Falling Skies [S03 : E04] | දරුණු තීරණයක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ එහෙනම් හතරෙවනි කොටසත් අරෙගන ආවා.
මතකඇතිනේ පසුගිය කොටෙස් සිද්ද උනේ මොනවද කියලා. ඈන් ඇලෙක්සිගෙන් ලේ ටිකක් ගන්න හදනෙකාට එයා කකුල ඇදලා අරන් ඒපා කියපු විදිය ඒ වගේම එයා තොටිල්ලේ නැගීටලා හිටපු විදිය මතක ඇතිනේ .ඒ වගේම පසුගිය කොටස ඉවර උනේ අර නිදහස් ගස විවෘත කරන වෙලාවේ අවසන් වෙච්ච ප්‍රහාරෙයන්නේ. ටොම් ඇතුලු පිරිසට මේ ප්‍රහාරෙයන් බේරෙන්න පුලුවන් වන්නේ කොහොමද ද? ඇමරිකාවේ පරන ජනාධිපති බෙන්ජමින් හැතෙව් තවමත් ජීවතුන් අතර කියලා ටොම්ලට දැනගන්න ලබනවා. ම පිස්සු ලීගේ වියෝවත් ඔයාලට මතක ඇති කියලා හිතනවා
අද කතාවෙදි ටොම් සහ කෝචීස් වෝම් නායකයා යනවා ජනාධිපතිව මුණගැගෙහෙන්න . ඒ වෙලාවදී දැනගන්න ලැබෙනවා කෝචීස්ලි ඇයි ඇත්තටම උදව් කරන්නේ කියලා.ඒ වගේම තමයි ඈන්ට ඇලෙක්සිස් ගැන ලොකු දෙයක් දැනගන්න ලැබෙනවා ආචාර්ය කඩාර්ගෙන්. ඒක නිසා ඒයාට ගොඩක් දරුණු තීරණයක් ගන්න වෙනවා. ඒ වගේම ඔත්තුකාරයා හරියටම කවුද කියලත් අපිට දැනගන්න ලැබනවා.
එහෙමනම් කතාව බාගත කරෙගන බලන්නෙකෝ. හැකි ඉක්මනින්ම පස්වෙනි කොටසින් මුණගැහෙමු.
SInhala Subtitles
-- Count 2852 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
supiri ikamanta denna pl
great work sureni.thanks a lot ………. sureni dan revolution n revenswood n under the dome nathi nisa oyata thama baiscop eka me mase adan yanna wenne……. pl ikkmnta denna
සුරේනි අතුරුගිරි thanks sab ekata
Thanx kelle
බොහොම ස්තූතියි සහෝදරිය..
සුරේනි එල ඈ………
සබට තුති
ඔබට ජය….
නියමයි සුරේනියෝ.
වෙඩි වගේ දෙනව නේද.
ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසට බොහොම ස්තුතියි
bohoma stuti sahodari.. .
thanks….
thanks
thanks
thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
නියමයි අක්කේ ගොඩක් ස්තුතියි !!
නියම කතව.මෙ කොටස එනක්ම් හිටියෙ බලන්න.තැන්ක්ස්.
සුරෙනි දැන් පට්ට ස්පීඩ්නේ 😀
එලකිරි බොහොම ස්තුතියි ජය
patta patta niyamayi nangi digatama denna
Thanks
එලම කතාවක් දිගටම දෙන්න ජය වේවා!!!
maxxa akke or nanagi
ThaNkz
denakm unne maru
එල එල අක්කා දිගටම දෙන්න
thanks ………………….
wow,,, maru 😀
thanks akka