Falling Skies [S03 : E07] | අමුත්තෙක්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…
ඔන්න එහෙනම් මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ එයාගේ පුතාලා තුන්දෙනත් එක්කෙ ඈන් සහ ලෙක්සිව හොයන්න යනවා. ඒ වගේම ඔයාලට මතක ඇති කියලා හිතනවා හැල් මේසන්ගේ ඔළුවේ රඳවලා තිබුන ප්‍රොබ් එක ඉවත් කලා. ඒක කලේ ලෝඩස් විසින්. දැන් ඈන් නැති නිසා ලෝඩස් තමයි ප්‍රධාන වෛද්‍යවරිය වශයෙන් වැඩකරන්නේ.
අද කතාවේදි මේසන් පවුලට ඈන්ව හොයාගෙන යද්දි මුහුන දෙන්න වෙන අකරතැබ්බයක් ගැන තමයි තියෙන්නේ. ඒ වගේම චාල්ස්ටන් වල හිටපු ඔත්තුකාරයාට මොකද උනේ කියලත් ඔයාලට දැනගන්න පුළුවන්වෙයි. ඒවගේම චාල්ස්ටන් වලට අමුත්තෙකුත් එනවා. ඒ අමුත්තා කවුද කියලා වගේම ටොම්ලට ඈන්ව හොයාගන්න පුළුවන් වෙනවද කියලත් බලන්නකෝ එහෙනම්.
8 වෙනි කොටසින් හමුවෙමු අපි.
SInhala Subtitles
-- Count 2669 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks for subtitles
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
bohoma stuti sahodari.. .
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanzzzzzzzzz machow
තැන්ක්ස් වේවා!!!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thanks…
සුරේනි අතුරුගිරි thanks sab ekata.anith ekath ikmanata denna
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝදරි
Tnkz Bos ! Ilaga ekath ikmanatama denda…….
patta supiryatama sub eka thiyenawa thanks
supiri wadak
great work sureni. thanks for sub. superb
thanks sahodari..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thanks
එල එල සුරේනි.
තව කොටස් කීයක් තියේද?
එච්චර ගොඩක් තවනං නැතිව ඇති කියලා හිතනවා.
දිගටම දෙමු කලිං දුන්නා වගේම.
ජයවේවා!
එල අක්කේ
සබට තුති
ඔබට ජය……..
නියමයි සුරේනි.
කිසිම අවුලක් නැතිව ඔයා මේ සබ් දෙන විදිහ නම් නියමයි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ඔයා නම් සුපිරි සේවයක් කරන්නෙ තමුන්ගෙ වටිනා කාලය කැප කරගෙන. ගොඩක්ම ස්තූතියි.
thanks
thanks akke oya natham ma wanakota ma wage lassana tv story ekkak apita mis wenawa, akke mama seson 3 episode serama download kara ate thawama baluwe na, mokada oya sub dunnoth thamai balnna wenne, a nisa pls akke ewara wenakamma sub denna.
අක්කා නම් පට්ට අහ්…
ඉක්මනටම කතා මාලාව අවසන් කරන්න වගේ කල්පනාව…
ජයෙන් ජය අක්කි….
tx lot
එලම තමා
බොහොම ස්තුතියි සුරේනි 😛 😛 ජය
ගොඩක් ස්තුතියි අක්කේ 😀
ThanKz
thx sis
Thanks
Pattta macho
Tnx akki