MENU

18+ (TV)AllComing-of-age (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දුඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

From [S03 : E10] Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 16 votes.
Please wait...

From S03 Sinhala Subtitles
ඔන්න යාළුවනේ මේ අරන් එන්නෙ ගොඩ දෙනෙක් මග බලන් හිටපු From තෙවන කතා සමයේ අවසන් කතාංගයට උපසිරැසියි.කලින් කතාංගය අවසන් වෙන්නෙ ෆාතිමාගෙ අතුරුදහන් වීමත් එක්ක නගරෙ ඇතිවෙන සිදුවීම් මාලාවත් සමග.ඒවගේම තවත් පොඩි පොඩි ගැටළු කීපෙකෙට පිළිතුරුත් නවවන කතාංගයෙදි අපිට දැන ගන්න ලැබුනා.හරි ඒ වගේම තව තවත් වැදගත් කරුණු කීපයකටම තොරතුරු මේ කතාංගයෙදිත් අපිට දැන ගන්න ලැබෙනවා.
   හරි ඉතිං මේ කතාංගයෙදි ෆාතිමාගෙ කුසේ වැඩෙන්නෙ මොකක්ද කියලා වගේම ෆාතිමාව හොයන පිරිසට එයාව හොයා ගන්න ලැබෙයිද කියලත් අපිට දැන ගන්න පුළුවන් වෙනවා.ඒ වගේමයි ෆාතිමයි ජේඩ් ගැනත් ඔළුව කරකවලා අත අරින තවත් හෙලිදරව්වක් මේ කතාංගයෙදි අපිට දැන ගන්න ලැබෙනවා.ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය ඉතුරු කරමින්ම තෙවන කතාංගය අවසන් වෙනවා.ඇත්තටම තාමත් තුන්වන කතා සමය අවසන් වුනත් තවත් නොවිසදුනු ගැටළු රාශියක් වගේම අළුතින් හැදුන ගැටළු රාශියකුත් කතාව ඇතුලෙ තියෙනවා.අපි බලමු ඉදිරියේදි මොකකින් මොකක් වෙයිද කියලා.
    ඒ වගේම මේ වෙනකොටත් From කතා මාලාවේ හතරවන කතා සමය එනවා කියලා නිල වශයෙන් නිවේදනය කරලා තියෙන්නෙ.හැබැයි අපිට ඒක බලන්නනම් 2026 වෙනකන් ඉවසන් ඉන්න වෙනවා.එහෙනම් 2026 නිකුත්වන නව කතා සමයෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් දැනට අපි පොඩි මතුසම්බන්ධයක් මේ කතාව වෙනුවෙන් තියනවා.එහෙනම් හැමෝටම සුභම සුභ දවසත් ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් නවතිනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4093 --

[author]

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

11 thoughts on “From [S03 : E10] Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot Kasun saho sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට

    Reply
  • මසියා

    ඉක්මනින් දිපු එකට ස්තුතියි,♨️
    අනිත් සයිට් එකේ *ineru එකේ සබ් එකට වඩා ඔයාලගේ ගුණත්මකයි,,ඒකෙන් කලින් එවගේ ඔයාලට කලින් දුන්නත් ,බලන්න ගියාම වෙනසක් තෙරෙනවා,,,Fb එකේන් මේ දවස් වල රේටින් වැඩියෙන් යන tv /movie කට්ටියට වොට් කරන්න කියලා ,සබ් දෙන සිස්ටම් එකක් හදන්න බලන්න..නැත්නම් ප්‍රදාන එවට සබ් දෙන්න වෙලා ගන්නවා ඔයාලා,,,

    Reply
  • Dineth_Kanishka

    Thank you…

    Reply
  • Sumindu Maduranga

    අම්මෝ, ගොඩාක් ස්තූතියි පුළුවන් තරම් ඉක්මනට උපසිරැසි දුන්නාට. අවසාන episode එකට උපසිරැසිය දෙනකම්මයි බලන් හිටියේ.

    එහෙමනම් ආයෙත් ගොඩක්ම ස්තූතියි season එක ඉවර වෙනකම්ම උපසිරැසි ලබා දුන් සියලුම Baiscope සහෝදරයන්ට. අලුත් Season එකත් මේ විදිහටම උපසිරැසි ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකම් සියලුම දෙනාට සුබ අනාගතයක්.

    * ඒවගේම website එකේ පොඩි දෝෂයකුත් තියනවා. FROM Series එකේ “සියලුම කතාංග” කියන ලින්ක් එක නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ.
    (https://www.baiscope.lk/tv-series/from)
    “සියලුම කතාංග” button එක click කරන විට, FROM series එකේ සියලුම episode පෙන්වනවා වෙනුවට වෙනම page එකක් වෙත redirect වනවා ඇත. කරුණාකර එයද නිරාකරණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    Reply
    • Ravindu Heshan - Admin

      දැන් ඒක වැඩ සහෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *