Rating: 9.0/10. From 7 votes.
Please wait...
From S03 Sinhala Subtitles
කොහොමද යාළුවනේ, ඔන්න මම ඔයාලා මේ සති අන්තෙ එනකම් බලාගෙන හිටිය From කතා මාලාවේ තුන්වන කතා සමයේ අටවන කොටසට තමයි අද මම උපසිරැසි අරගෙන ආවේ.සමාවෙන්න ඕනා පොඩ්ඩක් වෙලා ගියාට මේක දෙන්න.ඒත් කොහොම හරි ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයාලට හොද මට්ටමේ උපසිරැසියක් ගේන්නයි මම උත්සහ කලේ.
හරි එහෙනම් අපි කතාව පැත්තට ටිකක් හැරුනොත් ඔයාලට මතක ඇති පහුගිය සතියෙ කොටස ඉවර වුනේ කව්රුත් නොහිතපු විදියෙ අවසානෙකට කතාව ගෙනල්ලයි.ෆාතිමා විසින් අහම්බයකින් සිද්ධවෙන අත් වැරැද්දකින් ටිලීව ඇගේ අතින් ඝාතනය වෙනවා.ඉතිං එතනින් පස්සෙ ෆාතිමාට මොන වගේ දෙයක් වෙයිද කියලා දැන ගන්නනම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.මීට අමතරව තවත් විශේෂ සිදුවීම් කීපයක්ම මේ කතාංගයේදී සිද්ධවෙනවා.ඒ හැමදේම දැනගන්නනම් ඔයාලා අනිවා මේ කොටස නරඹන්නම ඕනෙ.
ඒවගේමයි තවත් කොටස් දෙකකින් from කතා සමයේ තෙවැන්න නිල වශයෙන් අවසන් වෙනවා.ඉතිං ඒ නිසාම අවසන් කොටස් දෙක ගොඩක් තීරණාත්මත බවක් උසුලයි කියලා මම හිතනවා.
පහුගිය නොවැම්බර් 10 වන දින රූපවාහිනි විකාශය සිදුකල මේ කොටස අධ්‍යක්ෂක්ෂණය කරලා තියෙන්නෙ බෘස් මැක්ඩොනල්ඩ් විසින්.ඒවගේම සුපුරුදු පරිදි මෙහි තිර රචනය සිද්ධ කරලා තියෙන්නෙ John Griffin හා Jeff Pinkner යන දෙදෙනා විසින්.
හරි එහෙනම් තවත් උපසිරැසියකින් ඔයාලව හමුවීමේ බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නවා ඔයාලගෙන්.එහෙනම් හැමෝටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4314 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
From S03 Sinhala Subtitles
From S03 Sinhala Subtitles
thanks a lot Indragi saho sub ekata
Bohoma isthutiyi saho !!!
Episode 09 ekath ikmanata onee.
Episode 9 ට ත් ඉක්මනට උපසිරැසි දෙමු…
Thanks for Sub…
Thanks for Sub…
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
Thanks bro sub ekata
Thank you