MENU

18+AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමචලිදු දේශාන්චිත්‍රපටිතීරණය ඔබේවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Gamer (2009) | ජීවිතය සෙල්ලමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

Gamer (2009)ලිපියක් ලියන්නෙනම් නෑ. කලින් ලිපියක් පළවෙලා තියෙන නිසා. ඒ ලිපිය හොඳටම තියෙන හන්දා ආය මම එක්ක ලියන්න ඕන නෑනේ. එහෙනම් බාගෙන බලන්න. ජයවේවා!!

මීට පෙර පළකළ ලිපිය.

ක්‍රියාදාම වලින් පිරුණු, හොලිවුඩයේ සුපිරි නළුවෙකු වූ Gerard Butler රඟන අලුත් බයිස්කෝප් එකක් අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. කතාව කෙටියෙන් මෙහෙමයි.

වසර 2034 දී ලෝකයේ තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමක පවතී. කෙතරම් දියුණුද කිවුවොත්, මිනිසුන්ට වෙනත් මිනිසුන් පාලනය කරමින් සයිබර් ක්‍රීඩා වල යෙදෙන්න පුළුවනි. ඒසේ කල හැකි Slayers නම් ක්‍රීඩාවක ප්‍රසිද්ධම ක්‍රීඩකයා තමයි Kable කියන්නේ. ඔහු එසේ ප්‍රසිද්ධ වුණේ මේ නිසයි.

මෙසේ අනුන්ගේ පාලනයට ලක් වන්නේ සිරගෙවල් වල සිටින දරුණු අපරාධකරුවන්. තරඟ වට 30ක් සාර්ථකව නිම කළොත් ඔවුනට නිදහස ලැබෙනවා. මෙසේ තරඟ වට 27ක් නිම කල Kable අති ශුරයෙක්.

ඒකයි ඔහු එපමණ ප්‍රසිද්ධ. මොකද හිතෙන්නේ, මේ කතාව කවුරුත් වගේ බලපු Death Race වගේ නේද? මමත් හිතුවේ එහෙමයි. ඒත් පෙරදසුන නරඹන්නකෝ. හිතල බලන්න හොඳද, නැද්ද කියලා.

Gamer (2009) on IMDb

 

[button link=”http://goo.gl/pi5AKG” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b4ac0a45de46812e95a934171da61bf94972a5bb
[button link=”http://goo.gl/tgN51b” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
9dc0b68b34a8b50ade625109fbda246dbd78e33f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6380 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

76 thoughts on “Gamer (2009) | ජීවිතය සෙල්ලමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Sandunprabath1230

    Thanks machn

    Reply
  • Pushpa Keerthi

    TanK YoU So MucH MachO Sub 1kta……

    Reply
  • kathawa tikak wenas. idiripath karana widiya godak wenas. ee nisa film eka onekamin balanna wenawa kathawa honda heti rasa windinna nam. Chalindu, mata nam film eka wagema subs tikath hondatama hondai! gadak thanks!

    Reply
  • mge lock code illanavane extract kraddi, open krnna baaaa
    Ai? A

    Reply
  • supiri ah…. thanx chalindu !

    Reply
  • film eka echchara hari na

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ක්‍රිස්ටි නුවන් අමරසිරි

    තැන්කු කිනා සහෝ සබ් එකට … ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම කතාවක් තියෙන චිත්‍රපටියක්. උපසිරැසි එක්ක ආපහු බලන්න හිතුවා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    තව සබ් දෙමු
    මේකත් තාම බලලා නෑ……..
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • onna gannawo thanx good luck

    Reply
  • තෑන්ක්ස් කිනා

    Reply
  • Nisal lakshan

    thankxxx sthuthiy

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා කිනා

    Reply
  • Saman (Black Cobra)

    ela ela saho. thanx

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි චලිඳු සහෝ,ජයවේවා.

    Reply
  • පට්ට වැඩක් මචෝ! ඇක්ශන් ලෝකයක්! සුපිරිම ෆිල්ම් එකක්.
    මේකට සබ දුන්නට ගොඩාක් ස්තූතියි.

    Reply
  • ela ela kalin sub nathuwa baluwe hariyata story 1 therun ne tnks mchn

    Reply
  • iRsHAad මැකා

    Trailor එක බැලුවම හොඳා වගේ පේනවා
    ඔන්න එහෙනම් අපිත් බානවා
    තැන්කු සහෝ

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    මූත් පරන උනත් එලම ‍ෆිල්ම් නෙව අරන් එන්නෙ යකඩො
    එල එල කීනෝ ඔහොම යන් ඔහොම යන් 😉

    Reply
  • mudiya / මුදියා

    මං බලල නෑනෙ බොලව්.කොහොමහරි බලන්න ඕනි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • elane balala na machan 🙂

    Reply
  • මේක නම් බලන්නම ඕනේ මරු

    Reply
  • niyamai balanna one meyka nam thx

    Reply
  • Madhuhansa

    Real Work………

    Reply
  • ම්ම්…අමුතුම කථාවක්. බලලා නැති අය අනිවාර්ය්‍යයෙන්ම බලන්න. නියම කතාව.

    Reply
  • මම කමෙන්ට් නොදාපු, නමුත් බාපු ඒවත් තියෙනවා…. 😀 එහෙම තියෙන්න බැහැනේ…. 😛 මගේ කමෙන්ට් එකක් නැතුව…. 🙂 හික් හික්ස්…. 😛

    Reply
  • ගේමින්, ඔන්ලයින් ගේමින්, කොම්පියුටර් ඩිසීස්, එහෙමත් නැතිනම්, වර්චුවල් වර්ල්ඩ්ස් (පරිඝනක වැඩසටහන් මත ලියැවුනු සැබෑ ලෝක!) කියන මේ ඔනෑම දේකට ඇබ්බැහි වන්නන්ට සිදුවන දේ ගැන ඉඟි පලකරන චිත්‍රපටයකි.
    බලන ඕනෑම කෙනෙක්ගේ ඔලුව අවුල්වන සුලුය…
    මමත් මේකට එච්චර කැමති නෑ. ජෙරාර්ඩ් පන පොවන සැබෑ චරිත ඇති අය ගැන් දුක හිතෙනව…

    Reply
  • Anonymous

    mukth balana behene

    Reply
  • බුද්ධික

    බලමු බලමු බාලම…………..

    Reply
  • Bewa Thama Beluwe Ne…

    Reply
  • බාමි බාමි, මේක සිරා වැඩක්. කථාවේ විස්තරය දැනගෙනම බාගන්න පුලුවන්. සුභ පැතුම්

    C0dE | කෝඩ්

    Reply
  • මේක බැලුව හොඳයි. කොහොම වුනත් මහ චාටර් වැඩක් නේද අනිත් මිනිස්සුන්ව පාලනය කරනව කියන්නේ.

    C0dE | කෝඩ්

    Reply
  • 2034 කිවුවට ඔය කියන සිද්දිය ආදි කාලෙ කරපු එකක් නේ.. 😀
    බාලම බලමු… 😀

    Reply
  • බාමි..බාමි…

    අන්න කස්ටිය අළුත්ම news එක දන්නවද? Mininova movie torrents දෙන එක නවත්වලාලු… සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්… 🙁

    Reply
  • elama tama, mama hoya hoya hitiye,thanjs

    Reply
  • ඩිලාන්

    බාමි බාමි …..! death race වගේ තමයි.

    Reply
  • පට්ට වගේ. බාමි බාමි

    Reply
  • meka nam maxa! baagannama one!

    Reply
  • Thank you.. Thank you..!!!

    Reply
  • මම මීට දවස් කීපයකට කලින් ඕක බැලුවා, මට නං ඕකෙ අගක් මුලක් හිතාගන්න බැරි උනා

    Reply
  • final destination 4 original ekak denna…

    Reply
  • මරු මරු බාන්න හිතෙන විධියට ලිපිය තියෙනවා. කොහොමත් මේක බාලම බලන්නම්

    Reply
  • sudu malli

    ma ma
    banawa …danma he heeee

    Reply
  • iron hide

    patta baiscope eka banawa.

    Reply
  • banawa banawa ,,,,,,,,,,,,,,,,,,,,bawenawa meva dakka.

    Reply
  • trailer eka balapu kenek noba inne na..sure…

    Reply
  • ashan kandy

    kalin bawenta damma.. thama maga..

    Reply
  • දිනුක

    එළ එළ දැන්ම බාමි.ස්තූතියි ‍ගෝලයෝ………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *