Frozen Planet [E02] | මිදුණු ග්‍රහයා – වසන්තය [සිංහල උපසිරැසි සමඟ]
පළමු කොටසින් ඔබට මෙම අපූරු ලොව පිළිබඳ මූලික වැටහීමක් ලැබෙන්න ඇති. මෙම දෙවන කොටසින් මිදුණු ග්‍රහයාගේ වසන්ත කාලය පිළිබඳ අපට පෙන්වා දෙනවා. අයිස් දියවී ගොස් අපූරු ලොවක් ඔබ ඉදිරියේ පෙනෙනු ඇති. එම දිය වී යන ලෝකයේ සතුන් තම ජීවිත අරගලය ඉතා අපහසුවෙන් ගෙවා දමනවා. මිදී අක්‍රියව තිබූ ගංගා නැවත සක්‍රිය වනවා. එමෙන්ම මෙම කාලය ධ්‍රැවයන් මලින් බරවන කාලය ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ දේ විස්තර කරනවාට වඩා බලන එක ගොඩක් හොඳයි. මොකද ඒ සුන්දරත්වය කියලා විස්තර කරන්න බැරි නිසා. ඉතින් ඊලඟ කොටසින් හමුවන තුරු ගිහින් එන්නම්.
[button link=”http://tinyw.in/MJxS” type=”icon” “center” newwindow=”yes”] 350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1652 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
bohoma sthuthi sahooo
🙂 🙂
thanks machan sub akata…………
🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
thank u very much bro..!
ඔන්න ගත්තා සහෝ…..නියම වැඩක්… සේරම එනකන් බලාගෙන ඉන්නේ… ජයවේවා……..!!!
thanks sub 1ta…………..
Thanx for you all
එලස් මන්ජුල
සබට තුති
ඔබට ජය…………
thanks saho..
Ela…
ස්තුතියි සහෝ. ඉක්මනට අනෙකත් දෙනකම් බලා ඉන්නවා,ජයවේවා.
thanks saho
ස්තූතියි අනිත් කොටස් ටිකත් දෙන්න
Aniwaa
thnq 🙂
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela saho jaya wewa
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks machan,,,
ස්තුතියි සහො 😀 ජය
Thanks.
niyamai….subata thanks MANJULA saho.digatama demu hode,jaya wewa……
ස්තුතියි මංජුල සහෝ
ජය වේවා!
thanks