Falling Skies [S01 : E10] | පැය අටක් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවෙන් ඔන්න මේ කථා මාලාවෙ අන්තිම කොටස අරං අවා.එහෙනම් ගිය සැරේ කතාව පුරැදු විදියට ටිකක් මතක් කරගනිමු නේද? ගිය සැරේ ෙකාටෙස්දී අපෙ කැප්ටන් පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා මතක ඇතිනේ, ඒ වෙග්ම ටොම් ඒයාගේ පිරිස ඒක්ක ඒකතු වෙලා එයාව නවත්වන්න සැලසුම් කරපු හැටිත් අර පොප් එයාලත් එක්කම ඉදලා අනතිම මොහොතේ අනිත් පැත්තට ගියපු හැටිත් ඔයාලට මතක ඇතිති කියලා හිතනවා.
මේ පලවෙනි සීසන් එකේ අනිතිම කොටසනේ ඒක නිසා අටුවා ටීකා ඕනේ නෑ.ඔයාලා බාගෙනම පලන්න මොකද වෙන්නේ කියලා.පිටසක්වලයන්ගේ අර සැතිල්ල පුපරවලා දාලා උන්ව මේ ෙලෝකෙන් ඒලවගන්න පුළුවන් වෙයිද? නැත්නම් අපිට සදාතකකවම යටත් වෙලා ඉන්න වෙයිද කියලා.
ඉතිං එහෙනම් හැකිඉක්මනින් දෙවන සීසන් එකෙන් හමුවෙමු ,
SInhala Subtitles
-- Count 4698 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තුතියි sub එකට
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
nice job sure,well done.
Thanks for the nice film
02 th me vagema ekmanta dennako evasillak ne balanakan
thanks
ගොඩක් ස්තුතියි.දෙවෙනි එකත් ඉක්මනට දෙන්න
good ෙහාද වැඩක්
Senuri@ me oya fallin skies season 2 dene nadda athatama? denna nan kiyanna bala porothu ath ara ganna me tv sires eka balana eka ath ara ganna. pl baiscop eka chater karanna epa.
යාලුවෙන්…ඔයාලට හැකි ඉක්මනින්ම season 2 ෙදන්නම්. පුංචි අත්වැරදීමක් නිසා තමයි ෙමච්චර කල් ගිෙය්. ඒගැන හැෙමාෙගන්ම සමාව ඉල්ලනවා. තව ටිකාක් ඉවසන්න ෙහාෙද්. බනින්න ඒපා
මේකනම් මාරම site එකක්..pls falling skies season 2 සිංහල උපසිරැසි uptade කරනන
ane season 2 eka ada hetama dennakoo…………… plzzzzzzzzz…… maara story 1, a wagema suba pathanawa thawa thawa nirmana karanna kiyala.. B.S.
thanks
aeio sureni oya falling skies 01 dila ithuru tika kawadda ganiye denne…….api anathai bari wada karanda epa yakooooooooooooo………
ane @sureni 1st season eka ela kiri wage dila 2nd sires eka chwu karala dayi kiyala man nan hithuwe na.. oyata barinan baiscop eke ela kiri sahodarayekta oka denna …… kohoma hari udema baiscop apu gaman balanne oya falling skies dilada kiyala. eth hamadama wenne bala porothu sune sun wena eka.pl hetawath denna?
@SURENI ANE SURENI SEASON TWO KAWADDA DENNE? MAN HITHUWA ROYLEE
,SAMIRA, EWAGEMA PUBUDU SAHODARAYA WAGE OYATH DIGATAMA APITA SUBDEI KIYALA.MEKE SEASON TIKA OYA DUNE NATHAN BALAPU AYA AMARUWE WATENAWA ANIKA TV SIRES BALANA BAISCOP EKEN TV SIRES BALANDA BAYA WENAWA .MOKADA ME WAGE MAGA NAWATHI KIYALA.ANIKA MEKE SEASON 4TH GIHIN IWARAIE . EHINDA BALAPU AYATA SEASON 4 MA EKA DIGTAMA DENNA.BAISCOP EKATA KALALAK ITHURU KARANNA EPA.
kiyala wadk na me surenige wade gana season 2 awurudu pahakinda denda yanne appo api torrent ekemma balanawa aieo maslu sureni apiwa kawa…….
sires 1 gindara wage patta wadk karala aeio oya sires 2 denakan idala apita epawela…mekath prison break wage break wadila yai….baiscop ekath nondi wenawa meken
ane sureni akke dendako season 2 apita pissu wage ………aei denne naththe season 2 ?
ANEEEEEEE..ithuru s02 & s03 ikmanata denndoooooooo..pin sidda venava…
aeio sureni 2nd season eka apita denne kawadda ? epa wenawa bala idimen wenne me kathawa ithurutika sub eka nathuwa balanawa nathan maga harila yanawa.sorry
aeio ane falling skies season 2 dene nadda?ane ehemanan karanna epa.1 seson eka oya niyamata kala sureni .2nd season eka ikkmanta denna harida.prison break ekata kara wage sires eka maga nawathanna epa plzzzzzzzz………………
සුරේනි අතුරුගිරි thanks sub ekata…ithuru tika demma denne nedda? thawa seson 2 & 3ta ikmanata sub denna balannakooooo.
loku deyak mehema hari sub denawata.seson 10ma sub gaththa onna.heta udema dowlod karanawa.jayawewa
aieo sureni whats wrong .pl give 2nd sires fast.ape mekata thiyena unanduwa nathiwenna kalin pl denna 2nd eke sub eka
me katava gindara surani akka oya niyamata sub dala tiyenava. tnx sesan 2 kavadada danne?
meke 2wani eka patan ganne kawadda meke 2 ikmanata demu naththan amathaka wela yai
ela mede akka……..
akke falling skies season 2 1ke sub danna ptan ganne kawadda?
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ස්තුතියි සිස්. මේ කථාමාළාවටම සබ් දුන්නට. ගොඩාක් ලොකුකැපකිරිමක් කරලා තියෙනවා. මේ කථා මාළාවත් බොහෝම ආසාවෙන් නැරබුවා. ඇත්තටම ගොඩාක් ස්තුතියි… දිගටම සබ් දෙන්න ශක්තිය, ඔබට ලැබේවා!
elaz.sureni thanks. sub eka supiri…….season 2 kawadda denne ikmanta dunoth fit eke balanna puluwan. podak api ganath hithanna hode
pttama sires ekak .ela sureni.season 2 ikkmanin hode
man me sires eka mula idan baluwa dan me kathawa puduma vidiyata apiwa alla gatha wage.supiri wadak sureni.season 02 ikmanta denna.apita falling skies sires una hadila inne
ela supiri wadak .02th ikaman karanna sureni……..
thanks sureni.niyama wadak.sires 01 hodata oya kara sires 02 kawadda denne ? ekath mewage ikmanta denna hode?
elaz .thanks wewa sureni
අනිවා අනිවා
2ත් ඔනි ඉක්මනටම
මේක ඉවරකලාට සුභ පැතුම්
ඔබට ජය…………
thanks
යතුරැ ලියනයේදී පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනත් ඔබ හොදට උප සිරැසි සපයා තිබුනා ගොඩක් ස්තුතියි.
ඊලග කථාමාලාව කවදා වගේ අපට බලාපොරෝත්තු විය හැකිද?
thnxxxxxxx …………..
Seson 2 Eka Awilla subs one 😀 hurry up thanks!
tharu 7 wade thanks sureni
supiri.balanda balanda asayi.thanks sureni …. season 02 ikmanta demu………….
patta.ela ………kiyanda wachana na e tharan supiri.sthuthi sureni
එහෙනම් ඉක්මනින් ඉවර කරා නේ දෙවෙනි එකත් එහෙනම් ඉක්මනින් පටන් ගමු
pissu hdenawa.ela sureni.wedi wage
ela nice work.2nd sires ekath ikmanta denna.thanks sureni
supiri…….pankadu 5ei hode……..
බොහොම ස්තුතියි සිස්. දිගටම දෙමු.
පලවෙනි එක ඉක්මනටම ඉවර කරා වගේ දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!!
ohoma stuti sahodari….. .
harima asawen beluwe…. .
2nd season ekatat sub dala denakan balan innawa… .
wedi wediyen sub danna diriya shaktiya lebewa…
bohoma thanks meyka ikmnata iwara karapu aka gana 2 kath demu
patta supi wadak sureni.gini gindara
niyamyi .thanks sureni.sires 02 balanakan ivisilak na..
ඉස්තුතියි අතුරිගිරි.දෙවැනි එකත් දෙන්න
supiri .tharu 7yi wade elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
wow. exelant .good work sureni………
great work sureni.thanks A lot.
patta patta sureni thanks
හප්පේ අපේ සුරේනි කෙල්ල ඉක්මනටම මේක දීල ඉවර කරා නේද.නියමයි නියමයි.දෙවෙනි එකත් ඔය වේගෙන්ම දෙයි කියල අපි ඉතිං දත්මිටි කාගෙන බලං ඉන්නව.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
thanks
bohoma stuti sahodari….. .
harima asawen beluwe…. .
2nd season ekatat sub dala denakan balan innawa… .
wedi wediyen sub danna diriya shaktiya lebewa…… .
01 නම් ඉවරයි
02ත් මේ වේගෙන්ම දෙන්න
මේකටත් සබ් දුන්නාට ජය
පලවෙනි එක ඉක්මනටම ඉවර කරා වගේ දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!!
බොහොම ස්තුතියි… සිසන් 2 ඉක්මනටම ඕනි,,,,
thanks..ikmanatama season 2 denna…
ගොඩක් ස්තූතියි ලස්සන කථාවකට සිංහල සබ් දුන්නට.
සීසන් 2 ඉක්මනට දෙන්න පුළුවන් නේද.
මෙහෙම අහන්න හොද නෑ.. ඔයාට වේලාවකුත් තියෙන්න එපැයි……මම සීසන් 2 ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ)
හොද පෝස්ට් එකක් දිගටම ලියන්න.Dwnloaded
Thanks
බොහොම ස්තුතියි සිස්. දිගටම දෙමු.
supiri
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ela akkek ne niyamai a ikmanata sub dunna igawa ekatath ikmanata sub denna
2 kath ikmna one akke
එහෙනම් මේකත් ඉවර කරා නේ බොහොම සතුයි 2 කත් ඉක්මනට දෙන්න බලන්න
thanks
kiyala wadak na patta kathawa
niyamai akke digatama demu onna
mamath banwa dan niyamai
bohoma thanks meyka ikmnata iwara karapu aka gana 2 kath demu
thnxxxxxxxxxxxx
එහෙනම් ඉක්මනින් ඉවර කරා නේ දෙවෙනි එකත් එහෙනම් ඉක්මනින් පටන් ගමු