල එල මචෝ..ට්‍රේලර් කෑල්ල බැලුවා..මැක්සා බඩ්ඩක් නේ…
අනිවා බලනවා..
Thanks
එළ එළ දේශාන් සහෝ
ජය වේවා!
නියමයි සහෝ
අමුතුම එකක් වගේ නේ
maxxa maxxa
mekath banawa
sub 1 ta thanks saho
baiscope walata sada jaya wewa
thawath demu idiriyya machan
jayen jaya!!!
balanna one ahenam meyka
tHANKS BRO
මේක පට්ට මචෝ
නියමයි සහෝ පට්ට
ෆිලිම් එක තියෙයි
සබ ගන්නවා එහෙනම් සහෝ
සබට තුති
ඔබට ජය…………..
wow,, maru 😀
thanksss
නියමම වැඩක් මචෝ තවත් හොද ඒවා බලල දෙමු ඕවායේ රේටින් අඩු උනාට පට්ට ෆිල්ම්ස් මටත් සෙට් වෙලා තියෙනවා ජය වේවා!!!
පට්ට සහෝ මේක නම් නියමයි වගේ 🙂
thanks meyka maru film aka
ශික්..මම 2…අවුලක් නෑ…..එළ…බොහොම ස්තූතියි..
thanks macho
ekenma thanx
sha rating adu unata hoda kathwak patai balanna one